Esta captura no indica contenido reproducible para el vídeo 7700181252237774088; los metadatos públicos de abajo siguen indexados.
Estadísticas del vídeo
Cifras públicas de la última actualización.
- Visualizaciones
- 1,263
- Me gusta
- 28
- Comentarios
- 0
- Compartidos
- 1
- Guardados
- 0
- Interacción
- 2.3%
- Duración
- 0 s
- Publicado
- 24 oct 2026
Análisis del vídeo
El vídeo de TikTok de @hirunews “ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ (23) එරට වේලාවෙන් රාත්‍රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණු බව Traunstein හදිසි සේවා මධ්‍යස්ථානය සඳහන් කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව වාර්තා වනවා. දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු අඩාල වී තිබූ අතර, අද අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව සිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත. බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් අර්ධකාලීන පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. 1941දී සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේ ද එහිදී බව සඳහන් වනවා. සතුන්ට සහ ස්වභාවධර්මයට ලැදි පුද්ගලයෙකු ලෙස හිට්ලර්ව පෙන්වූ ප්‍රචාරක චිත්‍රපට සඳහා ද එම ප්‍රදේශය පසුතලයක් ලෙස යොදාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධද යන්න සොයා බැලීමට අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසීන් පරාජය වූ අවස්ථාවේ විනාශයට පත්වී නොමැති බව සඳහන්. පසුව එය සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, අද එහි කඳුකර තානායමක් ද පවත්වාගෙන යනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” tiene 1,263 visualizaciones, 28 me gusta, 0 comentarios y 1 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 2.3% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos.
Datos al 24 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.
- Seguidores
- 2,288,436
- Siguiendo
- 10
- Me gusta
- 285,008,805
- Vídeos
- 22,232
Vídeos recientes
151visualizaciones3me gusta0comentarioshace 14 días@hirunews 2.7 Kvisualizaciones106me gusta0comentarioshace 14 días@hirunews 1.5 Kvisualizaciones57me gusta1comentarioshace 14 días@hirunews 1.9 Kvisualizaciones57me gusta0comentarioshace 14 días@hirunews 1.6 Kvisualizaciones49me gusta0comentarioshace 14 días@hirunews 830visualizaciones37me gusta0comentarioshace 14 días@hirunews 1.6 Kvisualizaciones76me gusta7comentarioshace 14 días@hirunews 2.2 Kvisualizaciones137me gusta9comentarioshace 14 días@hirunews 3.1 Kvisualizaciones148me gusta1comentarioshace 14 días@hirunews 532visualizaciones14me gusta0comentarioshace 14 días@hirunews 1.7 Kvisualizaciones58me gusta0comentarioshace 14 días@hirunews 620visualizaciones23me gusta0comentarioshace 14 días@hirunews
Preguntas frecuentes
- ¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
- La captura indexada aquí registra 1,263 visualizaciones, 28 me gusta y 0 comentarios.
- ¿Quién publicó este vídeo de TikTok?
- Lo publicó @hirunews, cuyo perfil está enlazado en esta página.
- ¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
- Según las métricas registradas, la tasa de interacción es de 2.3% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
- ¿Cuándo se publicó este vídeo de TikTok?
- Se publicó el 2026-10-24, hace más de dos semanas.