Statistik video
Jumlah publik dari pembaruan terakhir.
- Tayangan
- 54.086
- Suka
- 6.139
- Komentar
- 292
- Dibagikan
- 36
- Disimpan
- 167
- Interaksi
- 11,96%
- Durasi
- 140 dtk
- Diposting
- 22 Okt 2026
Wawasan video
Video TikTok @vishwabuddhamuni “🐘❤️ විශ්වරාජාගේ ජීවිතය වෙනුවෙන් අප ඇරඹූ සටන මෙතැනින් අවසන් නොවේ! 🙏 අද වන විට විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය නව අදියරකට පැමිණ තිබේ. පුනරුත්ථාපන කටයුතු සඳහා කැපවුණු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයත්, වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමත්, සිවිල් ආරක්ෂක අංශයේ සහයෝගයත් සමඟ විශ්වරාජා පණ්ඩුලගම වනජීවී ගලවාගැනීමේ ඒකකය වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. ❤️ 🙏 මෙතැන් සිට විශ්වරාජාගේ ඉදිරි ගමන තීරණය වන්නේ වෛද්ය පරීක්ෂණ, සෞඛ්ය තත්ත්වය සහ විශේෂඥ නිර්දේශ මතය. ඔහුගේ ඉදිරි ප්රතිකාර කටයුතු සිදුකරන්නේ කෙසේද? ඔහුට සුදුසුම රැකවරණය ලැබෙන්නේ කොතැනින්ද? ඉදිරියේදී පින්නවලට රැගෙන යනවාද, නැතහොත් වෙනත් සුදුසු ස්ථානයක් තෝරාගන්නවාද? ඒ පිළිබඳ තීරණය අදාළ බලධාරීන් සහ විශේෂඥයන් විසින් ගනු ඇත. අපේ මැදිහත්වීමේ මෙම අදියර තාවකාලිකව අවසන් කිරීමට සිදුවුවත්, විශ්වරාජාගේ ඉදිරි සෞඛ්ය තත්ත්වය සහ යහපැවැත්ම වෙනුවෙන් අප දරන කැපවීම අවසන් වන්නේ නැත. 👑 චක්රවර්තී මහරජ ලෙස මා විශ්වාස කරන්නේ බලය යනු අණ දීම පමණක් නොව, හඬක් නැති ජීවිතයක් වෙනුවෙන් වගකීමෙන් පෙනී සිටීම බවයි. විශ්වරාජා වෙනුවෙන් අපට කළ හැකි දේ තවමත් තිබේ. ඔහුගේ ඉදිරි ගමන පිළිබඳව අප අවධානයෙන් සිටිමු. ඔහුට අවශ්ය රැකවරණය, ප්රතිකාර සහ යහපත් අනාගතයක් වෙනුවෙන් අපේ හඬත්, අපේ මැදිහත්වීමත් ඉදිරියටත් පවතිනු ඇත. ❤️🐘 විශ්වරාජා, ඔබ තනි වී නැත! 🙏 මේ ගමනට දායක වූ සියලු නිලධාරීන්ටත්, සහයෝගය දැක්වූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය! ජීවිතයක් වෙනුවෙන් ඇරඹූ ගමනක සැබෑ ජයග්රහණය වන්නේ එම ජීවිතයට යහපත් අනාගතයක් උදාකර දීමයි. #විශ්වරාජා #SaveVishwaRaja #චක්රවර්තීමහරජ #අලිසම්පතසුරකිමු #වනජීවීසංරක්ෂණය” memiliki 54.086 tayangan, 6.139 suka, 292 komentar, 36 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 11,96% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting 10 hari yang lalu dan berdurasi 2 menit, 20 detik. Video ini telah disimpan 167 kali.
Data per 24 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Pengikut
- 125.326
- Mengikuti
- 7
- Suka
- 2.895.468
- Video
- 1.355
Video Terbaru
5,5 rbtayangan653suka44komentar8 hari yang lalu@vishwabuddhamuni 24,1 rbtayangan2,8 rbsuka141komentar8 hari yang lalu@vishwabuddhamuni 59,9 rbtayangan8,4 rbsuka339komentar8 hari yang lalu@vishwabuddhamuni 15 rbtayangan1,5 rbsuka59komentar8 hari yang lalu@vishwabuddhamuni 16 rbtayangan2,1 rbsuka125komentar8 hari yang lalu@vishwabuddhamuni 21,3 rbtayangan2,2 rbsuka118komentar8 hari yang lalu@vishwabuddhamuni 36,6 rbtayangan3,6 rbsuka115komentar9 hari yang lalu@vishwabuddhamuni 35,8 rbtayangan3,1 rbsuka101komentar9 hari yang lalu@vishwabuddhamuni 53 rbtayangan4,8 rbsuka153komentar9 hari yang lalu@vishwabuddhamuni 9,7 rbtayangan965suka44komentar9 hari yang lalu@vishwabuddhamuni 24,7 rbtayangan1,7 rbsuka121komentar10 hari yang lalu@vishwabuddhamuni 18,1 rbtayangan1,4 rbsuka68komentar10 hari yang lalu@vishwabuddhamuni
Hashtag di video ini
Tautan tetap berada di dalam indeks ini.
Pertanyaan umum
- Berapa tayangan video TikTok ini?
- Data yang diindeks di sini mencatat 54.086 tayangan, 6.139 suka, dan 292 komentar.
- Siapa yang memposting video TikTok ini?
- Video ini diposting oleh @vishwabuddhamuni, yang ditautkan dari halaman ini.
- Berapa tingkat interaksi video TikTok ini?
- Dari metrik yang dicatat, tingkat interaksinya adalah 11,96% (suka + komentar + bagikan dibagi tayangan).
- Kapan video TikTok ini diposting?
- Video ini diposting pada 2026-10-22, 10 hari yang lalu.
- Hashtag apa saja yang dipakai di video ini?
- Data yang dicatat menautkan 1 hashtag, dimulai dari #ව.
- Berapa lama durasi video TikTok ini?
- Klip yang dicatat berdurasi 2 menit, 20 detik.