Zum Inhalt springen
TikMonkey

Für das Video 7696408185577442581 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.

“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දු… — @srmotivation24

Gepostet am 14. Okt. 2026 (vor über zwei Wochen)0 s57.446 Aufrufe

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
57.446
Likes
3.014
Kommentare
20
Shares
26
Gespeichert
105
Engagement
5,33 %
Dauer
0 s
Gepostet
14. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „“තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.අපේ අම්මාගේ ලොකුම හීනය වුණේ මම කසාද බඳිනවා දකින එකයි. අම්මාගෙයි තාත්තාගෙයි එකම දරුවා මම. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16යි. අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී.අම්මාට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි ඇය නැති කාලෙක මම කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඇගේ එකම හීනය වුණේ මම හොඳ තැනකින් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා දකින එකයි. මාව මේ තත්ත්වයට ගෙනැවිත්, යහමඟ පෙන්වා මේ ගමන එන්න පාර කපා දුන්න මගේ අම්මාටත් තාත්තාටත් මම ගොඩක් පින් දෙනවා. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත් වෙනවා වගෙයි. හැබැයි මගේ විවාහ මංගල දිනයේදී ඒ දෙන්නා හිටියා නම් කියලා හිතලා මම ගොඩක් සංවේදී වුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා මට හිතෙනවා.” 🥺❤️ ජීවිතයේ අභියෝග ගැනත් ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙනවා. “මගේ ජීවිතයේත් ගොඩක් කඩාවැටීම්, අතපසුවීම් සහ අමාරුවෙන් ගත කළ කාල තිබුණා. ඉස්සරහටත් ප්‍රශ්න එන්න පුළුවන්. ජීවිතය හරියට මැරතන් තරගයක් වගෙයි. හයියෙන් දුවන්න ගියොත් අතරමඟදී මහන්සි වෙලා ඉතිරි දුර යන්න බැරි වෙන්න පුළුවන්. හෙමින් දිව්වත් පරදින්න පුළුවන්. ඒ නිසා ජීවිතය සමබරව පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනෑ. අපි දෙන්නට අවශ්‍ය විදිහට විවාහ උත්සවයක් ගන්නත් අපට පුළුවන් වුණා. ලංකාවේ ගොඩක් අම්මලා මාව දකින්නේ එයාලගේම පුතෙක් විදිහටයි. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි.” තමන් පැමිණි ගමන්මඟ කිසිදා අමතක නොකරන චතුරංග, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට කැමති බවත් සඳහන් කර තිබෙනවා. කුඩා කල පයින් සහ බස් රථයෙන් පාසල් ගිය තමන්, පසුව පුෂ් බයිසිකලයෙන් මෝටර් බයිසිකලයටත්, එතැනින් මෝටර් රථයකටත් මාරු වෙමින් අද සිටින තැනට පැමිණි බව ඔහු සිහිපත් කරනවා. “අපි කොහොමත් අපේ මුල අමතක නොකර ඉන්න ඕනෑ. උඩට යන්න යන්න පහළ ගැනත් හිතන්න ඕනෑ. මම බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙන කෙනෙක්.” දෙමාපියන්ගේ ආදරය, ජීවිතයේ අභියෝග සහ තමන් පැමිණි ගමන්මඟ අමතක නොකිරීම ගැන චතුරංග කියූ මේ වදන් බොහෝ දෙනෙකුගේ හදවතට සමීප වනු නොඅනුමානයි. ❤️🙏 #ChathurangaKodithuwakku #Dusheni #SriLankanActors #SriLankanActress #SriLankanCelebr“ von @srmotivation24 kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 57.446 Aufrufe, 3.014 Likes, 20 Kommentare, 26 Shares. Das entspricht einer Engagement-Rate von 5,33 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden. Es wurde 105 Mal gespeichert.

Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Profil ansehen
Follower
28.582
Gefolgt
1.635
Likes
894.828
Videos
2.277

Neueste Videos

MEHR VON @SRMOTIVATION24

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 57.446 Aufrufe, 3.014 Likes und 20 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @srmotivation24, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 5,33 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-14, vor über zwei Wochen.