Lewati ke konten
TikMonkey

Rekaman ini tidak melaporkan media yang dapat diputar untuk video 7692336368361508103; metadata publik di bawah tetap diindeks.

කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න… — @sajeevrajaputhra

Diposting 3 Okt 2026 (lebih dari dua minggu lalu)0 dtk40.783 tayangan

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
40.783
Suka
1.996
Komentar
100
Dibagikan
11
Disimpan
45
Interaksi
5,17%
Durasi
0 dtk
Diposting
3 Okt 2026

Wawasan video

Video TikTok @sajeevrajaputhra “කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්‍ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්‍යාපාර, ජයග්‍රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්‍රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!” memiliki 40.783 tayangan, 1.996 suka, 100 komentar, 11 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 5,17% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting lebih dari dua minggu lalu dan berdurasi 0 detik. Video ini telah disimpan 45 kali.

Data per 24 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

Sajeev Rajaputhra

@sajeevrajaputhra

Family • Business • Society

Lihat profil
Pengikut
280.737
Mengikuti
36
Suka
4.931.989
Video
557

Video Terbaru

VIDEO LAINNYA DARI @SAJEEVRAJAPUTHRA

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 40.783 tayangan, 1.996 suka, dan 100 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @sajeevrajaputhra, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 5,17% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2026-10-03, lebih dari dua minggu lalu.