Statistik video
Jumlah publik dari pembaruan terakhir.
- Tayangan
- 24.663
- Suka
- 1.724
- Komentar
- 121
- Dibagikan
- 22
- Disimpan
- 53
- Interaksi
- 7,57%
- Durasi
- 121 dtk
- Diposting
- 22 Okt 2026
Wawasan video
Video TikTok @vishwabuddhamuni “🐘❤️ විශ්වරාජාගේ ජීවිතය වෙනුවෙන් තවත් එක් වැදගත් පියවරක් ගත යුතු කාලයයි! 🙏 විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී, ඔහුට අවශ්ය ආහාරපාන සහ මූලික පහසුකම් මේ වන විට ලැබෙමින් පවතී. ❤️🐘 නමුත් තවමත් අප ඉදිරියේ තිබෙන ප්රධාන අභියෝගය වන්නේ විශ්වරාජාව නැඟිටුවීමට අවශ්ය ඉදිරි පියවර ගැනීමයි. අපට ඔහු වෙනුවෙන් කැපවීමටත්, හැකි උපරිම සහාය ලබාදීමටත් අවස්ථාව තිබුණත්, ඒ සඳහා අදාළ පශු වෛද්ය විශේෂඥයන්ගේ උපදෙස් සහ අවසරය අත්යවශ්යයි. ඔවුන්ගේ වෘත්තීය මඟපෙන්වීමකින් තොරව අපට තනිවම තීරණ ගෙන ක්රියාත්මක විය නොහැකියි. 🙏 මෙය ප්රතිපාදන පිළිබඳ ප්රශ්නයක් පමණක් නොවේ. විශ්වරාජා වෙනුවෙන් කළ යුතු දේ නිවැරදිව හඳුනාගෙන, වගකීමෙන් යුතුව ඉදිරියට යාම පිළිබඳ ප්රශ්නයකි. 📢 ඒ නිසා රටේ මාධ්ය ආයතනවලින් අපි ඉල්ලා සිටින්නේ, විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව රටේ අවධානය තවදුරටත් යොමු කරවා, අදාළ බලධාරීන්ගේ සහ විශේෂඥ පශු වෛද්යවරුන්ගේ අවධානය මේ සඳහා යොමු කිරීමට දායක වන ලෙසයි. අපගේ අරමුණ කිසිවකුට චෝදනා කිරීම නොවෙයි. විශ්වරාජාට අවශ්ය නිසි වෛද්ය මඟපෙන්වීම සහ සුදුසු ප්රතිකාර ක්රියාවලිය කඩිනමින් තහවුරු කරගැනීමයි. 🐘❤️ මනුෂ්යත්වය යනු ආහාර ලබාදීමෙන් පමණක් අවසන් වන දෙයක් නොවේ. අවශ්ය මොහොතේ නිවැරදි සහාය ලබාගැනීමටත්, ජීවිතයක් වෙනුවෙන් වගකීමෙන් පෙනී සිටීමටත් අපට හැකි විය යුතුයි. 🙏 විශ්වරාජා වෙනුවෙන් අපි සියලුදෙනාම එකතු වෙමු! චක්රවර්තී මහරජ #විශ්වරාජා #අලිසුරැකීම #මනුෂ්යත්වය #වනජීවීසංරක්ෂණය #SriLankaWildlife” memiliki 24.663 tayangan, 1.724 suka, 121 komentar, 22 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 7,57% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting 8 hari yang lalu dan berdurasi 2 menit, 1 detik. Video ini telah disimpan 53 kali.
Data per 24 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Pengikut
- 125.326
- Mengikuti
- 7
- Suka
- 2.895.468
- Video
- 1.355
Video Terbaru
5,5 rbtayangan653suka44komentar6 hari yang lalu@vishwabuddhamuni 24,1 rbtayangan2,8 rbsuka141komentar6 hari yang lalu@vishwabuddhamuni 59,9 rbtayangan8,4 rbsuka339komentar6 hari yang lalu@vishwabuddhamuni 15 rbtayangan1,5 rbsuka59komentar7 hari yang lalu@vishwabuddhamuni 16 rbtayangan2,1 rbsuka125komentar7 hari yang lalu@vishwabuddhamuni 21,3 rbtayangan2,2 rbsuka118komentar7 hari yang lalu@vishwabuddhamuni 36,6 rbtayangan3,6 rbsuka115komentar7 hari yang lalu@vishwabuddhamuni 35,8 rbtayangan3,1 rbsuka101komentar8 hari yang lalu@vishwabuddhamuni 53 rbtayangan4,8 rbsuka153komentar8 hari yang lalu@vishwabuddhamuni 9,7 rbtayangan965suka44komentar8 hari yang lalu@vishwabuddhamuni 54,1 rbtayangan6,1 rbsuka292komentar8 hari yang lalu@vishwabuddhamuni 18,1 rbtayangan1,4 rbsuka68komentar8 hari yang lalu@vishwabuddhamuni
Hashtag di video ini
Tautan tetap berada di dalam indeks ini.
Pertanyaan umum
- Berapa tayangan video TikTok ini?
- Data yang diindeks di sini mencatat 24.663 tayangan, 1.724 suka, dan 121 komentar.
- Siapa yang memposting video TikTok ini?
- Video ini diposting oleh @vishwabuddhamuni, yang ditautkan dari halaman ini.
- Berapa tingkat interaksi video TikTok ini?
- Dari metrik yang dicatat, tingkat interaksinya adalah 7,57% (suka + komentar + bagikan dibagi tayangan).
- Kapan video TikTok ini diposting?
- Video ini diposting pada 2026-10-22, 8 hari yang lalu.
- Hashtag apa saja yang dipakai di video ini?
- Data yang dicatat menautkan 1 hashtag, dimulai dari #ව.
- Berapa lama durasi video TikTok ini?
- Klip yang dicatat berdurasi 2 menit, 1 detik.