Skip to content
TikMonkey

Download MP4Downloader

🐘❤️ විශ්වරාජා සුවපත් වන තුරු… අපේ බලාපොරොත්තුව නොනිවේවා! 🙏 අද උඩවලව ජාතික වනෝද්‍යානයට දුර… — @vishwabuddhamuni

Posted Oct 23, 2026 (6 days ago)289s21,341 views

Video stats

Public counts from the last refresh.

Views
21,341
Likes
2,244
Comments
118
Shares
19
Saves
100
Engagement
11.16%
Duration
289s
Posted
Oct 23, 2026

Video insights

@vishwabuddhamuni's TikTok video "🐘❤️ විශ්වරාජා සුවපත් වන තුරු… අපේ බලාපොරොත්තුව නොනිවේවා! 🙏 අද උඩවලව ජාතික වනෝද්‍යානයට දුරකථනයෙන් සම්බන්ධ වී විශ්වරාජාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු විමසීමට අපට හැකි වුණා. එහිදී අපට දැනුම් දුන්නේ විශ්වරාජා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින්, ආරක්ෂිතව රැකබලා ගනිමින් සිටින බවයි. ❤️🐘 විශේෂ අවසරයක් නොමැතිව ඔහු බැලීමට නොහැකි වුවත්, අපේ එකම බලාපොරොත්තුව වන්නේ විශ්වරාජා සුවපත් වී නැවත දෙපයින් නැඟී සිටින දිනය දැකීමයි. 🙏 උදේෂිකා වෛද්‍යතුමියට අපගේ හෘදයාංගම ගෞරවය සහ ආශීර්වාදය! විශ්වරාජා වෙනුවෙන් කැපවී කටයුතු කරන උදේෂිකා වෛද්‍යතුමිය ඇතුළු සියලුම පශු වෛද්‍යවරුන්ටත්, වනජීවී නිලධාරීන්ටත් අපගේ ප්‍රණාමය පුද කරමු. උදේෂිකා වෛද්‍යතුමියට නිදුක් නිරෝගී සුවයත්, දීර්ඝායුෂත්, ශක්තියත් ලැබේවා! විශ්වරාජාගේ ජීවිතය සුරක්ෂිත කර ඔහු සුවපත් කිරීමේ උතුම් මෙහෙවර සාර්ථක වේවා! 🙏❤️ 🌍 විශ්වරාජා සුවපත් වීම, එක් අලියෙකුගේ ජීවිතය බේරාගැනීමක් පමණක් නොවේ. එය මිනිසා සහ සතා අතර තිබිය යුතු සැබෑ මනුෂ්‍යත්වය ලෝකයට පෙන්වා දෙන ආදර්ශයකි. අපි සියලු දෙනාම විශ්වරාජා වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරමු. චක්‍රවර්තී මහරජ 👑🙏 #විශ්වරාජා #උදේෂිකාවෛද්‍යතුමිය #SaveVishwaraja #WildlifeConservation #මනුෂ්‍යත්වය" has 21,341 views, 2,244 likes, 118 comments, 19 shares in the public metrics captured by this index. That is an engagement rate of 11.16% (likes, comments and shares over views). It was posted 6 days ago and runs 4 minutes 49 seconds. It has been saved 100 times.

Data as of Oct 24, 2026 (UTC), from the last public refresh captured by this index.

Sri_Vishwabuddha_Muni 🍃💚

@vishwabuddhamuni

අව්‍යාජ වූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනී සිටිමි 💚👑

View profile
Followers
125,326
Following
7
Likes
2,895,468
Videos
1,355

Recent Videos

MORE FROM @VISHWABUDDHAMUNI

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 21,341 views, 2,244 likes and 118 comments.
Who posted this TikTok video?
It was posted by @vishwabuddhamuni, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 11.16% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-23, 6 days ago.
What hashtags are used in this video?
The capture links 1 hashtag, starting with #ව.
How long is this TikTok video?
The captured clip runs 4 minutes 49 seconds.