Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 54.086
- Beğeni
- 6.139
- Yorum
- 292
- Paylaşım
- 36
- Kaydetme
- 167
- Etkileşim
- %11,96
- Süre
- 140 sn
- Yayın tarihi
- 22 Eki 2026
Video analizleri
@vishwabuddhamuni tarafından paylaşılan “🐘❤️ විශ්වරාජාගේ ජීවිතය වෙනුවෙන් අප ඇරඹූ සටන මෙතැනින් අවසන් නොවේ! 🙏 අද වන විට විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය නව අදියරකට පැමිණ තිබේ. පුනරුත්ථාපන කටයුතු සඳහා කැපවුණු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයත්, වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමත්, සිවිල් ආරක්ෂක අංශයේ සහයෝගයත් සමඟ විශ්වරාජා පණ්ඩුලගම වනජීවී ගලවාගැනීමේ ඒකකය වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. ❤️ 🙏 මෙතැන් සිට විශ්වරාජාගේ ඉදිරි ගමන තීරණය වන්නේ වෛද්ය පරීක්ෂණ, සෞඛ්ය තත්ත්වය සහ විශේෂඥ නිර්දේශ මතය. ඔහුගේ ඉදිරි ප්රතිකාර කටයුතු සිදුකරන්නේ කෙසේද? ඔහුට සුදුසුම රැකවරණය ලැබෙන්නේ කොතැනින්ද? ඉදිරියේදී පින්නවලට රැගෙන යනවාද, නැතහොත් වෙනත් සුදුසු ස්ථානයක් තෝරාගන්නවාද? ඒ පිළිබඳ තීරණය අදාළ බලධාරීන් සහ විශේෂඥයන් විසින් ගනු ඇත. අපේ මැදිහත්වීමේ මෙම අදියර තාවකාලිකව අවසන් කිරීමට සිදුවුවත්, විශ්වරාජාගේ ඉදිරි සෞඛ්ය තත්ත්වය සහ යහපැවැත්ම වෙනුවෙන් අප දරන කැපවීම අවසන් වන්නේ නැත. 👑 චක්රවර්තී මහරජ ලෙස මා විශ්වාස කරන්නේ බලය යනු අණ දීම පමණක් නොව, හඬක් නැති ජීවිතයක් වෙනුවෙන් වගකීමෙන් පෙනී සිටීම බවයි. විශ්වරාජා වෙනුවෙන් අපට කළ හැකි දේ තවමත් තිබේ. ඔහුගේ ඉදිරි ගමන පිළිබඳව අප අවධානයෙන් සිටිමු. ඔහුට අවශ්ය රැකවරණය, ප්රතිකාර සහ යහපත් අනාගතයක් වෙනුවෙන් අපේ හඬත්, අපේ මැදිහත්වීමත් ඉදිරියටත් පවතිනු ඇත. ❤️🐘 විශ්වරාජා, ඔබ තනි වී නැත! 🙏 මේ ගමනට දායක වූ සියලු නිලධාරීන්ටත්, සහයෝගය දැක්වූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය! ජීවිතයක් වෙනුවෙන් ඇරඹූ ගමනක සැබෑ ජයග්රහණය වන්නේ එම ජීවිතයට යහපත් අනාගතයක් උදාකර දීමයි. #විශ්වරාජා #SaveVishwaRaja #චක්රවර්තීමහරජ #අලිසම්පතසුරකිමු #වනජීවීසංරක්ෂණය” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 54.086 görüntüleme, 6.139 beğeni, 292 yorum, 36 paylaşım. Bu, %11,96 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video 8 gün önce paylaşıldı ve süresi 2 dakika 20 saniye. Video 167 kez kaydedildi.
Veriler 24 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Takipçi
- 125.326
- Takip edilen
- 7
- Beğeni
- 2.895.468
- Videolar
- 1.355
Son videolar
5,5 Bgörüntüleme653beğeni44yorum6 gün önce@vishwabuddhamuni 24,1 Bgörüntüleme2,8 Bbeğeni141yorum6 gün önce@vishwabuddhamuni 59,9 Bgörüntüleme8,4 Bbeğeni339yorum6 gün önce@vishwabuddhamuni 15 Bgörüntüleme1,5 Bbeğeni59yorum6 gün önce@vishwabuddhamuni 16 Bgörüntüleme2,1 Bbeğeni125yorum6 gün önce@vishwabuddhamuni 21,3 Bgörüntüleme2,2 Bbeğeni118yorum7 gün önce@vishwabuddhamuni 36,6 Bgörüntüleme3,6 Bbeğeni115yorum7 gün önce@vishwabuddhamuni 35,8 Bgörüntüleme3,1 Bbeğeni101yorum7 gün önce@vishwabuddhamuni 53 Bgörüntüleme4,8 Bbeğeni153yorum7 gün önce@vishwabuddhamuni 9,7 Bgörüntüleme965beğeni44yorum7 gün önce@vishwabuddhamuni 24,7 Bgörüntüleme1,7 Bbeğeni121yorum8 gün önce@vishwabuddhamuni 18,1 Bgörüntüleme1,4 Bbeğeni68yorum8 gün önce@vishwabuddhamuni
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 54.086 görüntüleme, 6.139 beğeni ve 292 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @vishwabuddhamuni paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %11,96 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-10-22 tarihinde, yani 8 gün önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 1 hashtag bağlantısı var; ilki #ව.
- Bu TikTok videosunun süresi ne kadar?
- Kaydedilen klibin süresi 2 dakika 20 saniye.