Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 1.258
- Likes
- 168
- Kommentare
- 17
- Shares
- 0
- Gespeichert
- 3
- Engagement
- 14,71 %
- Dauer
- 75 s
- Gepostet
- 19. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත චරිත රැසක් ඇගයීමට ලක්වුණු වේදිකාවක, ඈත ඉඳන් මගේ නමත් කියවෙනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළක් ආවා. ඒ දුකට නෙවෙයි… සතුටට! “ඔව්… මම ඒක කළානේ” කියන හැඟීමට. 🥹 🏆 ICONIC AWARDS SRI LANKA 2026 The Youngest Historical Social Media Investigative Journalist පුංචිම පුංචි ගමකින් පටන්ගත්ත මගේ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්! අවුරුදු ගාණක මහන්සිය, නිදි නැති රාත්රීන්, කැපකිරීම්, වැටුණු තැන්, ආයෙත් නැගිටපු හැටි… මේ හැමදේම එක මොහොතකට ආපස්සට මතක් වෙද්දී දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ආත්ම අභිමානයක්. මේ ගමන මම තනියම ආපු ගමනක් නෙවෙයි. නම් වශයෙන් නොකිව්වත්, මගේ ගමනට පුංචි වචනයකින් හරි ශක්තියක් වුණු, මාව විශ්වාස කරපු, මට උදව් කරපු හැමෝටම හදවතින්ම ස්තුතියි! 🙏❤️ ඒ වගේම මගේ වැඩ බලන, මාව විශ්වාස කරන, මගේ ගමනත් එක්ක ඉන්න ආදරණීය ප්රේක්ෂක ඔබටත් මේ ගෞරවයේ අයිතියක් තියෙනවා. මේ සම්මානය මට අවසානයක් නෙවෙයි. තවත් ලොකු ගමනක ආරම්භයක් විතරයි! අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්… හීන වෙනුවෙන් මහන්සි වෙන හැම එකෙක්ටම, තමන්ගේ ජීවිතේ දිනන්න දඟලන හැම එකෙක්ටම, සත්තයි… උතුරන්නම හරියන්න ඕනී! 🫶 හැමදාම මම කියනවා වගේ, හිතන්න… උත්සාහ කරන්න… පුළුවන් කියලා විශ්වාස කරන්න… “බෑ” කියන වචනය තමන්ගේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. එතකොට දවසක ඔයාටත් පුළුවන්, තමන්ගේ හීනය දිහා බලලා සතුටු කඳුළු එක්ක කියන්න… “ඔව්… මම ඒක කළා!” ❤️ ආදරෙයි හැමෝටම! විරාජ් ලංසකාර | Viraj Lansakara #IconicAwards2026 #VirajLansakara #HistoricalInvestigativeJournalist #ProudMoment #DreamBig #NeverGiveUp #SriLanka“ von @virajlansakarashow kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 1.258 Aufrufe, 168 Likes, 17 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 14,71 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 12 Tagen gepostet und dauert 1 Minute, 15 Sekunden. Es wurde 3 Mal gespeichert.
Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
- Follower
- 34.301
- Gefolgt
- 57
- Likes
- 676.211
- Videos
- 924
Neueste Videos
2602Aufrufe206Likes9Kommentarevor 11 Tagen@virajlansakarashow 791Aufrufe70Likes3Kommentarevor 11 Tagen@virajlansakarashow 15.519Aufrufe1382Likes31Kommentarevor 11 Tagen@virajlansakarashow 579Aufrufe39Likes1Kommentarevor 12 Tagen@virajlansakarashow 2207Aufrufe165Likes3Kommentarevor 12 Tagen@virajlansakarashow 146Aufrufe12Likes1Kommentarevor 13 Tagen@virajlansakarashow 3979Aufrufe443Likes14Kommentarevor 13 Tagen@virajlansakarashow 1438Aufrufe146Likes5Kommentarevor 13 Tagen@virajlansakarashow 5958Aufrufe501Likes12Kommentarevor 13 Tagen@virajlansakarashow 11.906Aufrufe863Likes17Kommentarevor 13 Tagen@virajlansakarashow 16.652Aufrufe1628Likes49Kommentarevor 13 Tagen@virajlansakarashow 6584Aufrufe622Likes12Kommentarevor 14 Tagen@virajlansakarashow
Hashtags in diesem Video
Links bleiben innerhalb dieses Index.
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 1.258 Aufrufe, 168 Likes und 17 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @virajlansakarashow, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 14,71 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-19, vor 12 Tagen.
- Welche Hashtags werden in diesem Video verwendet?
- Die Erfassung verlinkt 2 Hashtags, zuerst #nevergiveup.
- Wie lang ist dieses TikTok-Video?
- Der erfasste Clip dauert 1 Minute, 15 Sekunden.