Bu kayıtta 7695311633668787477 numaralı video için oynatılabilir medya yok; aşağıdaki herkese açık meta veriler yine de dizinde yer alıyor.
Video istatistikleri
Son yenilemedeki herkese açık sayılar.
- Görüntüleme
- 2.093
- Beğeni
- 90
- Yorum
- 10
- Paylaşım
- 0
- Kaydetme
- 4
- Etkileşim
- %4,78
- Süre
- 0 sn
- Yayın tarihi
- 11 Eki 2026
Video analizleri
@srmotivation24 tarafından paylaşılan “දියණියකගේ පලවෙනි ආදරවන්තයා තමයි තමන්ගේ තාත්තා... ❤️👨👧 චුටි කාලේ ඉදන් අතින් අල්ලන් කඩේට යන්න, බෝනික්කෝ ටෙඩි ගේන්න, ජිවිතේ ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂකයා තමයි තාත්තා. ඒත් ඒ තාත්තාගේ ආදරේ, ආරක්ෂාව, සෙවනැල්ල පවා නොදැන වැඩුණු දුවරු මේ සමාජේ කොච්චර ඉන්නවද 😔 ඉතින් අද කියන්න යන්නේ පිය සෙනෙහස අහිමි උනාට තනියම නැගී සිටි ශක්තිමත් දියණියකගේ කතාවක්. "තාත්තේ... මගේ ජීවිතේ හුරු නැතිම වචනය ඒක. කලාට මම තරහ නෑ... මට තේරෙන කාලෙ ඉදන් දැක්කා යාලුවන්ගේ තාත්තලා එයාලට ආදරේ කරන විදිය. ඒ දිහා හරි ආසාවෙන් බලන් හිටියා. හිතේ පිරුනු දුක මෙච්චරයි කියලා කියන්න බෑ... Social media වල තාත්තලා දූවරුන්ට ආදරේ කරන Video Skip කරන කෙනෙක් තාත්තේ මම. ඒවා මට බලන්න බෑ 😔 ඔයා මේක දකිනවනම්... ඔයාට මාව ඔයාගේ දුව කියලා අදුරගන්න පුලුවන්ද තාත්තේ? 🥺 ඔයාව තාත්තෙක් කරපු ඔයාගේ පලවෙනි දරුවා ඔයාට මතකද? මම රෝසි... ඒ නම මට දැම්මේ ඔයා නිසා. අදටත් මාව දන්න මිනිස්සු මට කතා කරන්නේ ඒ නමින්. අවුරුදු 29ක් ඔයාගේ හයියක් නැතුව ඔයාගේ ආදරේ නැතුව මේ තාක් ආවා තාත්තේ. ඒක වචනෙන් කියන්න බැරි තරම් අමාරුයි. ගෙදර බල්බ් එකක් පිච්චුනම දාන තැන ඉදන් පිරිමියෙක් වගේ හැමදේම කලා. 🙂 මගෙ හිතේ කොනකවත් නොතිබුන රස්සාවක් අද මම කරනවා. ඒ රණවිරුවෙක් වෙච්ච ඔයාගෙන් ආපු හුරුව වෙන්නැති නේද තාත්තේ? ඔයා නැතුව මම අද මෙතන ඉන්නවනම් ඔයා ඉදියනම් මම ගොඩක් ලොකු තැනක ඉදී නේද? 🥺 මාව තනි කරලා ගියපු හේතු මම දන් නෑ. ඒත් මම ඔයාගේ දුව කියන එකයි, තාත්තෙක් නැතුව දුවෙක්ට ජීවිතේ හරි අමාරුයි කියන එකයි කවදාවත් වෙනස් නොවෙන දේවල්. මිනිස්සු මට රිද්දපු තැන් ආවා. ඒත් මම තාමත් මේ ජීවිතේ අලන් ඉස්සරහට යනවා. කොහොම හරි මේ ජීවිතේ මැරෙන මොහොත වෙනකන් ම ජීවත් වෙන්නම්. මම මාවම සනසගෙන මට මම හයිය වෙලා ඉතිරි ටිකත් ජීවත් වෙන්නම් තාත්තේ." --- කළුතරින් උපත ලබා අද වන විට ශ්රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් - WSI ලෙස රට සේවය කරන හංසනී විදුෂානි 🇱🇰👮♀️ පිය සෙනෙහස අහිමි උනාට, හයියෙන් නැගී සිටි අපේ ලංකාවේ ආඩම්බරයක්. ඔයාගේ කතාවෙන් දහස් ගාණකට හයියක් ලැබුනා ❤️ ඉදිරියටත් රට කීර්තියක් ගේන නිලධාරිනියක් වෙන්න 🫡❤️ #police #viral #hansanividushani #WomenPolice #ProudDaughter” TikTok videosu için bu dizinin yakaladığı herkese açık metrikler: 2.093 görüntüleme, 90 beğeni, 10 yorum, 0 paylaşım. Bu, %4,78 etkileşim oranı demek (beğeni, yorum ve paylaşımların görüntülemeye oranı). Video iki haftadan uzun süre önce paylaşıldı ve süresi 0 saniye. Video 4 kez kaydedildi.
Veriler 21 Eki 2026 (UTC) itibarıyladır; bu dizinin yakaladığı son herkese açık yenilemeden alınmıştır.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Takipçi
- 28.582
- Takip edilen
- 1.635
- Beğeni
- 894.828
- Videolar
- 2.277
Son videolar
Bu videodaki hashtag’ler
Bağlantılar bu dizinin içinde kalır.
Sıkça sorulan sorular
- Bu TikTok videosu kaç kez izlendi?
- Burada dizinlenen kayıtta 2.093 görüntüleme, 90 beğeni ve 10 yorum görünüyor.
- Bu TikTok videosunu kim paylaştı?
- Videoyu @srmotivation24 paylaştı; hesabın bağlantısı bu sayfada yer alıyor.
- Bu TikTok videosunun etkileşim oranı nedir?
- Kaydedilen metriklere göre etkileşim oranı %4,78 (beğeni + yorum + paylaşım, görüntülemeye bölünür).
- Bu TikTok videosu ne zaman paylaşıldı?
- Video 2026-10-11 tarihinde, yani iki haftadan uzun süre önce paylaşıldı.
- Bu videoda hangi hashtag’ler kullanılıyor?
- Kayıtta 2 hashtag bağlantısı var; ilki #police.