Vai al contenuto
TikMonkey

Scarica MP4Scarica video

නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස… — @vishwabuddhamuni

Pubblicato 18 ott 2026 (8 giorni fa)73 s15.617 visualizzazioni

Statistiche del video

Conteggi pubblici dall’ultimo aggiornamento.

Visualizzazioni
15.617
Like
748
Commenti
19
Condivisioni
17
Salvataggi
21
Interazione
5,02%
Durata
73 s
Pubblicato
18 ott 2026

Approfondimenti sul video

Il video TikTok «නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස් නැවත පැමිණෙන අතරතුර නාරම්මල පොලිසියෙන් දකුණු පස හෙඩ්ලයිට් එක ක්‍රියා නොකිරීම හේතුවෙන් මට දඩයක් නියම කළා. නියමිත දිනයට දඩය ගෙවීමට නොහැකි වූ නිසා, දිනක් ප්‍රමාද වීමෙන් පසුව අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටත්, බැඳුම්කරයකට අත්සන් කිරීමටත් සිදුවුණා. දැන් නැවතත් අධිකරණයට ගොස් රියදුරු බලපත්‍රය නිදහස් කරගැනීමට සිදුව තිබෙනවා. එක් හෙඩ්ලයිට් එකක් අක්‍රිය වීම නිසා ආරම්භ වූ සිදුවීමක්, දින ගණනක රස්තියාදුවක් බවට පත්වීම සාධාරණද? වාහන නීති උල්ලංඝනයක් සිදු වූ විට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් සුළු රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩය නියමිත දිනට ගෙවීමට නොහැකි වූ විට, හැකි සෑම අවස්ථාවකදීම අධිකරණයට යාමෙන් තොරව, අදාළ දඩය සහ ප්‍රමාද ගාස්තු නීත්‍යනුකූලව ගෙවා ගැටලුව විසඳාගත හැකි කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නීතියේ අරමුණ දඬුවම් කිරීම පමණක් නොව, සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමයි. මේ නිසා රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය සහ අදාළ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද යන්න බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා. අද මේ ගැටලුව ගැන කතා කරමින් මම මැදවච්චිය බලා යන්නේ කුඹුරක වැටී සිටින අසරණ අලි පැටවෙකුගේ තත්ත්වය සොයා බලා, හැකි උපකාරයක් කිරීමටයි. මිනිසුන්ගේ ප්‍රශ්නවලටත්, අසරණ සතුන්ගේ ජීවිතවලටත් සංවේදී වන සමාජයක් අපි ගොඩනැඟිය යුතුයි. චක්‍රවර්තී මහරජ 👑 #රථවාහනනීතිය #නීතිසංශෝධන #ජනතාඅයිතිවාසිකම් #අලිපැටවා #මැදවච්චිය» di @vishwabuddhamuni ha totalizzato 15.617 visualizzazioni, 748 like, 19 commenti, 17 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 5,02% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato 8 giorni fa e dura 1 minuto 13 secondi. È stato salvato 21 volte.

Dati aggiornati al 19 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

Vedi profilo
Follower
125.326
Seguiti
7
Like
2.895.468
Video
1355

Video recenti

ALTRI VIDEO DI @VISHWABUDDHAMUNI

Hashtag in questo video

I link restano all’interno di questo indice.

Domande frequenti

Quante visualizzazioni ha questo video TikTok?
L’acquisizione indicizzata qui riporta 15.617 visualizzazioni, 748 like e 19 commenti.
Chi ha pubblicato questo video TikTok?
È stato pubblicato da @vishwabuddhamuni, il cui profilo è collegato da questa pagina.
Qual è il tasso di interazione di questo video TikTok?
Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 5,02% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
Quando è stato pubblicato questo video TikTok?
È stato pubblicato il 2026-10-18, 8 giorni fa.
Quali hashtag vengono usati in questo video?
L’acquisizione collega 2 hashtag, a partire da #න.
Quanto dura questo video TikTok?
La clip acquisita dura 1 minuto 13 secondi.