Cette capture ne signale aucun média lisible pour la vidéo 7692336368361508103 ; les métadonnées publiques ci-dessous restent indexées.
Statistiques de la vidéo
Compteurs publics lors de la dernière actualisation.
- Vues
- 40 783
- J’aime
- 1 996
- Commentaires
- 100
- Partages
- 11
- Enregistrements
- 45
- Engagement
- 5,17 %
- Durée
- 0 s
- Publiée
- 3 oct. 2026
Analyse de la vidéo
La vidéo TikTok de @sajeevrajaputhra « කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්‍ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්‍යාපාර, ජයග්‍රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්‍රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!! » compte 40 783 vues, 1 996 j’aime, 100 commentaires et 11 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 5,17 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde. Elle a été enregistrée 45 fois.
Données au 24 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.
- Abonnés
- 280 737
- Abonnements
- 36
- J’aime
- 4 931 989
- Vidéos
- 557
Vidéos récentes
11,1 kvues518j’aime15commentairesil y a 19 jours@sajeevrajaputhra 74,9 kvues4,2 kj’aime53commentairesle mois dernier@sajeevrajaputhra 55,6 kvues3,2 kj’aime27commentairesil y a 2 mois@sajeevrajaputhra 10,6 kvues605j’aime21commentairesil y a 2 mois@sajeevrajaputhra 26,3 kvues1,1 kj’aime22commentairesil y a 2 mois@sajeevrajaputhra 169,3 kvues7,9 kj’aime426commentairesil y a 3 mois@sajeevrajaputhra 64,6 kvues2,7 kj’aime62commentairesil y a 3 mois@sajeevrajaputhra 35,7 kvues1,9 kj’aime25commentairesil y a 3 mois@sajeevrajaputhra 150,6 kvues7,7 kj’aime66commentairesil y a 3 mois@sajeevrajaputhra 20,1 kvues1,2 kj’aime10commentairesil y a 3 mois@sajeevrajaputhra 6,8 kvues137j’aime5commentairesil y a 3 mois@sajeevrajaputhra 30,8 kvues1,7 kj’aime27commentairesil y a 4 mois@sajeevrajaputhra
Questions fréquentes
- Combien de vues cette vidéo TikTok a-t-elle ?
- La capture indexée ici affiche 40 783 vues, 1 996 j’aime et 100 commentaires.
- Qui a publié cette vidéo TikTok ?
- Elle a été publiée par @sajeevrajaputhra, dont le profil est accessible depuis cette page.
- Quel est le taux d’engagement de cette vidéo TikTok ?
- D’après les indicateurs relevés, le taux d’engagement est de 5,17 % (j’aime + commentaires + partages rapportés aux vues).
- Quand cette vidéo TikTok a-t-elle été publiée ?
- Elle a été publiée le 2026-10-03, il y a plus de deux semaines.