Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 15.617
- Beğeni
- 748
- Yorum
- 19
- Paylaşım
- 17
- Kaydetme
- 21
- Etkileşim
- %5,02
- Süre
- 73 sn
- Yayın tarihi
- 18 Eki 2026
Video analizleri
@vishwabuddhamuni tarafından paylaşılan “නීතියක් තිබිය යුත්තේ ජනතාව රස්තියාදු කිරීමට නොව, ජනතාවට සාධාරණය ඉටු කිරීමටය. පුත්තලමට ගොස් නැවත පැමිණෙන අතරතුර නාරම්මල පොලිසියෙන් දකුණු පස හෙඩ්ලයිට් එක ක්රියා නොකිරීම හේතුවෙන් මට දඩයක් නියම කළා. නියමිත දිනයට දඩය ගෙවීමට නොහැකි වූ නිසා, දිනක් ප්රමාද වීමෙන් පසුව අධිකරණ ක්රියාමාර්ගවලට මුහුණ දීමටත්, බැඳුම්කරයකට අත්සන් කිරීමටත් සිදුවුණා. දැන් නැවතත් අධිකරණයට ගොස් රියදුරු බලපත්රය නිදහස් කරගැනීමට සිදුව තිබෙනවා. එක් හෙඩ්ලයිට් එකක් අක්රිය වීම නිසා ආරම්භ වූ සිදුවීමක්, දින ගණනක රස්තියාදුවක් බවට පත්වීම සාධාරණද? වාහන නීති උල්ලංඝනයක් සිදු වූ විට නීතිය ක්රියාත්මක විය යුතුයි. එහෙත් සුළු රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩය නියමිත දිනට ගෙවීමට නොහැකි වූ විට, හැකි සෑම අවස්ථාවකදීම අධිකරණයට යාමෙන් තොරව, අදාළ දඩය සහ ප්රමාද ගාස්තු නීත්යනුකූලව ගෙවා ගැටලුව විසඳාගත හැකි කාර්යක්ෂම ක්රමවේදයක් සකස් කළ යුතුයි. නීතියේ අරමුණ දඬුවම් කිරීම පමණක් නොව, සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීමයි. මේ නිසා රථවාහන දඩ ගෙවීමේ ක්රමවේදය සහ අදාළ නීතිමය ක්රියාපටිපාටි පිළිබඳ සංශෝධනයක් අවශ්යද යන්න බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා. අද මේ ගැටලුව ගැන කතා කරමින් මම මැදවච්චිය බලා යන්නේ කුඹුරක වැටී සිටින අසරණ අලි පැටවෙකුගේ තත්ත්වය සොයා බලා, හැකි උපකාරයක් කිරීමටයි. මිනිසුන්ගේ ප්රශ්නවලටත්, අසරණ සතුන්ගේ ජීවිතවලටත් සංවේදී වන සමාජයක් අපි ගොඩනැඟිය යුතුයි. චක්රවර්තී මහරජ 👑 #රථවාහනනීතිය #නීතිසංශෝධන #ජනතාඅයිතිවාසිකම් #අලිපැටවා #මැදවච්චිය” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 15.617 görüntüleme, 748 beğeni, 19 yorum, 17 paylaşım. Bu, %5,02 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video 8 gün önce paylaşıldı ve süresi 1 dakika 13 saniye. Video 21 kez kaydedildi.
Veriler 19 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Takipçi
- 125.326
- Takip edilen
- 7
- Beğeni
- 2.895.468
- Videolar
- 1.355
Son videolar
5,5 Bgörüntüleme653beğeni44yorumevvelsi gün@vishwabuddhamuni 24,1 Bgörüntüleme2,8 Bbeğeni141yorumevvelsi gün@vishwabuddhamuni 59,9 Bgörüntüleme8,4 Bbeğeni339yorumevvelsi gün@vishwabuddhamuni 15 Bgörüntüleme1,5 Bbeğeni59yorum3 gün önce@vishwabuddhamuni 16 Bgörüntüleme2,1 Bbeğeni125yorum3 gün önce@vishwabuddhamuni 21,3 Bgörüntüleme2,2 Bbeğeni118yorum3 gün önce@vishwabuddhamuni 36,6 Bgörüntüleme3,6 Bbeğeni115yorum3 gün önce@vishwabuddhamuni 35,8 Bgörüntüleme3,1 Bbeğeni101yorum3 gün önce@vishwabuddhamuni 53 Bgörüntüleme4,8 Bbeğeni153yorum4 gün önce@vishwabuddhamuni 9,7 Bgörüntüleme965beğeni44yorum4 gün önce@vishwabuddhamuni 54,1 Bgörüntüleme6,1 Bbeğeni292yorum4 gün önce@vishwabuddhamuni 24,7 Bgörüntüleme1,7 Bbeğeni121yorum4 gün önce@vishwabuddhamuni
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 15.617 görüntüleme, 748 beğeni ve 19 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @vishwabuddhamuni paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %5,02 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-10-18 tarihinde, yani 8 gün önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 2 hashtag bağlantısı var; ilki #න.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 1 dakika 13 saniye.