Cette capture ne signale aucun média lisible pour la vidéo 7696408185577442581 ; les métadonnées publiques ci-dessous restent indexées.
Statistiques de la vidéo
Compteurs publics lors de la dernière actualisation.
- Vues
- 57 446
- J’aime
- 3 014
- Commentaires
- 20
- Partages
- 26
- Enregistrements
- 105
- Engagement
- 5,33 %
- Durée
- 0 s
- Publiée
- 14 oct. 2026
Analyse de la vidéo
La vidéo TikTok de @srmotivation24 « “තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.අපේ අම්මාගේ ලොකුම හීනය වුණේ මම කසාද බඳිනවා දකින එකයි. අම්මාගෙයි තාත්තාගෙයි එකම දරුවා මම. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී.අම්මාට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ඇය නැති කාලෙක මම කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඇගේ එකම හීනය වුණේ මම හොඳ තැනකින් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා දකින එකයි. මාව මේ තත්ත්වයට ගෙනැවිත්, යහමඟ පෙන්වා මේ ගමන එන්න පාර කපා දුන්න මගේ අම්මාටත් තාත්තාටත් මම ගොඩක් පින් දෙනවා. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා වගෙයි. හැබැයි මගේ විවාහ මංගල දිනයේදී ඒ දෙන්නා හිටියා නම් කියලා හිතලා මම ගොඩක් සංවේදී වුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.” 🥺❤️ ජීවිතයේ අභියෝග ගැනත් ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙනවා. “මගේ ජීවිතයේත් ගොඩක් කඩාවැටීම්, අතපසුවීම් සහ අමාරුවෙන් ගත කළ කාල තිබුණා. ඉස්සරහටත් ප්‍රශ්න එන්න පුළුවන්. ජීවිතය හරියට මැරතන් තරගයක් වගෙයි. හයියෙන් දුවන්න ගියොත් අතරමඟදී මහන්සි වෙලා ඉතිරි දුර යන්න බැරි වෙන්න පුළුවන්. හෙමින් දිව්වත් පරදින්න පුළුවන්. ඒ නිසා ජීවිතය සමබරව පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනෑ. අපි දෙන්නට අවශ්‍ය විදිහට විවාහ උත්සවයක් ගන්නත් අපට පුළුවන් වුණා. ලංකාවේ ගොඩක් අම්මලා මාව දකින්නේ එයාලගේම පුතෙක් විදිහටයි. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.” තමන් පැමිණි ගමන්මඟ කිසිදා අමතක නොකරන චතුරංග, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට කැමති බවත් සඳහන් කර තිබෙනවා. කුඩා කල පයින් සහ බස් රථයෙන් පාසල් ගිය තමන්, පසුව පුෂ් බයිසිකලයෙන් මෝටර් බයිසිකලයටත්, එතැනින් මෝටර් රථයකටත් මාරු වෙමින් අද සිටින තැනට පැමිණි බව ඔහු සිහිපත් කරනවා. “අපි කොහොමත් අපේ මුල අමතක නොකර ඉන්න ඕනෑ. උඩට යන්න යන්න පහළ ගැනත් හිතන්න ඕනෑ. මම බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන කෙනෙක්.” දෙමාපියන්ගේ ආදරය, ජීවිතයේ අභියෝග සහ තමන් පැමිණි ගමන්මඟ අමතක නොකිරීම ගැන චතුරංග කියූ මේ වදන් බොහෝ දෙනෙකුගේ හදවතට සමීප වනු නොඅනුමානයි. ❤️🙏 #ChathurangaKodithuwakku #Dusheni #SriLankanActors #SriLankanActress #SriLankanCelebr » compte 57 446 vues, 3 014 j’aime, 20 commentaires et 26 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 5,33 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde. Elle a été enregistrée 105 fois.
Données au 21 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Abonnés
- 28 582
- Abonnements
- 1 635
- J’aime
- 894 828
- Vidéos
- 2 277
Vidéos récentes
Questions fréquentes
- Combien de vues cette vidéo TikTok a-t-elle ?
- La capture indexée ici affiche 57 446 vues, 3 014 j’aime et 20 commentaires.
- Qui a publié cette vidéo TikTok ?
- Elle a été publiée par @srmotivation24, dont le profil est accessible depuis cette page.
- Quel est le taux d’engagement de cette vidéo TikTok ?
- D’après les indicateurs relevés, le taux d’engagement est de 5,33 % (j’aime + commentaires + partages rapportés aux vues).
- Quand cette vidéo TikTok a-t-elle été publiée ?
- Elle a été publiée le 2026-10-14, il y a plus de deux semaines.