本文へスキップ
TikMonkey

MP4をダウンロードダウンローダー

නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස… — @vishwabuddhamuni

2026年10月18日に投稿(9 日前)73秒15,617回再生

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
15,617
いいね
748
コメント
19
シェア
17
保存
21
エンゲージメント
5.02%
再生時間
73秒
投稿日
2026年10月18日

動画のインサイト

@vishwabuddhamuniのTikTok動画「නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස් නැවත පැමිණෙන අතරතුර නාරම්මල පොලිසියෙන් දකුණු පස හෙඩ්ලයිට් එක ක්‍රියා නොකිරීම හේතුවෙන් මට දඩයක් නියම කළා. නියමිත දිනයට දඩය ගෙවීමට නොහැකි වූ නිසා, දිනක් ප්‍රමාද වීමෙන් පසුව අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටත්, බැඳුම්කරයකට අත්සන් කිරීමටත් සිදුවුණා. දැන් නැවතත් අධිකරණයට ගොස් රියදුරු බලපත්‍රය නිදහස් කරගැනීමට සිදුව තිබෙනවා. එක් හෙඩ්ලයිට් එකක් අක්‍රිය වීම නිසා ආරම්භ වූ සිදුවීමක්, දින ගණනක රස්තියාදුවක් බවට පත්වීම සාධාරණද? වාහන නීති උල්ලංඝනයක් සිදු වූ විට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් සුළු රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩය නියමිත දිනට ගෙවීමට නොහැකි වූ විට, හැකි සෑම අවස්ථාවකදීම අධිකරණයට යාමෙන් තොරව, අදාළ දඩය සහ ප්‍රමාද ගාස්තු නීත්‍යනුකූලව ගෙවා ගැටලුව විසඳාගත හැකි කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නීතියේ අරමුණ දඬුවම් කිරීම පමණක් නොව, සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමයි. මේ නිසා රථවාහන දඩ ගෙවීමේ ක්‍රමවේදය සහ අදාළ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද යන්න බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා. අද මේ ගැටලුව ගැන කතා කරමින් මම මැදවච්චිය බලා යන්නේ කුඹුරක වැටී සිටින අසරණ අලි පැටවෙකුගේ තත්ත්වය සොයා බලා, හැකි උපකාරයක් කිරීමටයි. මිනිසුන්ගේ ප්‍රශ්නවලටත්, අසරණ සතුන්ගේ ජීවිතවලටත් සංවේදී වන සමාජයක් අපි ගොඩනැඟිය යුතුයි. චක්‍රවර්තී මහරජ 👑 #රථවාහනනීතිය #නීතිසංශෝධන #ජනතාඅයිතිවාසිකම් #අලිපැටවා #මැදවච්චිය」は、このインデックスが取得した公開指標で15,617回再生、748いいね、19コメント、17シェアとなっています。 エンゲージメント率は5.02%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは9 日前で、再生時間は1 分13 秒です。 21回保存されています。

2026年10月19日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

プロフィールを見る
フォロワー
125,326
フォロー中
7
いいね
2,895,468
動画
1,355

最近の動画

@VISHWABUDDHAMUNIの動画をもっと見る

この動画のハッシュタグ

リンクはこのインデックス内のページに移動します。

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、15,617回再生、748いいね、19コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@vishwabuddhamuniが投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は5.02%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-18(9 日前)に投稿されました。
この動画ではどんなハッシュタグが使われていますか?
取得データには2件のハッシュタグがあり、#නから始まります。
このTikTok動画の長さは?
取得したクリップの再生時間は1 分13 秒です。