This capture reports no playable media for video 7692336368361508103; the public metadata below is still indexed.
Video stats
Public counts from the last refresh.
- Views
- 40,783
- Likes
- 1,996
- Comments
- 100
- Shares
- 11
- Saves
- 45
- Engagement
- 5.17%
- Duration
- 0s
- Posted
- Oct 3, 2026
Video insights
@sajeevrajaputhra's TikTok video "කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්යාපාර, ජයග්රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!" has 40,783 views, 1,996 likes, 100 comments, 11 shares in the public metrics captured by this index. That is an engagement rate of 5.17% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 0 seconds. It has been saved 45 times.
Data as of Oct 24, 2026 (UTC), from the last public refresh captured by this index.
- Followers
- 280,737
- Following
- 36
- Likes
- 4,931,989
- Videos
- 557
Recent Videos
11.1Kviews518likes15comments8 days ago@sajeevrajaputhra 55.6Kviews3.2Klikes27commentslast month@sajeevrajaputhra 10.6Kviews605likes21comments2 months ago@sajeevrajaputhra 26.3Kviews1.1Klikes22comments2 months ago@sajeevrajaputhra 169.3Kviews7.9Klikes426comments2 months ago@sajeevrajaputhra 64.6Kviews2.7Klikes62comments3 months ago@sajeevrajaputhra 35.7Kviews1.9Klikes25comments3 months ago@sajeevrajaputhra 150.6Kviews7.7Klikes66comments3 months ago@sajeevrajaputhra 20.1Kviews1.2Klikes10comments3 months ago@sajeevrajaputhra 6.8Kviews137likes5comments3 months ago@sajeevrajaputhra 30.8Kviews1.7Klikes27comments3 months ago@sajeevrajaputhra 249.2Kviews13.3Klikes84comments3 months ago@sajeevrajaputhra
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 40,783 views, 1,996 likes and 100 comments.
- Who posted this TikTok video?
- It was posted by @sajeevrajaputhra, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 5.17% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-03, over two weeks ago.