本文へスキップ
TikMonkey

この取得データには動画7700181252237774088の再生可能なメディアがありません。以下の公開メタデータは引き続きインデックスされています。

ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlste… — @hirunews

2026年10月24日に投稿(2週間以上前)0秒1,263回再生

@hirunews をもっと見る

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
1,263
いいね
28
コメント
0
シェア
1
保存
0
エンゲージメント
2.3%
再生時間
0秒
投稿日
2026年10月24日

動画のインサイト

@hirunewsのTikTok動画「ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ (23) එරට වේලාවෙන් රාත්‍රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණු බව Traunstein හදිසි සේවා මධ්‍යස්ථානය සඳහන් කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව වාර්තා වනවා. දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු අඩාල වී තිබූ අතර, අද අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව සිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත. බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් අර්ධකාලීන පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. 1941දී සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේ ද එහිදී බව සඳහන් වනවා. සතුන්ට සහ ස්වභාවධර්මයට ලැදි පුද්ගලයෙකු ලෙස හිට්ලර්ව පෙන්වූ ප්‍රචාරක චිත්‍රපට සඳහා ද එම ප්‍රදේශය පසුතලයක් ලෙස යොදාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධද යන්න සොයා බැලීමට අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසීන් පරාජය වූ අවස්ථාවේ විනාශයට පත්වී නොමැති බව සඳහන්. පසුව එය සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, අද එහි කඳුකර තානායමක් ද පවත්වාගෙන යනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts」は、このインデックスが取得した公開指標で1,263回再生、28いいね、0コメント、1シェアとなっています。 エンゲージメント率は2.3%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は0 秒です。

2026年10月24日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

Hiru News

@hirunews · 認証済み

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

プロフィールを見る
フォロワー
2,288,436
フォロー中
10
いいね
285,008,805
動画
22,232

最近の動画

@HIRUNEWSの動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、1,263回再生、28いいね、0コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@hirunewsが投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は2.3%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-24(2週間以上前)に投稿されました。