Estadísticas del vídeo
Cifras públicas de la última actualización.
- Visualizaciones
- 24,663
- Me gusta
- 1,724
- Comentarios
- 121
- Compartidos
- 22
- Guardados
- 53
- Interacción
- 7.57%
- Duración
- 121 s
- Publicado
- 22 oct 2026
Análisis del vídeo
El vídeo de TikTok de @vishwabuddhamuni “🐘❤️ විශ්වරාජාගේ ජීවිතය වෙනුවෙන් තවත් එක් වැදගත් පියවරක් ගත යුතු කාලයයි! 🙏 විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී, ඔහුට අවශ්ය ආහාරපාන සහ මූලික පහසුකම් මේ වන විට ලැබෙමින් පවතී. ❤️🐘 නමුත් තවමත් අප ඉදිරියේ තිබෙන ප්රධාන අභියෝගය වන්නේ විශ්වරාජාව නැඟිටුවීමට අවශ්ය ඉදිරි පියවර ගැනීමයි. අපට ඔහු වෙනුවෙන් කැපවීමටත්, හැකි උපරිම සහාය ලබාදීමටත් අවස්ථාව තිබුණත්, ඒ සඳහා අදාළ පශු වෛද්ය විශේෂඥයන්ගේ උපදෙස් සහ අවසරය අත්යවශ්යයි. ඔවුන්ගේ වෘත්තීය මඟපෙන්වීමකින් තොරව අපට තනිවම තීරණ ගෙන ක්රියාත්මක විය නොහැකියි. 🙏 මෙය ප්රතිපාදන පිළිබඳ ප්රශ්නයක් පමණක් නොවේ. විශ්වරාජා වෙනුවෙන් කළ යුතු දේ නිවැරදිව හඳුනාගෙන, වගකීමෙන් යුතුව ඉදිරියට යාම පිළිබඳ ප්රශ්නයකි. 📢 ඒ නිසා රටේ මාධ්ය ආයතනවලින් අපි ඉල්ලා සිටින්නේ, විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව රටේ අවධානය තවදුරටත් යොමු කරවා, අදාළ බලධාරීන්ගේ සහ විශේෂඥ පශු වෛද්යවරුන්ගේ අවධානය මේ සඳහා යොමු කිරීමට දායක වන ලෙසයි. අපගේ අරමුණ කිසිවකුට චෝදනා කිරීම නොවෙයි. විශ්වරාජාට අවශ්ය නිසි වෛද්ය මඟපෙන්වීම සහ සුදුසු ප්රතිකාර ක්රියාවලිය කඩිනමින් තහවුරු කරගැනීමයි. 🐘❤️ මනුෂ්යත්වය යනු ආහාර ලබාදීමෙන් පමණක් අවසන් වන දෙයක් නොවේ. අවශ්ය මොහොතේ නිවැරදි සහාය ලබාගැනීමටත්, ජීවිතයක් වෙනුවෙන් වගකීමෙන් පෙනී සිටීමටත් අපට හැකි විය යුතුයි. 🙏 විශ්වරාජා වෙනුවෙන් අපි සියලුදෙනාම එකතු වෙමු! චක්රවර්තී මහරජ #විශ්වරාජා #අලිසුරැකීම #මනුෂ්යත්වය #වනජීවීසංරක්ෂණය #SriLankaWildlife” tiene 24,663 visualizaciones, 1,724 me gusta, 121 comentarios y 22 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 7.57% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace 8 días y dura 2 minutos 1 segundo. Se ha guardado 53 veces.
Datos al 24 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.
Sri_Vishwabuddha_Muni 🍃💚
@vishwabuddhamuni
අව්යාජ වූවන්ට මා ප්රකෘතියෙනුත් ව්යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑
- Seguidores
- 125,326
- Siguiendo
- 7
- Me gusta
- 2,895,468
- Vídeos
- 1,355
Vídeos recientes
5.5 Kvisualizaciones653me gusta44comentarioshace 5 días@vishwabuddhamuni 24.1 kvisualizaciones2.8 Kme gusta141comentarioshace 6 días@vishwabuddhamuni 59.9 kvisualizaciones8.4 Kme gusta339comentarioshace 6 días@vishwabuddhamuni 15 kvisualizaciones1.5 Kme gusta59comentarioshace 6 días@vishwabuddhamuni 16 kvisualizaciones2.1 Kme gusta125comentarioshace 6 días@vishwabuddhamuni 21.3 kvisualizaciones2.2 Kme gusta118comentarioshace 6 días@vishwabuddhamuni 36.6 kvisualizaciones3.6 Kme gusta115comentarioshace 7 días@vishwabuddhamuni 35.8 kvisualizaciones3.1 Kme gusta101comentarioshace 7 días@vishwabuddhamuni 53 kvisualizaciones4.8 Kme gusta153comentarioshace 7 días@vishwabuddhamuni 9.7 Kvisualizaciones965me gusta44comentarioshace 7 días@vishwabuddhamuni 54.1 kvisualizaciones6.1 Kme gusta292comentarioshace 7 días@vishwabuddhamuni 18.1 kvisualizaciones1.4 Kme gusta68comentarioshace 8 días@vishwabuddhamuni
Hashtags de este vídeo
Los enlaces se mantienen dentro de este índice.
Preguntas frecuentes
- ¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
- La captura indexada aquí registra 24,663 visualizaciones, 1,724 me gusta y 121 comentarios.
- ¿Quién publicó este vídeo de TikTok?
- Lo publicó @vishwabuddhamuni, cuyo perfil está enlazado en esta página.
- ¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
- Según las métricas registradas, la tasa de interacción es de 7.57% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
- ¿Cuándo se publicó este vídeo de TikTok?
- Se publicó el 2026-10-22, hace 8 días.
- ¿Qué hashtags se usan en este vídeo?
- La captura enlaza 1 hashtag, empezando por #ව.
- ¿Cuánto dura este vídeo de TikTok?
- El clip registrado dura 2 minutos 1 segundo.