Saltar al contenido
TikMonkey

Esta captura no indica contenido reproducible para el vídeo 7696408185577442581; los metadatos públicos de abajo siguen indexados.

“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දු… — @srmotivation24

Publicado el 14 oct 2026 (hace más de dos semanas)0 s57,446 visualizaciones

Más de @srmotivation24

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
57,446
Me gusta
3,014
Comentarios
20
Compartidos
26
Guardados
105
Interacción
5.33%
Duración
0 s
Publicado
14 oct 2026

Análisis del vídeo

El vídeo de TikTok de @srmotivation24 ““තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.අපේ අම්මාගේ ලොකුම හීනය වුණේ මම කසාද බඳිනවා දකින එකයි. අම්මාගෙයි තාත්තාගෙයි එකම දරුවා මම. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී.අම්මාට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ඇය නැති කාලෙක මම කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඇගේ එකම හීනය වුණේ මම හොඳ තැනකින් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා දකින එකයි. මාව මේ තත්ත්වයට ගෙනැවිත්, යහමඟ පෙන්වා මේ ගමන එන්න පාර කපා දුන්න මගේ අම්මාටත් තාත්තාටත් මම ගොඩක් පින් දෙනවා. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා වගෙයි. හැබැයි මගේ විවාහ මංගල දිනයේදී ඒ දෙන්නා හිටියා නම් කියලා හිතලා මම ගොඩක් සංවේදී වුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.” 🥺❤️ ජීවිතයේ අභියෝග ගැනත් ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙනවා. “මගේ ජීවිතයේත් ගොඩක් කඩාවැටීම්, අතපසුවීම් සහ අමාරුවෙන් ගත කළ කාල තිබුණා. ඉස්සරහටත් ප්‍රශ්න එන්න පුළුවන්. ජීවිතය හරියට මැරතන් තරගයක් වගෙයි. හයියෙන් දුවන්න ගියොත් අතරමඟදී මහන්සි වෙලා ඉතිරි දුර යන්න බැරි වෙන්න පුළුවන්. හෙමින් දිව්වත් පරදින්න පුළුවන්. ඒ නිසා ජීවිතය සමබරව පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනෑ. අපි දෙන්නට අවශ්‍ය විදිහට විවාහ උත්සවයක් ගන්නත් අපට පුළුවන් වුණා. ලංකාවේ ගොඩක් අම්මලා මාව දකින්නේ එයාලගේම පුතෙක් විදිහටයි. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.” තමන් පැමිණි ගමන්මඟ කිසිදා අමතක නොකරන චතුරංග, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට කැමති බවත් සඳහන් කර තිබෙනවා. කුඩා කල පයින් සහ බස් රථයෙන් පාසල් ගිය තමන්, පසුව පුෂ් බයිසිකලයෙන් මෝටර් බයිසිකලයටත්, එතැනින් මෝටර් රථයකටත් මාරු වෙමින් අද සිටින තැනට පැමිණි බව ඔහු සිහිපත් කරනවා. “අපි කොහොමත් අපේ මුල අමතක නොකර ඉන්න ඕනෑ. උඩට යන්න යන්න පහළ ගැනත් හිතන්න ඕනෑ. මම බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන කෙනෙක්.” දෙමාපියන්ගේ ආදරය, ජීවිතයේ අභියෝග සහ තමන් පැමිණි ගමන්මඟ අමතක නොකිරීම ගැන චතුරංග කියූ මේ වදන් බොහෝ දෙනෙකුගේ හදවතට සමීප වනු නොඅනුමානයි. ❤️🙏 #ChathurangaKodithuwakku #Dusheni #SriLankanActors #SriLankanActress #SriLankanCelebr” tiene 57,446 visualizaciones, 3,014 me gusta, 20 comentarios y 26 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 5.33% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos. Se ha guardado 105 veces.

Datos al 21 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Ver perfil
Seguidores
28,582
Siguiendo
1,635
Me gusta
894,828
Vídeos
2,277

Vídeos recientes

MÁS DE @SRMOTIVATION24

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 57,446 visualizaciones, 3,014 me gusta y 20 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @srmotivation24, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 5.33% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2026-10-14, hace más de dos semanas.