Für das Video 7692336368361508103 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.
Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 40.783
- Likes
- 1.996
- Kommentare
- 100
- Shares
- 11
- Gespeichert
- 45
- Engagement
- 5,17 %
- Dauer
- 0 s
- Gepostet
- 3. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්යාපාර, ජයග්රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!“ von @sajeevrajaputhra kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 40.783 Aufrufe, 1.996 Likes, 100 Kommentare, 11 Shares. Das entspricht einer Engagement-Rate von 5,17 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden. Es wurde 45 Mal gespeichert.
Datenstand: 24. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
- Follower
- 280.737
- Gefolgt
- 36
- Likes
- 4.931.989
- Videos
- 557
Neueste Videos
11.133Aufrufe518Likes15Kommentarevor 14 Tagen@sajeevrajaputhra 74.852Aufrufe4166Likes53Kommentareletzten Monat@sajeevrajaputhra 55.563Aufrufe3166Likes27Kommentarevor 2 Monaten@sajeevrajaputhra 10.640Aufrufe605Likes21Kommentarevor 2 Monaten@sajeevrajaputhra 26.298Aufrufe1123Likes22Kommentarevor 2 Monaten@sajeevrajaputhra 169.320Aufrufe7918Likes426Kommentarevor 3 Monaten@sajeevrajaputhra 64.582Aufrufe2653Likes62Kommentarevor 3 Monaten@sajeevrajaputhra 35.650Aufrufe1918Likes25Kommentarevor 3 Monaten@sajeevrajaputhra 150.627Aufrufe7693Likes66Kommentarevor 3 Monaten@sajeevrajaputhra 20.100Aufrufe1167Likes10Kommentarevor 3 Monaten@sajeevrajaputhra 6810Aufrufe137Likes5Kommentarevor 3 Monaten@sajeevrajaputhra 30.824Aufrufe1748Likes27Kommentarevor 3 Monaten@sajeevrajaputhra
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 40.783 Aufrufe, 1.996 Likes und 100 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @sajeevrajaputhra, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 5,17 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-03, vor über zwei Wochen.