Esta captura não informa mídia reproduzível para o vídeo 7692336368361508103; os metadados públicos abaixo continuam indexados.
Estatísticas do vídeo
Contagens públicas da última atualização.
- Visualizações
- 40.783
- Curtidas
- 1.996
- Comentários
- 100
- Compartilhamentos
- 11
- Salvamentos
- 45
- Engajamento
- 5,17%
- Duração
- 0s
- Publicado
- 3 de out. de 2026
Análise do vídeo
O vídeo do TikTok “කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්‍ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්‍යාපාර, ජයග්‍රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්‍රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!” de @sajeevrajaputhra tem 40.783 visualizações, 1.996 curtidas, 100 comentários e 11 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 5,17% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 0 segundo. Total de salvamentos: 45.
Dados de 24 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.
- Seguidores
- 280.737
- Seguindo
- 36
- Curtidas
- 4.931.989
- Vídeos
- 557
Vídeos recentes
11,1 milvisualizações518curtidas15comentárioshá 24 dias@sajeevrajaputhra 74,9 milvisualizações4,2 milcurtidas53comentáriosmês passado@sajeevrajaputhra 55,6 milvisualizações3,2 milcurtidas27comentárioshá 2 meses@sajeevrajaputhra 10,6 milvisualizações605curtidas21comentárioshá 2 meses@sajeevrajaputhra 26,3 milvisualizações1,1 milcurtidas22comentárioshá 3 meses@sajeevrajaputhra 169,3 milvisualizações7,9 milcurtidas426comentárioshá 3 meses@sajeevrajaputhra 64,6 milvisualizações2,7 milcurtidas62comentárioshá 3 meses@sajeevrajaputhra 35,7 milvisualizações1,9 milcurtidas25comentárioshá 3 meses@sajeevrajaputhra 150,6 milvisualizações7,7 milcurtidas66comentárioshá 3 meses@sajeevrajaputhra 20,1 milvisualizações1,2 milcurtidas10comentárioshá 4 meses@sajeevrajaputhra 6,8 milvisualizações137curtidas5comentárioshá 4 meses@sajeevrajaputhra 30,8 milvisualizações1,7 milcurtidas27comentárioshá 4 meses@sajeevrajaputhra
Perguntas frequentes
- Quantas visualizações este vídeo do TikTok tem?
- A captura indexada aqui registra 40.783 visualizações, 1.996 curtidas e 100 comentários.
- Quem publicou este vídeo do TikTok?
- Foi publicado por @sajeevrajaputhra, que tem link nesta página.
- Qual é a taxa de engajamento deste vídeo do TikTok?
- Considerando as métricas captadas, a taxa de engajamento é de 5,17% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
- Quando este vídeo do TikTok foi publicado?
- Foi publicado em 2026-10-03, há mais de duas semanas.