本文へスキップ
TikMonkey

MP4をダウンロードダウンローダー

🐘🙏 විශ්වරාජා වෙනුවෙන් ගිය ගමනට තාවකාලික විරාමයක්… නමුත් අපේ අවධානය තවමත් ඔහු ළඟයි! ❤️ ආදර… — @vishwabuddhamuni

2026年10月23日に投稿(2 日前)201秒36,550回再生

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
36,550
いいね
3,594
コメント
115
シェア
15
保存
98
エンゲージメント
10.19%
再生時間
201秒
投稿日
2026年10月23日

動画のインサイト

@vishwabuddhamuniのTikTok動画「🐘🙏 විශ්වරාජා වෙනුවෙන් ගිය ගමනට තාවකාලික විරාමයක්… නමුත් අපේ අවධානය තවමත් ඔහු ළඟයි! ❤️ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවනි, විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා උඩවලව බලා යාමට මම සූදානමින් සිටියත්, මේ මොහොතේ මට මුහුණ දීමට සිදුවී ඇති නීතිමය හා ලේඛන සම්බන්ධ ගැටලු කිහිපයක් හේතුවෙන් එම ගමන තාවකාලිකව කල් දැමීමට සිදුව තිබෙනවා. මගේ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ ලේඛන සම්බන්ධයෙන් ඇති ගැටලු නීත්‍යනුකූලව විසඳාගෙන, කිසිදු අනවශ්‍ය අවදානමක් ඇති නොවන පරිදි ඉදිරි කටයුතු සිදු කිරීම මගේ වගකීමක් බව මම පිළිගන්නවා. විශ්වරාජා වෙනුවෙන් මා සමඟ මේ ගමනේදී එකතු වූ සියලු දෙනාගෙන්ම, විශේෂයෙන්ම ඔහුගේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින ජනතාවගෙන්ම, මේ තාවකාලික ප්‍රමාදය පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. 🙏 🐘 විශ්වරාජා දැන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගොස් තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඉදිරියේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, ප්‍රතිකාර සහ ඉදිරි කටයුතු පිළිබඳ නිල තොරතුරු අදාළ බලධාරීන්ගෙන් විමසා දැනගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මගේ ගමන තාවකාලිකව ප්‍රමාද වුණත්, විශ්වරාජා පිළිබඳ අවධානය අත්හරින්නේ නැහැ. නීතිමය ගැටලු විසඳාගෙන, හැකි ඉක්මනින් ඔහුගේ තත්ත්වය සොයා බැලීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර, දුරකථන මාර්ගයෙන් තොරතුරු විමසා බලා, තහවුරු කළ තොරතුරු ජනතාව සමඟ බෙදාගැනීමටත් කටයුතු කරනවා. ❤️ අලියකුගේ ජීවිතය වෙනුවෙන් නැඟී සිටීම යනු හැඟීම්වලින් පමණක් ක්‍රියා කිරීම නොවෙයි. වගකීමෙන්, ඉවසීමෙන් සහ නීතියට ගරු කරමින් ක්‍රියා කිරීමත් එහිම කොටසක්. විශ්වරාජා වෙනුවෙන් ඔබ දැක්වූ ආදරයට, සහයෝගයට සහ විශ්වාසයට හදවතින්ම ස්තුතියි. අපි අවදියෙන් සිටිමු. තහවුරු කළ තොරතුරු බෙදාගනිමු. විශ්වරාජාගේ යහපත වෙනුවෙන් එකමුතුව සිටිමු. 🐘❤️🙏 චක්‍රවර්තී මහරජ 👑」は、このインデックスが取得した公開指標で36,550回再生、3,594いいね、115コメント、15シェアとなっています。 エンゲージメント率は10.19%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2 日前で、再生時間は3 分21 秒です。 98回保存されています。

2026年10月24日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

プロフィールを見る
フォロワー
125,326
フォロー中
7
いいね
2,895,468
動画
1,355

最近の動画

@VISHWABUDDHAMUNIの動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、36,550回再生、3,594いいね、115コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@vishwabuddhamuniが投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は10.19%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-23(2 日前)に投稿されました。
このTikTok動画の長さは?
取得したクリップの再生時間は3 分21 秒です。