İçeriğe geç
TikMonkey

Bu kayıtta 7692336368361508103 numaralı video için oynatılabilir medya yok; aşağıdaki herkese açık meta veriler yine de dizinde yer alıyor.

කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න… — @sajeevrajaputhra

Paylaşım tarihi: 3 Eki 2026 (iki haftadan uzun süre önce)0 sn40.783 görüntüleme

Video istatistikleri

Son yenilemedeki herkese açık sayılar.

Görüntüleme
40.783
Beğeni
1.996
Yorum
100
Paylaşım
11
Kaydetme
45
Etkileşim
%5,17
Süre
0 sn
Yayın tarihi
3 Eki 2026

Video analizleri

@sajeevrajaputhra tarafından paylaşılan “කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්‍ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්‍යාපාර, ජයග්‍රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්‍රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 40.783 görüntüleme, 1.996 beğeni, 100 yorum, 11 paylaşım. Bu, %5,17 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 0 saniye. Video 45 kez kaydedildi.

Veriler 24 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.

Sajeev Rajaputhra

@sajeevrajaputhra

Family • Business • Society

Profili gör
Takipçi
280.737
Takip edilen
36
Beğeni
4.931.989
Videolar
557

Son videolar

DAHA FAZLASI: @SAJEEVRAJAPUTHRA

Sıkça sorulan sorular

Bu TikTok videosu kaç kez izlendi?
Burada dizinlenen kayıtta 40.783 görüntüleme, 1.996 beğeni ve 100 yorum görünüyor.
Bu TikTok videosunu kim paylaştı?
Videoyu @sajeevrajaputhra paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
Bu TikTok videosunun etkileşim oranı nedir?
Kaydedilen metriklere göre etkileşim oranı %5,17 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
Bu TikTok videosu ne zaman paylaşıldı?
Video 2026-10-03 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.