Video stats
Public counts from the last refresh.
- Views
- 15,617
- Likes
- 748
- Comments
- 19
- Shares
- 17
- Saves
- 21
- Engagement
- 5.02%
- Duration
- 73s
- Posted
- Oct 18, 2026
Video insights
@vishwabuddhamuni's TikTok video "නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස් නැවත පැමිණෙන අතරතුර නාරම්මල පොලිසියෙන් දකුණු පස හෙඩ්ලයිට් එක ක්රියා නොකිරීම හේතුවෙන් මට දඩයක් නියම කළා. නියමිත දිනයට දඩය ගෙවීමට නොහැකි වූ නිසා, දිනක් ප්රමාද වීමෙන් පසුව අධිකරණ ක්රියාමාර්ගවලට මුහුණ දීමටත්, බැඳුම්කරයකට අත්සන් කිරීමටත් සිදුවුණා. දැන් නැවතත් අධිකරණයට ගොස් රියදුරු බලපත්රය නිදහස් කරගැනීමට සිදුව තිබෙනවා. එක් හෙඩ්ලයිට් එකක් අක්රිය වීම නිසා ආරම්භ වූ සිදුවීමක්, දින ගණනක රස්තියාදුවක් බවට පත්වීම සාධාරණද? වාහන නීති උල්ලංඝනයක් සිදු වූ විට නීතිය ක්රියාත්මක විය යුතුයි. එහෙත් සුළු රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩය නියමිත දිනට ගෙවීමට නොහැකි වූ විට, හැකි සෑම අවස්ථාවකදීම අධිකරණයට යාමෙන් තොරව, අදාළ දඩය සහ ප්රමාද ගාස්තු නීත්යනුකූලව ගෙවා ගැටලුව විසඳාගත හැකි කාර්යක්ෂම ක්රමවේදයක් සකස් කළ යුතුයි. නීතියේ අරමුණ දඬුවම් කිරීම පමණක් නොව, සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමයි. මේ නිසා රථවාහන දඩ ගෙවීමේ ක්රමවේදය සහ අදාළ නීතිමය ක්රියාපටිපාටි පිළිබඳ සංශෝධනයක් අවශ්යද යන්න බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා. අද මේ ගැටලුව ගැන කතා කරමින් මම මැදවච්චිය බලා යන්නේ කුඹුරක වැටී සිටින අසරණ අලි පැටවෙකුගේ තත්ත්වය සොයා බලා, හැකි උපකාරයක් කිරීමටයි. මිනිසුන්ගේ ප්රශ්නවලටත්, අසරණ සතුන්ගේ ජීවිතවලටත් සංවේදී වන සමාජයක් අපි ගොඩනැඟිය යුතුයි. චක්රවර්තී මහරජ 👑 #රථවාහනනීතිය #නීතිසංශෝධන #ජනතාඅයිතිවාසිකම් #අලිපැටවා #මැදවච්චිය" has 15,617 views, 748 likes, 19 comments, 17 shares in the public metrics captured by this index. That is an engagement rate of 5.02% (likes, comments and shares over views). It was posted 7 days ago and runs 1 minute 13 seconds. It has been saved 21 times.
Data as of Oct 19, 2026 (UTC), from the last public refresh captured by this index.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Followers
- 125,326
- Following
- 7
- Likes
- 2,895,468
- Videos
- 1,355
Recent Videos
5.5Kviews653likes44comments2 days ago@vishwabuddhamuni 24.1Kviews2.8Klikes141comments2 days ago@vishwabuddhamuni 59.9Kviews8.4Klikes339comments2 days ago@vishwabuddhamuni 15Kviews1.5Klikes59comments2 days ago@vishwabuddhamuni 16Kviews2.1Klikes125comments2 days ago@vishwabuddhamuni 21.3Kviews2.2Klikes118comments2 days ago@vishwabuddhamuni 36.6Kviews3.6Klikes115comments3 days ago@vishwabuddhamuni 35.8Kviews3.1Klikes101comments3 days ago@vishwabuddhamuni 53Kviews4.8Klikes153comments3 days ago@vishwabuddhamuni 9.7Kviews965likes44comments3 days ago@vishwabuddhamuni 54.1Kviews6.1Klikes292comments4 days ago@vishwabuddhamuni 24.7Kviews1.7Klikes121comments4 days ago@vishwabuddhamuni
Hashtags in this video
Links stay inside this index.
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 15,617 views, 748 likes and 19 comments.
- Who posted this TikTok video?
- It was posted by @vishwabuddhamuni, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 5.02% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-18, 7 days ago.
- What hashtags are used in this video?
- The capture links 2 hashtags, starting with #න.
- How long is this TikTok video?
- The captured clip runs 1 minute 13 seconds.