Chuyển tới nội dung
TikMonkey

Tải MP4Trình tải

ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත… — @virajlansakarashow

Đăng ngày 19 thg 10, 2026 (hơn hai tuần trước)75 giây1.258 lượt xem

Thống kê video

Số liệu công khai từ lần làm mới gần nhất.

Lượt xem
1.258
Lượt thích
168
Bình luận
17
Lượt chia sẻ
0
Lượt lưu
3
Tương tác
14,71%
Thời lượng
75 giây
Ngày đăng
19 thg 10, 2026

Phân tích video

Video TikTok “ඔව්… මම ඒක කළා! 🥹🏆🫶 ජීවිතේ කවදාවත් අමතක නොවන, හදවතට තදින්ම දැනුණු දවසක්…❤️ ලංකාවේ දැවැන්ත චරිත රැසක් ඇගයීමට ලක්වුණු වේදිකාවක, ඈත ඉඳන් මගේ නමත් කියවෙනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළක් ආවා. ඒ දුකට නෙවෙයි… සතුටට! “ඔව්… මම ඒක කළානේ” කියන හැඟීමට. 🥹 🏆 ICONIC AWARDS SRI LANKA 2026 The Youngest Historical Social Media Investigative Journalist පුංචිම පුංචි ගමකින් පටන්ගත්ත මගේ ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්! අවුරුදු ගාණක මහන්සිය, නිදි නැති රාත්‍රීන්, කැපකිරීම්, වැටුණු තැන්, ආයෙත් නැගිටපු හැටි… මේ හැමදේම එක මොහොතකට ආපස්සට මතක් වෙද්දී දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ආත්ම අභිමානයක්. මේ ගමන මම තනියම ආපු ගමනක් නෙවෙයි. නම් වශයෙන් නොකිව්වත්, මගේ ගමනට පුංචි වචනයකින් හරි ශක්තියක් වුණු, මාව විශ්වාස කරපු, මට උදව් කරපු හැමෝටම හදවතින්ම ස්තුතියි! 🙏❤️ ඒ වගේම මගේ වැඩ බලන, මාව විශ්වාස කරන, මගේ ගමනත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මේ ගෞරවයේ අයිතියක් තියෙනවා. මේ සම්මානය මට අවසානයක් නෙවෙයි. තවත් ලොකු ගමනක ආරම්භයක් විතරයි! අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්… හීන වෙනුවෙන් මහන්සි වෙන හැම එකෙක්ටම, තමන්ගේ ජීවිතේ දිනන්න දඟලන හැම එකෙක්ටම, සත්තයි… උතුරන්නම හරියන්න ඕනී! 🫶 හැමදාම මම කියනවා වගේ, හිතන්න… උත්සාහ කරන්න… පුළුවන් කියලා විශ්වාස කරන්න… “බෑ” කියන වචනය තමන්ගේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. එතකොට දවසක ඔයාටත් පුළුවන්, තමන්ගේ හීනය දිහා බලලා සතුටු කඳුළු එක්ක කියන්න… “ඔව්… මම ඒක කළා!” ❤️ ආදරෙයි හැමෝටම! විරාජ් ලංසකාර | Viraj Lansakara #IconicAwards2026 #VirajLansakara #HistoricalInvestigativeJournalist #ProudMoment #DreamBig #NeverGiveUp #SriLanka” của @virajlansakarashow có 1.258 lượt xem, 168 lượt thích, 17 bình luận, 0 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 14,71% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 1 phút 15 giây. Video đã được lưu 3 lần.

Dữ liệu tính đến 21 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.

Viraj Lansakara Show

@virajlansakarashow

වැඩසටහන් සඳහා අමතන්න ☎️-076 59 41 870

Xem hồ sơ
Người theo dõi
34.301
Đang theo dõi
57
Lượt thích
676.211
Video
924

Video gần đây

XEM THÊM TỪ @VIRAJLANSAKARASHOW

Hashtag trong video này

Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.

Câu hỏi thường gặp

Video TikTok này có bao nhiêu lượt xem?
Bản ghi được lập chỉ mục ở đây cho thấy 1.258 lượt xem, 168 lượt thích và 17 bình luận.
Ai đã đăng video TikTok này?
Video được đăng bởi @virajlansakarashow, có liên kết ngay trên trang này.
Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 14,71% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
Video TikTok này được đăng khi nào?
Video được đăng vào 2026-10-19, hơn hai tuần trước.
Video này dùng những hashtag nào?
Bản ghi liên kết 2 hashtag, bắt đầu bằng #nevergiveup.
Video TikTok này dài bao lâu?
Đoạn video đã ghi nhận có thời lượng 1 phút 15 giây.