本文へスキップ
TikMonkey

この取得データには動画7696408185577442581の再生可能なメディアがありません。以下の公開メタデータは引き続きインデックスされています。

“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දු… — @srmotivation24

2026年10月14日に投稿(2週間以上前)0秒57,446回再生

@srmotivation24 をもっと見る

動画の統計

直近の更新で取得した公開カウントです。

再生数
57,446
いいね
3,014
コメント
20
シェア
26
保存
105
エンゲージメント
5.33%
再生時間
0秒
投稿日
2026年10月14日

動画のインサイト

@srmotivation24のTikTok動画「“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.අපේ අම්මාගේ ලොකුම හීනය වුණේ මම කසාද බඳිනවා දකින එකයි. අම්මාගෙයි තාත්තාගෙයි එකම දරුවා මම. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී.අම්මාට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ඇය නැති කාලෙක මම කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඇගේ එකම හීනය වුණේ මම හොඳ තැනකින් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා දකින එකයි. මාව මේ තත්ත්වයට ගෙනැවිත්, යහමඟ පෙන්වා මේ ගමන එන්න පාර කපා දුන්න මගේ අම්මාටත් තාත්තාටත් මම ගොඩක් පින් දෙනවා. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා වගෙයි. හැබැයි මගේ විවාහ මංගල දිනයේදී ඒ දෙන්නා හිටියා නම් කියලා හිතලා මම ගොඩක් සංවේදී වුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.” 🥺❤️ ජීවිතයේ අභියෝග ගැනත් ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙනවා. “මගේ ජීවිතයේත් ගොඩක් කඩාවැටීම්, අතපසුවීම් සහ අමාරුවෙන් ගත කළ කාල තිබුණා. ඉස්සරහටත් ප්‍රශ්න එන්න පුළුවන්. ජීවිතය හරියට මැරතන් තරගයක් වගෙයි. හයියෙන් දුවන්න ගියොත් අතරමඟදී මහන්සි වෙලා ඉතිරි දුර යන්න බැරි වෙන්න පුළුවන්. හෙමින් දිව්වත් පරදින්න පුළුවන්. ඒ නිසා ජීවිතය සමබරව පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනෑ. අපි දෙන්නට අවශ්‍ය විදිහට විවාහ උත්සවයක් ගන්නත් අපට පුළුවන් වුණා. ලංකාවේ ගොඩක් අම්මලා මාව දකින්නේ එයාලගේම පුතෙක් විදිහටයි. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.” තමන් පැමිණි ගමන්මඟ කිසිදා අමතක නොකරන චතුරංග, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට කැමති බවත් සඳහන් කර තිබෙනවා. කුඩා කල පයින් සහ බස් රථයෙන් පාසල් ගිය තමන්, පසුව පුෂ් බයිසිකලයෙන් මෝටර් බයිසිකලයටත්, එතැනින් මෝටර් රථයකටත් මාරු වෙමින් අද සිටින තැනට පැමිණි බව ඔහු සිහිපත් කරනවා. “අපි කොහොමත් අපේ මුල අමතක නොකර ඉන්න ඕනෑ. උඩට යන්න යන්න පහළ ගැනත් හිතන්න ඕනෑ. මම බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන කෙනෙක්.” දෙමාපියන්ගේ ආදරය, ජීවිතයේ අභියෝග සහ තමන් පැමිණි ගමන්මඟ අමතක නොකිරීම ගැන චතුරංග කියූ මේ වදන් බොහෝ දෙනෙකුගේ හදවතට සමීප වනු නොඅනුමානයි. ❤️🙏 #ChathurangaKodithuwakku #Dusheni #SriLankanActors #SriLankanActress #SriLankanCelebr」は、このインデックスが取得した公開指標で57,446回再生、3,014いいね、20コメント、26シェアとなっています。 エンゲージメント率は5.33%です(再生数に対する、いいね・コメント・シェアの割合)。 投稿されたのは2週間以上前で、再生時間は0 秒です。 105回保存されています。

2026年10月21日(UTC)時点のデータです。このインデックスが取得した直近の公開データ更新に基づきます。

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

プロフィールを見る
フォロワー
28,582
フォロー中
1,635
いいね
894,828
動画
2,277

最近の動画

@SRMOTIVATION24の動画をもっと見る

よくある質問

このTikTok動画の再生数は?
ここにインデックスされた取得データでは、57,446回再生、3,014いいね、20コメントです。
このTikTok動画を投稿したのは誰ですか?
@srmotivation24が投稿しました。投稿者へのリンクはこのページにあります。
このTikTok動画のエンゲージメント率は?
取得した指標全体で、エンゲージメント率は5.33%です(いいね+コメント+シェアを再生数で割った値)。
このTikTok動画はいつ投稿されましたか?
2026-10-14(2週間以上前)に投稿されました。