This capture reports no playable media for video 7695311633668787477; the public metadata below is still indexed.
Video stats
Public counts from the last refresh.
- Views
- 2,093
- Likes
- 90
- Comments
- 10
- Shares
- 0
- Saves
- 4
- Engagement
- 4.78%
- Duration
- 0s
- Posted
- Oct 11, 2026
Video insights
@srmotivation24's TikTok video "දියණියකගේ පලවෙනි ආදරවන්තයා තමයි තමන්ගේ තාත්තා... ❤️👨👧 චුටි කාලේ ඉදන් අතින් අල්ලන් කඩේට යන්න, බෝනික්කෝ ටෙඩි ගේන්න, ජිවිතේ ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂකයා තමයි තාත්තා. ඒත් ඒ තාත්තාගේ ආදරේ, ආරක්ෂාව, සෙවනැල්ල පවා නොදැන වැඩුණු දුවරු මේ සමාජේ කොච්චර ඉන්නවද 😔 ඉතින් අද කියන්න යන්නේ පිය සෙනෙහස අහිමි උනාට තනියම නැගී සිටි ශක්තිමත් දියණියකගේ කතාවක්. "තාත්තේ... මගේ ජීවිතේ හුරු නැතිම වචනය ඒක. කලාට මම තරහ නෑ... මට තේරෙන කාලෙ ඉදන් දැක්කා යාලුවන්ගේ තාත්තලා එයාලට ආදරේ කරන විදිය. ඒ දිහා හරි ආසාවෙන් බලන් හිටියා. හිතේ පිරුනු දුක මෙච්චරයි කියලා කියන්න බෑ... Social media වල තාත්තලා දූවරුන්ට ආදරේ කරන Video Skip කරන කෙනෙක් තාත්තේ මම. ඒවා මට බලන්න බෑ 😔 ඔයා මේක දකිනවනම්... ඔයාට මාව ඔයාගේ දුව කියලා අදුරගන්න පුලුවන්ද තාත්තේ? 🥺 ඔයාව තාත්තෙක් කරපු ඔයාගේ පලවෙනි දරුවා ඔයාට මතකද? මම රෝසි... ඒ නම මට දැම්මේ ඔයා නිසා. අදටත් මාව දන්න මිනිස්සු මට කතා කරන්නේ ඒ නමින්. අවුරුදු 29ක් ඔයාගේ හයියක් නැතුව ඔයාගේ ආදරේ නැතුව මේ තාක් ආවා තාත්තේ. ඒක වචනෙන් කියන්න බැරි තරම් අමාරුයි. ගෙදර බල්බ් එකක් පිච්චුනම දාන තැන ඉදන් පිරිමියෙක් වගේ හැමදේම කලා. 🙂 මගෙ හිතේ කොනකවත් නොතිබුන රස්සාවක් අද මම කරනවා. ඒ රණවිරුවෙක් වෙච්ච ඔයාගෙන් ආපු හුරුව වෙන්නැති නේද තාත්තේ? ඔයා නැතුව මම අද මෙතන ඉන්නවනම් ඔයා ඉදියනම් මම ගොඩක් ලොකු තැනක ඉදී නේද? 🥺 මාව තනි කරලා ගියපු හේතු මම දන් නෑ. ඒත් මම ඔයාගේ දුව කියන එකයි, තාත්තෙක් නැතුව දුවෙක්ට ජීවිතේ හරි අමාරුයි කියන එකයි කවදාවත් වෙනස් නොවෙන දේවල්. මිනිස්සු මට රිද්දපු තැන් ආවා. ඒත් මම තාමත් මේ ජීවිතේ අලන් ඉස්සරහට යනවා. කොහොම හරි මේ ජීවිතේ මැරෙන මොහොත වෙනකන් ම ජීවත් වෙන්නම්. මම මාවම සනසගෙන මට මම හයිය වෙලා ඉතිරි ටිකත් ජීවත් වෙන්නම් තාත්තේ." --- කළුතරින් උපත ලබා අද වන විට ශ්රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් - WSI ලෙස රට සේවය කරන හංසනී විදුෂානි 🇱🇰👮♀️ පිය සෙනෙහස අහිමි උනාට, හයියෙන් නැගී සිටි අපේ ලංකාවේ ආඩම්බරයක්. ඔයාගේ කතාවෙන් දහස් ගාණකට හයියක් ලැබුනා ❤️ ඉදිරියටත් රට කීර්තියක් ගේන නිලධාරිනියක් වෙන්න 🫡❤️ #police #viral #hansanividushani #WomenPolice #ProudDaughter" has 2,093 views, 90 likes, 10 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 4.78% (likes, comments and shares over views). It was posted over two weeks ago and runs 0 seconds. It has been saved 4 times.
Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Followers
- 28,582
- Following
- 1,635
- Likes
- 894,828
- Videos
- 2,277
Recent Videos
Hashtags in this video
Links stay inside this index.
Frequently asked questions
- How many views does this TikTok video have?
- The capture indexed here reports 2,093 views, 90 likes and 10 comments.
- Who posted this TikTok video?
- It was posted by @srmotivation24, who is linked from this page.
- What is this TikTok video's engagement rate?
- Across the captured metrics the engagement rate is 4.78% (likes + comments + shares over views).
- When was this TikTok video posted?
- It was posted on 2026-10-11, over two weeks ago.
- What hashtags are used in this video?
- The capture links 2 hashtags, starting with #police.