Aller au contenu
TikMonkey

Télécharger en MP4Téléchargeur

ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත… — @virajlansakarashow

Publiée le 19 oct. 2026 (il y a plus de deux semaines)75 s1 258 vues

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
1 258
J’aime
168
Commentaires
17
Partages
0
Enregistrements
3
Engagement
14,71 %
Durée
75 s
Publiée
19 oct. 2026

Analyse de la vidéo

La vidéo TikTok de @virajlansakarashow « ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත චරිත රැසක් ඇගයීමට ලක්වුණු වේදිකාවක, ඈත ඉඳන් මගේ නමත් කියවෙනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළක් ආවා. ඒ දුකට නෙවෙයි… සතුටට! “ඔව්… මම ඒක කළානේ” කියන හැඟීමට. 🥹 🏆 ICONIC AWARDS SRI LANKA 2026 The Youngest Historical Social Media Investigative Journalist පුංචිම පුංචි ගමකින් පටන්ගත්ත මගේ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්! අවුරුදු ගාණක මහන්සිය, නිදි නැති රාත්‍රීන්, කැපකිරීම්, වැටුණු තැන්, ආයෙත් නැගිටපු හැටි… මේ හැමදේම එක මොහොතකට ආපස්සට මතක් වෙද්දී දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ආත්ම අභිමානයක්. මේ ගමන මම තනියම ආපු ගමනක් නෙවෙයි. නම් වශයෙන් නොකිව්වත්, මගේ ගමනට පුංචි වචනයකින් හරි ශක්තියක් වුණු, මාව විශ්වාස කරපු, මට උදව් කරපු හැමෝටම හදවතින්ම ස්තුතියි! 🙏❤️ ඒ වගේම මගේ වැඩ බලන, මාව විශ්වාස කරන, මගේ ගමනත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මේ ගෞරවයේ අයිතියක් තියෙනවා. මේ සම්මානය මට අවසානයක් නෙවෙයි. තවත් ලොකු ගමනක ආරම්භයක් විතරයි! අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්… හීන වෙනුවෙන් මහන්සි වෙන හැම එකෙක්ටම, තමන්ගේ ජීවිතේ දිනන්න දඟලන හැම එකෙක්ටම, සත්තයි… උතුරන්නම හරියන්න ඕනී! 🫶 හැමදාම මම කියනවා වගේ, හිතන්න… උත්සාහ කරන්න… පුළුවන් කියලා විශ්වාස කරන්න… “බෑ” කියන වචනය තමන්ගේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. එතකොට දවසක ඔයාටත් පුළුවන්, තමන්ගේ හීනය දිහා බලලා සතුටු කඳුළු එක්ක කියන්න… “ඔව්… මම ඒක කළා!” ❤️ ආදරෙයි හැමෝටම! විරාජ් ලංසකාර | Viraj Lansakara #IconicAwards2026 #VirajLansakara #HistoricalInvestigativeJournalist #ProudMoment #DreamBig #NeverGiveUp #SriLanka » compte 1 258 vues, 168 j’aime, 17 commentaires et 0 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 14,71 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 1 minute 15 secondes. Elle a été enregistrée 3 fois.

Données au 21 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

Viraj Lansakara Show

@virajlansakarashow

වැඩසටහන් සඳහා අමතන්න ☎️-076 59 41 870

Voir le profil
Abonnés
34 301
Abonnements
57
J’aime
676 211
Vidéos
924

Vidéos récentes

PLUS DE @VIRAJLANSAKARASHOW

Hashtags dans cette vidéo

Les liens restent dans cet index.

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 1 258 vues, 168 j’aime et 17 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @virajlansakarashow, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 14,71 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-10-19, il y a plus de deux semaines.
Quels hashtags sont utilisés dans cette vidéo ?
La capture relève 2 hashtags, à commencer par #nevergiveup.
Quelle est la durée de cette vidéo TikTok ?
L’extrait capturé dure 1 minute 15 secondes.