Skip to content
TikMonkey

Download MP4Downloader

ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත… — @virajlansakarashow

Posted Oct 19, 2026 (7 days ago)75s1,258 views

Video stats

Public counts from the last refresh.

Views
1,258
Likes
168
Comments
17
Shares
0
Saves
3
Engagement
14.71%
Duration
75s
Posted
Oct 19, 2026

Video insights

@virajlansakarashow's TikTok video "ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත චරිත රැසක් ඇගයීමට ලක්වුණු වේදිකාවක, ඈත ඉඳන් මගේ නමත් කියවෙනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළක් ආවා. ඒ දුකට නෙවෙයි… සතුටට! “ඔව්… මම ඒක කළානේ” කියන හැඟීමට. 🥹 🏆 ICONIC AWARDS SRI LANKA 2026 The Youngest Historical Social Media Investigative Journalist පුංචිම පුංචි ගමකින් පටන්ගත්ත මගේ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්! අවුරුදු ගාණක මහන්සිය, නිදි නැති රාත්‍රීන්, කැපකිරීම්, වැටුණු තැන්, ආයෙත් නැගිටපු හැටි… මේ හැමදේම එක මොහොතකට ආපස්සට මතක් වෙද්දී දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ආත්ම අභිමානයක්. මේ ගමන මම තනියම ආපු ගමනක් නෙවෙයි. නම් වශයෙන් නොකිව්වත්, මගේ ගමනට පුංචි වචනයකින් හරි ශක්තියක් වුණු, මාව විශ්වාස කරපු, මට උදව් කරපු හැමෝටම හදවතින්ම ස්තුතියි! 🙏❤️ ඒ වගේම මගේ වැඩ බලන, මාව විශ්වාස කරන, මගේ ගමනත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මේ ගෞරවයේ අයිතියක් තියෙනවා. මේ සම්මානය මට අවසානයක් නෙවෙයි. තවත් ලොකු ගමනක ආරම්භයක් විතරයි! අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්… හීන වෙනුවෙන් මහන්සි වෙන හැම එකෙක්ටම, තමන්ගේ ජීවිතේ දිනන්න දඟලන හැම එකෙක්ටම, සත්තයි… උතුරන්නම හරියන්න ඕනී! 🫶 හැමදාම මම කියනවා වගේ, හිතන්න… උත්සාහ කරන්න… පුළුවන් කියලා විශ්වාස කරන්න… “බෑ” කියන වචනය තමන්ගේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. එතකොට දවසක ඔයාටත් පුළුවන්, තමන්ගේ හීනය දිහා බලලා සතුටු කඳුළු එක්ක කියන්න… “ඔව්… මම ඒක කළා!” ❤️ ආදරෙයි හැමෝටම! විරාජ් ලංසකාර | Viraj Lansakara #IconicAwards2026 #VirajLansakara #HistoricalInvestigativeJournalist #ProudMoment #DreamBig #NeverGiveUp #SriLanka" has 1,258 views, 168 likes, 17 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 14.71% (likes, comments and shares over views). It was posted 7 days ago and runs 1 minute 15 seconds. It has been saved 3 times.

Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.

Viraj Lansakara Show

@virajlansakarashow

වැඩසටහන් සඳහා අමතන්න ☎️-076 59 41 870

View profile
Followers
34,301
Following
57
Likes
676,211
Videos
924

Recent Videos

MORE FROM @VIRAJLANSAKARASHOW

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 1,258 views, 168 likes and 17 comments.
Who posted this TikTok video?
It was posted by @virajlansakarashow, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 14.71% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-19, 7 days ago.
What hashtags are used in this video?
The capture links 2 hashtags, starting with #nevergiveup.
How long is this TikTok video?
The captured clip runs 1 minute 15 seconds.