Für das Video 7700181252237774088 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.
Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 1.263
- Likes
- 28
- Kommentare
- 0
- Shares
- 1
- Gespeichert
- 0
- Engagement
- 2,3 %
- Dauer
- 0 s
- Gepostet
- 24. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ (23) එරට වේලාවෙන් රාත්‍රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණු බව Traunstein හදිසි සේවා මධ්‍යස්ථානය සඳහන් කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව වාර්තා වනවා. දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු අඩාල වී තිබූ අතර, අද අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව සිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත. බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් අර්ධකාලීන පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. 1941දී සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේ ද එහිදී බව සඳහන් වනවා. සතුන්ට සහ ස්වභාවධර්මයට ලැදි පුද්ගලයෙකු ලෙස හිට්ලර්ව පෙන්වූ ප්‍රචාරක චිත්‍රපට සඳහා ද එම ප්‍රදේශය පසුතලයක් ලෙස යොදාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධද යන්න සොයා බැලීමට අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසීන් පරාජය වූ අවස්ථාවේ විනාශයට පත්වී නොමැති බව සඳහන්. පසුව එය සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, අද එහි කඳුකර තානායමක් ද පවත්වාගෙන යනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts“ von @hirunews kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 1.263 Aufrufe, 28 Likes, 0 Kommentare, 1 Shares. Das entspricht einer Engagement-Rate von 2,3 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 10 Tagen gepostet und dauert 0 Sekunden.
Datenstand: 24. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
Hiru News
@hirunews · Verifiziert
ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය
- Follower
- 2.288.436
- Gefolgt
- 10
- Likes
- 285.008.805
- Videos
- 22.232
Neueste Videos
151Aufrufe3Likes0Kommentarevor 10 Tagen@hirunews 2724Aufrufe106Likes0Kommentarevor 10 Tagen@hirunews 1525Aufrufe57Likes1Kommentarevor 10 Tagen@hirunews 1897Aufrufe57Likes0Kommentarevor 10 Tagen@hirunews 1582Aufrufe49Likes0Kommentarevor 10 Tagen@hirunews 830Aufrufe37Likes0Kommentarevor 10 Tagen@hirunews 1584Aufrufe76Likes7Kommentarevor 10 Tagen@hirunews 2184Aufrufe137Likes9Kommentarevor 10 Tagen@hirunews 3058Aufrufe148Likes1Kommentarevor 10 Tagen@hirunews 532Aufrufe14Likes0Kommentarevor 10 Tagen@hirunews 1733Aufrufe58Likes0Kommentarevor 10 Tagen@hirunews 620Aufrufe23Likes0Kommentarevor 10 Tagen@hirunews
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 1.263 Aufrufe, 28 Likes und 0 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @hirunews, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 2,3 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-24, vor 10 Tagen.