Für das Video 7695311633668787477 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.
Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 2.093
- Likes
- 90
- Kommentare
- 10
- Shares
- 0
- Gespeichert
- 4
- Engagement
- 4,78 %
- Dauer
- 0 s
- Gepostet
- 11. Okt. 2026
Video-Einblicke
Das TikTok-Video „දියණියකගේ පලවෙනි ආදරවන්තයා තමයි තමන්ගේ තාත්තා... ❤️👨👧 චුටි කාලේ ඉදන් අතින් අල්ලන් කඩේට යන්න, බෝනික්කෝ ටෙඩි ගේන්න, ජිවිතේ ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂකයා තමයි තාත්තා. ඒත් ඒ තාත්තාගේ ආදරේ, ආරක්ෂාව, සෙවනැල්ල පවා නොදැන වැඩුණු දුවරු මේ සමාජේ කොච්චර ඉන්නවද 😔 ඉතින් අද කියන්න යන්නේ පිය සෙනෙහස අහිමි උනාට තනියම නැගී සිටි ශක්තිමත් දියණියකගේ කතාවක්. "තාත්තේ... මගේ ජීවිතේ හුරු නැතිම වචනය ඒක. කලාට මම තරහ නෑ... මට තේරෙන කාලෙ ඉදන් දැක්කා යාලුවන්ගේ තාත්තලා එයාලට ආදරේ කරන විදිය. ඒ දිහා හරි ආසාවෙන් බලන් හිටියා. හිතේ පිරුනු දුක මෙච්චරයි කියලා කියන්න බෑ... Social media වල තාත්තලා දූවරුන්ට ආදරේ කරන Video Skip කරන කෙනෙක් තාත්තේ මම. ඒවා මට බලන්න බෑ 😔 ඔයා මේක දකිනවනම්... ඔයාට මාව ඔයාගේ දුව කියලා අදුරගන්න පුලුවන්ද තාත්තේ? 🥺 ඔයාව තාත්තෙක් කරපු ඔයාගේ පලවෙනි දරුවා ඔයාට මතකද? මම රෝසි... ඒ නම මට දැම්මේ ඔයා නිසා. අදටත් මාව දන්න මිනිස්සු මට කතා කරන්නේ ඒ නමින්. අවුරුදු 29ක් ඔයාගේ හයියක් නැතුව ඔයාගේ ආදරේ නැතුව මේ තාක් ආවා තාත්තේ. ඒක වචනෙන් කියන්න බැරි තරම් අමාරුයි. ගෙදර බල්බ් එකක් පිච්චුනම දාන තැන ඉදන් පිරිමියෙක් වගේ හැමදේම කලා. 🙂 මගෙ හිතේ කොනකවත් නොතිබුන රස්සාවක් අද මම කරනවා. ඒ රණවිරුවෙක් වෙච්ච ඔයාගෙන් ආපු හුරුව වෙන්නැති නේද තාත්තේ? ඔයා නැතුව මම අද මෙතන ඉන්නවනම් ඔයා ඉදියනම් මම ගොඩක් ලොකු තැනක ඉදී නේද? 🥺 මාව තනි කරලා ගියපු හේතු මම දන් නෑ. ඒත් මම ඔයාගේ දුව කියන එකයි, තාත්තෙක් නැතුව දුවෙක්ට ජීවිතේ හරි අමාරුයි කියන එකයි කවදාවත් වෙනස් නොවෙන දේවල්. මිනිස්සු මට රිද්දපු තැන් ආවා. ඒත් මම තාමත් මේ ජීවිතේ අලන් ඉස්සරහට යනවා. කොහොම හරි මේ ජීවිතේ මැරෙන මොහොත වෙනකන් ම ජීවත් වෙන්නම්. මම මාවම සනසගෙන මට මම හයිය වෙලා ඉතිරි ටිකත් ජීවත් වෙන්නම් තාත්තේ." --- කළුතරින් උපත ලබා අද වන විට ශ්රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් - WSI ලෙස රට සේවය කරන හංසනී විදුෂානි 🇱🇰👮♀️ පිය සෙනෙහස අහිමි උනාට, හයියෙන් නැගී සිටි අපේ ලංකාවේ ආඩම්බරයක්. ඔයාගේ කතාවෙන් දහස් ගාණකට හයියක් ලැබුනා ❤️ ඉදිරියටත් රට කීර්තියක් ගේන නිලධාරිනියක් වෙන්න 🫡❤️ #police #viral #hansanividushani #WomenPolice #ProudDaughter“ von @srmotivation24 kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 2.093 Aufrufe, 90 Likes, 10 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 4,78 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden. Es wurde 4 Mal gespeichert.
Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Follower
- 28.582
- Gefolgt
- 1.635
- Likes
- 894.828
- Videos
- 2.277
Neueste Videos
Hashtags in diesem Video
Links bleiben innerhalb dieses Index.
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 2.093 Aufrufe, 90 Likes und 10 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @srmotivation24, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 4,78 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2026-10-11, vor über zwei Wochen.
- Welche Hashtags werden in diesem Video verwendet?
- Die Erfassung verlinkt 2 Hashtags, zuerst #police.