Lewati ke konten
TikMonkey

Rekaman ini tidak melaporkan media yang dapat diputar untuk video 7700181252237774088; metadata publik di bawah tetap diindeks.

ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlste… — @hirunews

Diposting 24 Okt 2026 (lebih dari dua minggu lalu)0 dtk1.263 tayangan

Lebih banyak dari @hirunews

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
1.263
Suka
28
Komentar
0
Dibagikan
1
Disimpan
0
Interaksi
2,3%
Durasi
0 dtk
Diposting
24 Okt 2026

Wawasan video

Video TikTok @hirunews “ජර්මනියේ දකුණුදිග බැවේරියා ප්‍රාන්තයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ කඳුකර නිකේතනයක් වන Kehlsteinhaus හෙවත් ‘ඊගල්ස් නෙස්ට්’හි හටගත් ගින්නක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. ඊයේ (23) එරට වේලාවෙන් රාත්‍රී 9.15ට පමණ එම ගොඩනැගිල්ලෙන් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ලැබුණු බව Traunstein හදිසි සේවා මධ්‍යස්ථානය සඳහන් කර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ගිනි නිවන භටයන් එහි ළඟා වන විට ගොඩනැගිල්ල ගිනිගෙන තිබූ බව වාර්තා වනවා. දුෂ්කර භූමි තත්ත්වය හේතුවෙන් ගින්න නිවා දැමීමේ කටයුතු අඩාල වී තිබූ අතර, අද අලුයම වන විටත් ගින්න පැතිරෙමින් තිබූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා. හදිසි සේවා නිලධාරීන් 200කට ආසන්න පිරිසක් මෙහෙයුමට එක්ව සිට ඇති අතර, තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත. බර්ෂ්ටස්ගාඩන් නගරයට ඉහළින් පිහිටි මෙම නිකේතනය හිට්ලර් අර්ධකාලීන පාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. 1941දී සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේ ද එහිදී බව සඳහන් වනවා. සතුන්ට සහ ස්වභාවධර්මයට ලැදි පුද්ගලයෙකු ලෙස හිට්ලර්ව පෙන්වූ ප්‍රචාරක චිත්‍රපට සඳහා ද එම ප්‍රදේශය පසුතලයක් ලෙස යොදාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. සැකකරු සම්බන්ධද යන්න සොයා බැලීමට අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නාසි පාලනය යටතේ 1938දී ඉදිකරන ලද ‘ඊගල්ස් නෙස්ට්’ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසීන් පරාජය වූ අවස්ථාවේ විනාශයට පත්වී නොමැති බව සඳහන්. පසුව එය සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, අද එහි කඳුකර තානායමක් ද පවත්වාගෙන යනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” memiliki 1.263 tayangan, 28 suka, 0 komentar, 1 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 2,3% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting lebih dari dua minggu lalu dan berdurasi 0 detik.

Data per 24 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

Hiru News

@hirunews · Terverifikasi

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Lihat profil
Pengikut
2.288.436
Mengikuti
10
Suka
285.008.805
Video
22.232

Video Terbaru

VIDEO LAINNYA DARI @HIRUNEWS

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 1.263 tayangan, 28 suka, dan 0 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @hirunews, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 2,3% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2026-10-24, lebih dari dua minggu lalu.