Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7692336368361508103; i metadati pubblici qui sotto restano comunque indicizzati.
Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 40.783
- Like
- 1996
- Commenti
- 100
- Condivisioni
- 11
- Salvataggi
- 45
- Interazione
- 5,17%
- Durata
- 0 s
- Pubblicato
- 3 ott 2026
Approfondimenti sul video
Il video TikTok «කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්යාපාර, ජයග්රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!» di @sajeevrajaputhra ha totalizzato 40.783 visualizzazioni, 1996 like, 100 commenti, 11 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 5,17% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato più di due settimane fa e dura 0 secondi. È stato salvato 45 volte.
Dati aggiornati al 24 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
- Follower
- 280.737
- Seguiti
- 36
- Like
- 4.931.989
- Video
- 557
Video recenti
11,1Kvisualizzazioni518like15commenti13 giorni fa@sajeevrajaputhra 74,9Kvisualizzazioni4,2Klike53commentimese scorso@sajeevrajaputhra 55,6Kvisualizzazioni3,2Klike27commenti2 mesi fa@sajeevrajaputhra 10,6Kvisualizzazioni605like21commenti2 mesi fa@sajeevrajaputhra 26,3Kvisualizzazioni1,1Klike22commenti2 mesi fa@sajeevrajaputhra 169,3Kvisualizzazioni7,9Klike426commenti3 mesi fa@sajeevrajaputhra 64,6Kvisualizzazioni2,7Klike62commenti3 mesi fa@sajeevrajaputhra 35,7Kvisualizzazioni1,9Klike25commenti3 mesi fa@sajeevrajaputhra 150,6Kvisualizzazioni7,7Klike66commenti3 mesi fa@sajeevrajaputhra 20,1Kvisualizzazioni1,2Klike10commenti3 mesi fa@sajeevrajaputhra 6,8Kvisualizzazioni137like5commenti3 mesi fa@sajeevrajaputhra 30,8Kvisualizzazioni1,7Klike27commenti3 mesi fa@sajeevrajaputhra
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 40.783 visualizzazioni, 1996 like e 100 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @sajeevrajaputhra, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 5,17% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-10-03, più di due settimane fa.