Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7700181252237774088; i metadati pubblici qui sotto restano comunque indicizzati.
Statistiche del video
Conteggi pubblici dall’ultimo aggiornamento.
- Visualizzazioni
- 1263
- Like
- 28
- Commenti
- 0
- Condivisioni
- 1
- Salvataggi
- 0
- Interazione
- 2,3%
- Durata
- 0 s
- Pubblicato
- 24 ott 2026
Approfondimenti sul video
Il video TikTok «ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ (23) එරට වේලාවෙන් රාත්රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණු බව Traunstein හදිසි සේවා මධ්යස්ථානය සඳහන් කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව වාර්තා වනවා. දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු අඩාල වී තිබූ අතර, අද අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව සිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත. බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් අර්ධකාලීන පාලන මධ්යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. 1941දී සෝවියට් සංගමය ආක්රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු හමුදා ප්රධානීන් සමග සාකච්ඡා කළේ ද එහිදී බව සඳහන් වනවා. සතුන්ට සහ ස්වභාවධර්මයට ලැදි පුද්ගලයෙකු ලෙස හිට්ලර්ව පෙන්වූ ප්රචාරක චිත්රපට සඳහා ද එම ප්රදේශය පසුතලයක් ලෙස යොදාගෙන තිබූ බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධද යන්න සොයා බැලීමට අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසීන් පරාජය වූ අවස්ථාවේ විනාශයට පත්වී නොමැති බව සඳහන්. පසුව එය සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, අද එහි කඳුකර තානායමක් ද පවත්වාගෙන යනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts» di @hirunews ha totalizzato 1263 visualizzazioni, 28 like, 0 commenti, 1 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 2,3% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato 9 giorni fa e dura 0 secondi.
Dati aggiornati al 24 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.
- Follower
- 2.288.436
- Seguiti
- 10
- Like
- 285.008.805
- Video
- 22.232
Video recenti
151visualizzazioni3like0commenti8 giorni fa@hirunews 2,7Kvisualizzazioni106like0commenti9 giorni fa@hirunews 1,5Kvisualizzazioni57like1commenti9 giorni fa@hirunews 1,9Kvisualizzazioni57like0commenti9 giorni fa@hirunews 1,6Kvisualizzazioni49like0commenti9 giorni fa@hirunews 830visualizzazioni37like0commenti9 giorni fa@hirunews 1,6Kvisualizzazioni76like7commenti9 giorni fa@hirunews 2,2Kvisualizzazioni137like9commenti9 giorni fa@hirunews 3,1Kvisualizzazioni148like1commenti9 giorni fa@hirunews 532visualizzazioni14like0commenti9 giorni fa@hirunews 1,7Kvisualizzazioni58like0commenti9 giorni fa@hirunews 620visualizzazioni23like0commenti9 giorni fa@hirunews
Domande frequenti
- Quante visualizzazioni ha questo video TikTok?
- L’acquisizione indicizzata qui riporta 1263 visualizzazioni, 28 like e 0 commenti.
- Chi ha pubblicato questo video TikTok?
- È stato pubblicato da @hirunews, il cui profilo è collegato da questa pagina.
- Qual è il tasso di interazione di questo video TikTok?
- Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 2,3% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
- Quando è stato pubblicato questo video TikTok?
- È stato pubblicato il 2026-10-24, 9 giorni fa.