Skip to content
TikMonkey

This capture reports no playable media for video 7696408185577442581; the public metadata below is still indexed.

“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දු… — @srmotivation24

Posted Oct 14, 2026 (over two weeks ago)0s57,446 views

Video stats

Public counts from the last refresh.

Views
57,446
Likes
3,014
Comments
20
Shares
26
Saves
105
Engagement
5.33%
Duration
0s
Posted
Oct 14, 2026

Video insights

@srmotivation24's TikTok video "“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.අපේ අම්මාගේ ලොකුම හීනය වුණේ මම කසාද බඳිනවා දකින එකයි. අම්මාගෙයි තාත්තාගෙයි එකම දරුවා මම. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී.අම්මාට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ඇය නැති කාලෙක මම කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඇගේ එකම හීනය වුණේ මම හොඳ තැනකින් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා දකින එකයි. මාව මේ තත්ත්වයට ගෙනැවිත්, යහමඟ පෙන්වා මේ ගමන එන්න පාර කපා දුන්න මගේ අම්මාටත් තාත්තාටත් මම ගොඩක් පින් දෙනවා. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා වගෙයි. හැබැයි මගේ විවාහ මංගල දිනයේදී ඒ දෙන්නා හිටියා නම් කියලා හිතලා මම ගොඩක් සංවේදී වුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.” 🥺❤️ ජීවිතයේ අභියෝග ගැනත් ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙනවා. “මගේ ජීවිතයේත් ගොඩක් කඩාවැටීම්, අතපසුවීම් සහ අමාරුවෙන් ගත කළ කාල තිබුණා. ඉස්සරහටත් ප්‍රශ්න එන්න පුළුවන්. ජීවිතය හරියට මැරතන් තරගයක් වගෙයි. හයියෙන් දුවන්න ගියොත් අතරමඟදී මහන්සි වෙලා ඉතිරි දුර යන්න බැරි වෙන්න පුළුවන්. හෙමින් දිව්වත් පරදින්න පුළුවන්. ඒ නිසා ජීවිතය සමබරව පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනෑ. අපි දෙන්නට අවශ්‍ය විදිහට විවාහ උත්සවයක් ගන්නත් අපට පුළුවන් වුණා. ලංකාවේ ගොඩක් අම්මලා මාව දකින්නේ එයාලගේම පුතෙක් විදිහටයි. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.” තමන් පැමිණි ගමන්මඟ කිසිදා අමතක නොකරන චතුරංග, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට කැමති බවත් සඳහන් කර තිබෙනවා. කුඩා කල පයින් සහ බස් රථයෙන් පාසල් ගිය තමන්, පසුව පුෂ් බයිසිකලයෙන් මෝටර් බයිසිකලයටත්, එතැනින් මෝටර් රථයකටත් මාරු වෙමින් අද සිටින තැනට පැමිණි බව ඔහු සිහිපත් කරනවා. “අපි කොහොමත් අපේ මුල අමතක නොකර ඉන්න ඕනෑ. උඩට යන්න යන්න පහළ ගැනත් හිතන්න ඕනෑ. මම බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන කෙනෙක්.” දෙමාපියන්ගේ ආදරය, ජීවිතයේ අභියෝග සහ තමන් පැමිණි ගමන්මඟ අමතක නොකිරීම ගැන චතුරංග කියූ මේ වදන් බොහෝ දෙනෙකුගේ හදවතට සමීප වනු නොඅනුමානයි. ❤️🙏 #ChathurangaKodithuwakku #Dusheni #SriLankanActors #SriLankanActress #SriLankanCelebr" has 57,446 views, 3,014 likes, 20 comments, 26 shares in the public metrics captured by this index. That is an engagement rate of 5.33% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 0 seconds. It has been saved 105 times.

Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

View profile
Followers
28,582
Following
1,635
Likes
894,828
Videos
2,277

Recent Videos

MORE FROM @SRMOTIVATION24

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 57,446 views, 3,014 likes and 20 comments.
Who posted this TikTok video?
It was posted by @srmotivation24, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 5.33% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-14, over two weeks ago.