Estatísticas do vídeo
Contagens públicas da última atualização.
- Visualizações
- 15.617
- Curtidas
- 748
- Comentários
- 19
- Compartilhamentos
- 17
- Salvamentos
- 21
- Engajamento
- 5,02%
- Duração
- 73s
- Publicado
- 18 de out. de 2026
Análise do vídeo
O vídeo do TikTok “නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස් නැවත පැමිණෙන අතරතුර නාරම්මල පොලිසියෙන් දකුණු පස හෙඩ්ලයිට් එක ක්‍රියා නොකිරීම හේතුවෙන් මට දඩයක් නියම කළා. නියමිත දිනයට දඩය ගෙවීමට නොහැකි වූ නිසා, දිනක් ප්‍රමාද වීමෙන් පසුව අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටත්, බැඳුම්කරයකට අත්සන් කිරීමටත් සිදුවුණා. දැන් නැවතත් අධිකරණයට ගොස් රියදුරු බලපත්‍රය නිදහස් කරගැනීමට සිදුව තිබෙනවා. එක් හෙඩ්ලයිට් එකක් අක්‍රිය වීම නිසා ආරම්භ වූ සිදුවීමක්, දින ගණනක රස්තියාදුවක් බවට පත්වීම සාධාරණද? වාහන නීති උල්ලංඝනයක් සිදු වූ විට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් සුළු රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩය නියමිත දිනට ගෙවීමට නොහැකි වූ විට, හැකි සෑම අවස්ථාවකදීම අධිකරණයට යාමෙන් තොරව, අදාළ දඩය සහ ප්‍රමාද ගාස්තු නීත්‍යනුකූලව ගෙවා ගැටලුව විසඳාගත හැකි කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නීතියේ අරමුණ දඬුවම් කිරීම පමණක් නොව, සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමයි. මේ නිසා රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය සහ අදාළ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද යන්න බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා. අද මේ ගැටලුව ගැන කතා කරමින් මම මැදවච්චිය බලා යන්නේ කුඹුරක වැටී සිටින අසරණ අලි පැටවෙකුගේ තත්ත්වය සොයා බලා, හැකි උපකාරයක් කිරීමටයි. මිනිසුන්ගේ ප්‍රශ්නවලටත්, අසරණ සතුන්ගේ ජීවිතවලටත් සංවේදී වන සමාජයක් අපි ගොඩනැඟිය යුතුයි. චක්‍රවර්තී මහරජ 👑 #රථවාහනනීතිය #නීතිසංශෝධන #ජනතාඅයිතිවාසිකම් #අලිපැටවා #මැදවච්චිය” de @vishwabuddhamuni tem 15.617 visualizações, 748 curtidas, 19 comentários e 17 compartilhamentos nas métricas públicas captadas por este índice. Isso dá uma taxa de engajamento de 5,02% (curtidas, comentários e compartilhamentos sobre visualizações). Foi publicado há mais de duas semanas e tem duração de 1 minuto 13 segundos. Total de salvamentos: 21.
Dados de 19 de out. de 2026 (UTC), da última atualização pública captada por este índice.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Seguidores
- 125.326
- Seguindo
- 7
- Curtidas
- 2.895.468
- Vídeos
- 1.355
Vídeos recentes
5,5 milvisualizações653curtidas44comentárioshá 13 dias@vishwabuddhamuni 24,1 milvisualizações2,8 milcurtidas141comentárioshá 13 dias@vishwabuddhamuni 59,9 milvisualizações8,4 milcurtidas339comentárioshá 13 dias@vishwabuddhamuni 15 milvisualizações1,5 milcurtidas59comentárioshá 13 dias@vishwabuddhamuni 16 milvisualizações2,1 milcurtidas125comentárioshá 13 dias@vishwabuddhamuni 21,3 milvisualizações2,2 milcurtidas118comentárioshá 14 dias@vishwabuddhamuni 36,6 milvisualizações3,6 milcurtidas115comentárioshá 14 dias@vishwabuddhamuni 35,8 milvisualizações3,1 milcurtidas101comentárioshá 14 dias@vishwabuddhamuni 53 milvisualizações4,8 milcurtidas153comentárioshá 14 dias@vishwabuddhamuni 9,7 milvisualizações965curtidas44comentárioshá 14 dias@vishwabuddhamuni 54,1 milvisualizações6,1 milcurtidas292comentárioshá 15 dias@vishwabuddhamuni 24,7 milvisualizações1,7 milcurtidas121comentárioshá 15 dias@vishwabuddhamuni
Hashtags neste vídeo
Os links permanecem dentro deste índice.
Perguntas frequentes
- Quantas visualizações este vídeo do TikTok tem?
- A captura indexada aqui registra 15.617 visualizações, 748 curtidas e 19 comentários.
- Quem publicou este vídeo do TikTok?
- Foi publicado por @vishwabuddhamuni, que tem link nesta página.
- Qual é a taxa de engajamento deste vídeo do TikTok?
- Considerando as métricas captadas, a taxa de engajamento é de 5,02% (curtidas + comentários + compartilhamentos sobre visualizações).
- Quando este vídeo do TikTok foi publicado?
- Foi publicado em 2026-10-18, há mais de duas semanas.
- Quais hashtags são usadas neste vídeo?
- A captura traz 2 hashtags, começando por #න.
- Qual é a duração deste vídeo do TikTok?
- O vídeo captado tem duração de 1 minuto 13 segundos.