動画の統計
直近の更新で取得した公開カウントです。
- 再生数
- 9,664
- いいね
- 965
- コメント
- 44
- シェア
- 3
- 保存
- 23
- エンゲージメント
- 10.47%
- 再生時間
- 167秒
- 投稿日
- 2026年10月22日
動画のインサイト
@vishwabuddhamuniのTikTok動画「🙏🐘 මනුෂ්යත්වය අවදි වේවා! සොබාදහමට කරුණාව පහළ වේවා! 🌿 📍 රුවන්වැලි මහා සෑය අභියස සිට සමස්ත ශ්රී ලාංකික ජනතාවට කරන ආධ්යාත්මික ආමන්ත්රණය. මේ රටේ අහිංසක සතුන් විඳින වේදනාව දෙස බලන විට අපි සියලු දෙනාම අපේ හෘද සාක්ෂියෙන් ප්රශ්න කළ යුතු කාලය පැමිණ තිබේ. මිනිසා තුළ ඇති ගුණධර්ම පිරිහීම, දෙබිඩි පිළිවෙත්, ආත්මාර්ථකාමීත්වය සහ සොබාදහම කෙරෙහි ඇති නොසැලකිල්ල නිසා මිනිසාත් සොබාදහමත් අතර පැවතිය යුතු සමතුලිතතාව බිඳවැටෙමින් තිබේද? මානව ක්රියාකාරකම්වලින් මෙන්ම විවිධ ස්වභාවික විපත්වලින්ද අහිංසක සත්ත්ව ජීවිත අහිමි වන මේ මොහොතේ, අපි නිහඬව බලා සිටිය යුතුද? චක්රවර්තී මහරජ ලෙස මා සමස්ත ජනතාවට සිහිපත් කරන්නේ එක් දෙයකි. අන් අය වෙනස් කිරීමට පෙර තමන් තුළ ඇති අසත්යය හඳුනාගන්න. දෙබිඩි පිළිවෙතින් මිදෙන්න. අව්යාජත්වය, සත්යවාදී බව, කරුණාව සහ මෛත්රිය ජීවිතයේ ප්රධාන ගුණධර්ම බවට පත්කරගන්න. සොබාදහම අපෙන් ඉල්ලා සිටින්නේ වචන පමණක් නොවේ. ජීවිත රැකගන්නා ක්රියාවන්ය. අහිංසක සතුන්ට හිමි ජීවත්වීමේ අයිතිය සුරකිමින්, මිනිසාගේ හෘද සාක්ෂිය අවදි කරමින්, මේ රට තුළ සැබෑ ආධ්යාත්මික පිබිදීමක් ඇති කිරීම අප සියලු දෙනාගේ වගකීමකි. 🌏 මේ රටට අවශ්ය වන්නේ බලය පෙන්වන නායකත්වයක් පමණක් නොවේ. හෘද සාක්ෂිය අවදි කරන, ජීවිතයට ගරු කරන, සත්යය වෙනුවෙන් පෙනී සිටින ආධ්යාත්මික නායකත්වයකි. සොබාදහමේ යහපත උදෙසාත්, සියලු සත්ත්වයන්ගේ නිදහස හා ආරක්ෂාව උදෙසාත්, මිනිස් හදවත් තුළ කරුණාව සහ ප්රඥාව වැඩේවා යන්න මාගේ ප්රාර්ථනයයි. 🙏 පුණ්යානුමෝදනාව සහ උතුම් ප්රාර්ථනාව චක්රවර්තී මහරජ ඇතුළු මේ රටේ සියලු දෙනා මේ දක්වා සිදුකර ඇති යම් කුසලයක් වේ නම්, ඒ සියලු කුසල් බලයෙන් මේ රටේ වෙසෙන අහිංසක මනුෂ්යයන්ටත්, අසරණ සත්ත්වයන්ටත් යහපතක්ම වේවා! අහිමි වූ ජීවිත වෙනුවෙන් අපගේ හදවත් සංවේදී වේවා. වේදනාවට පත් සියලු සත්ත්වයන්ට සැනසීම ලැබේවා. මිනිසා තුළ මෛත්රියත්, සොබාදහම කෙරෙහි ගෞරවයත් වර්ධනය වේවා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! සියලු සත්ත්වයෝ නිරෝගී වෙත්වා! 🙏 තෙරුවන් සරණයි! #චක්රවර්තී_මහරජ #විශ්වබුද්ධ #සොබාදහම #සත්ත්ව_කරුණාව #ආධ්යාත්මික_පිබිදීම @Anura Kumara Dissanayake」は、このインデックスが取得した公開指標で9,664回再生、965いいね、44コメント、3シェアとなっています。 エンゲージメント率は10.47%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは3 日前で、再生時間は2 分47 秒です。 23回保存されています。
2026年10月24日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- フォロワー
- 125,326
- フォロー中
- 7
- いいね
- 2,895,468
- 動画
- 1,355
最近の動画
5503回再生653いいね44コメント昨日@vishwabuddhamuni 2.4万回再生2793いいね141コメント一昨日@vishwabuddhamuni 6万回再生8413いいね339コメント一昨日@vishwabuddhamuni 1.5万回再生1502いいね59コメント一昨日@vishwabuddhamuni 1.6万回再生2058いいね125コメント一昨日@vishwabuddhamuni 2.1万回再生2244いいね118コメント一昨日@vishwabuddhamuni 3.7万回再生3594いいね115コメント3 日前@vishwabuddhamuni 3.6万回再生3131いいね101コメント3 日前@vishwabuddhamuni 5.3万回再生4806いいね153コメント3 日前@vishwabuddhamuni 5.4万回再生6139いいね292コメント3 日前@vishwabuddhamuni 2.5万回再生1724いいね121コメント4 日前@vishwabuddhamuni 1.8万回再生1379いいね68コメント4 日前@vishwabuddhamuni
この動画のハッシュタグ
リンクはこのインデックス内のページに移動します。
よくある質問
- このTikTok動画の再生数は?
- ここにインデックスされた取得データでは、9,664回再生、965いいね、44コメントです。
- このTikTok動画を投稿したのは誰ですか?
- @vishwabuddhamuniが投稿しました。投稿者へのリンクはこのページにあります。
- このTikTok動画のエンゲージメント率は?
- 取得した指標全体で、エンゲージメント率は10.47%です(いいね+コメント+シェアを再生数で割った値)。
- このTikTok動画はいつ投稿されましたか?
- 2026-10-22(3 日前)に投稿されました。
- この動画ではどんなハッシュタグが使われていますか?
- 取得データには3件のハッシュタグがあり、#වから始まります。
- このTikTok動画の長さは?
- 取得したクリップの再生時間は2 分47 秒です。