Skip to content
TikMonkey

This capture reports no playable media for video 7700181252237774088; the public metadata below is still indexed.

ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlste… — @hirunews

Posted Oct 24, 2026 (5 days ago)0s1,263 views

Video stats

Public counts from the last refresh.

Views
1,263
Likes
28
Comments
0
Shares
1
Saves
0
Engagement
2.3%
Duration
0s
Posted
Oct 24, 2026

Video insights

@hirunews's TikTok video "ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ (23) එරට වේලාවෙන් රාත්‍රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණු බව Traunstein හදිසි සේවා මධ්‍යස්ථානය සඳහන් කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව වාර්තා වනවා. දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු අඩාල වී තිබූ අතර, අද අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව සිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත. බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් අර්ධකාලීන පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. 1941දී සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේ ද එහිදී බව සඳහන් වනවා. සතුන්ට සහ ස්වභාවධර්මයට ලැදි පුද්ගලයෙකු ලෙස හිට්ලර්ව පෙන්වූ ප්‍රචාරක චිත්‍රපට සඳහා ද එම ප්‍රදේශය පසුතලයක් ලෙස යොදාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධද යන්න සොයා බැලීමට අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසීන් පරාජය වූ අවස්ථාවේ විනාශයට පත්වී නොමැති බව සඳහන්. පසුව එය සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, අද එහි කඳුකර තානායමක් ද පවත්වාගෙන යනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts" has 1,263 views, 28 likes, 0 comments, 1 shares in the public metrics captured by this index. That is an engagement rate of 2.3% (likes, comments and shares over views). It was posted 5 days ago and runs 0 seconds.

Data as of Oct 24, 2026 (UTC), from the last public refresh captured by this index.

Hiru News

@hirunews · Verified

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

View profile
Followers
2,288,436
Following
10
Likes
285,008,805
Videos
22,232

Recent Videos

MORE FROM @HIRUNEWS

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 1,263 views, 28 likes and 0 comments.
Who posted this TikTok video?
It was posted by @hirunews, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 2.3% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-24, 5 days ago.