Vai al contenuto
TikMonkey

Scarica MP4Scarica video

ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත… — @virajlansakarashow

Pubblicato 19 ott 2026 (12 giorni fa)75 s1258 visualizzazioni

Statistiche del video

Conteggi pubblici dall’ultimo aggiornamento.

Visualizzazioni
1258
Like
168
Commenti
17
Condivisioni
0
Salvataggi
3
Interazione
14,71%
Durata
75 s
Pubblicato
19 ott 2026

Approfondimenti sul video

Il video TikTok «ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත චරිත රැසක් ඇගයීමට ලක්වුණු වේදිකාවක, ඈත ඉඳන් මගේ නමත් කියවෙනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළක් ආවා. ඒ දුකට නෙවෙයි… සතුටට! “ඔව්… මම ඒක කළානේ” කියන හැඟීමට. 🥹 🏆 ICONIC AWARDS SRI LANKA 2026 The Youngest Historical Social Media Investigative Journalist පුංචිම පුංචි ගමකින් පටන්ගත්ත මගේ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්! අවුරුදු ගාණක මහන්සිය, නිදි නැති රාත්‍රීන්, කැපකිරීම්, වැටුණු තැන්, ආයෙත් නැගිටපු හැටි… මේ හැමදේම එක මොහොතකට ආපස්සට මතක් වෙද්දී දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ආත්ම අභිමානයක්. මේ ගමන මම තනියම ආපු ගමනක් නෙවෙයි. නම් වශයෙන් නොකිව්වත්, මගේ ගමනට පුංචි වචනයකින් හරි ශක්තියක් වුණු, මාව විශ්වාස කරපු, මට උදව් කරපු හැමෝටම හදවතින්ම ස්තුතියි! 🙏❤️ ඒ වගේම මගේ වැඩ බලන, මාව විශ්වාස කරන, මගේ ගමනත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මේ ගෞරවයේ අයිතියක් තියෙනවා. මේ සම්මානය මට අවසානයක් නෙවෙයි. තවත් ලොකු ගමනක ආරම්භයක් විතරයි! අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්… හීන වෙනුවෙන් මහන්සි වෙන හැම එකෙක්ටම, තමන්ගේ ජීවිතේ දිනන්න දඟලන හැම එකෙක්ටම, සත්තයි… උතුරන්නම හරියන්න ඕනී! 🫶 හැමදාම මම කියනවා වගේ, හිතන්න… උත්සාහ කරන්න… පුළුවන් කියලා විශ්වාස කරන්න… “බෑ” කියන වචනය තමන්ගේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. එතකොට දවසක ඔයාටත් පුළුවන්, තමන්ගේ හීනය දිහා බලලා සතුටු කඳුළු එක්ක කියන්න… “ඔව්… මම ඒක කළා!” ❤️ ආදරෙයි හැමෝටම! විරාජ් ලංසකාර | Viraj Lansakara #IconicAwards2026 #VirajLansakara #HistoricalInvestigativeJournalist #ProudMoment #DreamBig #NeverGiveUp #SriLanka» di @virajlansakarashow ha totalizzato 1258 visualizzazioni, 168 like, 17 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 14,71% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato 12 giorni fa e dura 1 minuto 15 secondi. È stato salvato 3 volte.

Dati aggiornati al 21 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.

Viraj Lansakara Show

@virajlansakarashow

වැඩසටහන් සඳහා අමතන්න ☎️-076 59 41 870

Vedi profilo
Follower
34.301
Seguiti
57
Like
676.211
Video
924

Video recenti

ALTRI VIDEO DI @VIRAJLANSAKARASHOW

Hashtag in questo video

I link restano all’interno di questo indice.

Domande frequenti

Quante visualizzazioni ha questo video TikTok?
L’acquisizione indicizzata qui riporta 1258 visualizzazioni, 168 like e 17 commenti.
Chi ha pubblicato questo video TikTok?
È stato pubblicato da @virajlansakarashow, il cui profilo è collegato da questa pagina.
Qual è il tasso di interazione di questo video TikTok?
Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 14,71% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
Quando è stato pubblicato questo video TikTok?
È stato pubblicato il 2026-10-19, 12 giorni fa.
Quali hashtag vengono usati in questo video?
L’acquisizione collega 2 hashtag, a partire da #nevergiveup.
Quanto dura questo video TikTok?
La clip acquisita dura 1 minuto 15 secondi.