Esta captura no indica contenido reproducible para el vídeo 7692336368361508103; los metadatos públicos de abajo siguen indexados.
Estadísticas del vídeo
Cifras públicas de la última actualización.
- Visualizaciones
- 40,783
- Me gusta
- 1,996
- Comentarios
- 100
- Compartidos
- 11
- Guardados
- 45
- Interacción
- 5.17%
- Duración
- 0 s
- Publicado
- 3 oct 2026
Análisis del vídeo
El vídeo de TikTok de @sajeevrajaputhra “කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. මේක ටිකක් දිගයි. හැබැයි මට මේ දැනෙන දේ කියාගන්න මේ වචන ටිකත් මදි. අද වෙද්දි සමාජ මාධ්‍ය අපේ ජීවිතවල හිතාගන්න බැරි තරමට ලොකු කොටසක් වෙලා ඉවරයි. අපි ගොඩක් දේවල් like කරනවා, ඒවට comment කරනවා, දේවල් share කරනවා. ඒත් හරි කලාතුරකින් තමයි කෙනෙක් මොහොතකට නැවතිලා, අර පුංචි “Follow” button එක ඔබන්නේ සහ එහෙම කරන්න තරම් කෙනෙක්ව අපේ හිතට දැනෙන්නේ. මමත් එහෙමයි. Social media වල මමත් ගොඩක් දේවල් බලනවා. ඒත් කෙනෙක්ව follow කරන්න නම් ඒ කෙනාගේ යම් දෙයක් ඇත්තටම මගේ හිතට දැනෙන්න ඕනේ. මම බලන content දාහකින් සමහරවිට එක්කෙනෙක්ව විතරයි මම follow කරන්නේ. ඒ නිසා අද මේ 1,000,000 කියන අංකය දිහා බලද්දී, ඒක මම කිසිසේත්ම සැහැල්ලුවෙන් ගන්නේ නැහැ. මේ ඉන්න මිලියනය, මගේ ජීවිතයෙන් මම බෙදාගත් යම් දෙයක් තමන්ගේ කාලය වැය කරලා බලන්න වටිනවා කියලා හිතපු හදවත් මිලියනයක්, ආදරණීය හදවත් මිලියනයක්. ඒ ආදරයටත්, මං ගැන තියෙන විශ්වාසයටත් මම මම කොච්චර ස්තුතිවන්ත වුණත් මදි කියලා දැනෙනවා. මේ ආපු ගමන පුරාවට මම මගේ ජීවිතයේ බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. මගේ පවුල, මගේ දරුවන්, මගේ ජීවිතය, මගේ ව්‍යාපාර, ජයග්‍රහණයන්, පරාජයන්, අපේ රට වෙනුවෙන් අපට කලහැකි සේවයන් වගේම ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් වගේ නානාප්‍රකාර දේවල් ඔයාලා එක්ක මම බෙදාගෙන තියෙනවා. අපි හැමෝම මිනිස්සු. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. මමත් එහෙමයි. සමහර වෙලාවට අපි හරි. සමහර වෙලාවට අපිට වරදින්නවා. ඒ හැමදෙයක් මැද්දෙම මම අවංකවම හැමදාම උත්සාහ කළේ මගේ ජීවිතයෙන් මට හරි කියලා හැඟුණු දේවල් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යහපතක් වෙයි කියලා හිතන දේවල් ඔබත් එක්ක බෙදාගන්නයි. ජීවිතේ අමාරුම කාලවලදීත් , දුක සතුට හැමදෙයක් එක්කමත් මාත් එක්ක හිටියට, හරි තැනදී මාව පිළිගත්තාටත්, මට වැරදුණු තැන්වල දී ඒ වැරදිවලට සමාව දීලා මාව තේරුම් ගත්තාටත් හදවතින් ම ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ඒ හැම තැනකදිම දුන්න ආදරයට ස්තූතියි. මේ නිකන්ම නිකං Followersලා මිලියනයක් නෙවෙයි. මගෙත් එක්ක, මගේම වෙලා, මගේ හයියවෙලා ඉන්න හදවත් මිලියනයක්. ආදරණීය හදවත් මිලියනයටම—හදවතින්ම ස්තුතියි! අපි තව ඉස්සරහට මේ ගමන එකට යමු. එකිනෙකාගෙන් ඉගෙන ගනිමු. අපට ආවාට වඩා යහපත් ලෝකයක් හදලා යමු!!” tiene 40,783 visualizaciones, 1,996 me gusta, 100 comentarios y 11 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 5.17% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos. Se ha guardado 45 veces.
Datos al 24 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.
- Seguidores
- 280,737
- Siguiendo
- 36
- Me gusta
- 4,931,989
- Vídeos
- 557
Vídeos recientes
11.1 kvisualizaciones518me gusta15comentarioshace 17 días@sajeevrajaputhra 74.9 kvisualizaciones4.2 Kme gusta53comentariosel mes pasado@sajeevrajaputhra 55.6 kvisualizaciones3.2 Kme gusta27comentarioshace 2 meses@sajeevrajaputhra 10.6 kvisualizaciones605me gusta21comentarioshace 2 meses@sajeevrajaputhra 26.3 kvisualizaciones1.1 Kme gusta22comentarioshace 2 meses@sajeevrajaputhra 169.3 kvisualizaciones7.9 Kme gusta426comentarioshace 3 meses@sajeevrajaputhra 64.6 kvisualizaciones2.7 Kme gusta62comentarioshace 3 meses@sajeevrajaputhra 35.7 kvisualizaciones1.9 Kme gusta25comentarioshace 3 meses@sajeevrajaputhra 150.6 kvisualizaciones7.7 Kme gusta66comentarioshace 3 meses@sajeevrajaputhra 20.1 kvisualizaciones1.2 Kme gusta10comentarioshace 3 meses@sajeevrajaputhra 6.8 Kvisualizaciones137me gusta5comentarioshace 3 meses@sajeevrajaputhra 30.8 kvisualizaciones1.7 Kme gusta27comentarioshace 4 meses@sajeevrajaputhra
Preguntas frecuentes
- ¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
- La captura indexada aquí registra 40,783 visualizaciones, 1,996 me gusta y 100 comentarios.
- ¿Quién publicó este vídeo de TikTok?
- Lo publicó @sajeevrajaputhra, cuyo perfil está enlazado en esta página.
- ¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
- Según las métricas registradas, la tasa de interacción es de 5.17% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
- ¿Cuándo se publicó este vídeo de TikTok?
- Se publicó el 2026-10-03, hace más de dos semanas.