Aller au contenu
TikMonkey

Cette capture ne signale aucun média lisible pour la vidéo 7695311633668787477 ; les métadonnées publiques ci-dessous restent indexées.

දියණියකගේ පලවෙනි ආදරවන්තයා තමයි තමන්ගේ තාත්තා... ❤️👨‍👧 චුටි කාලේ ඉදන් අතින් අල්ලන් කඩේට ය… — @srmotivation24

Publiée le 11 oct. 2026 (il y a plus de deux semaines)0 s2 093 vues

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
2 093
J’aime
90
Commentaires
10
Partages
0
Enregistrements
4
Engagement
4,78 %
Durée
0 s
Publiée
11 oct. 2026

Analyse de la vidéo

La vidéo TikTok de @srmotivation24 « දියණියකගේ පලවෙනි ආදරවන්තයා තමයි තමන්ගේ තාත්තා... ❤️👨‍👧 චුටි කාලේ ඉදන් අතින් අල්ලන් කඩේට යන්න, බෝනික්කෝ ටෙඩි ගේන්න, ජිවිතේ ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂකයා තමයි තාත්තා. ඒත් ඒ තාත්තාගේ ආදරේ, ආරක්ෂාව, සෙවනැල්ල පවා නොදැන වැඩුණු දුවරු මේ සමාජේ කොච්චර ඉන්නවද 😔 ඉතින් අද කියන්න යන්නේ පිය සෙනෙහස අහිමි උනාට තනියම නැගී සිටි ශක්තිමත් දියණියකගේ කතාවක්. "තාත්තේ... මගේ ජීවිතේ හුරු නැතිම වචනය ඒක. කලාට මම තරහ නෑ... මට තේරෙන කාලෙ ඉදන් දැක්කා යාලුවන්ගේ තාත්තලා එයාලට ආදරේ කරන විදිය. ඒ දිහා හරි ආසාවෙන් බලන් හිටියා. හිතේ පිරුනු දුක මෙච්චරයි කියලා කියන්න බෑ... Social media වල තාත්තලා දූවරුන්ට ආදරේ කරන Video Skip කරන කෙනෙක් තාත්තේ මම. ඒවා මට බලන්න බෑ 😔 ඔයා මේක දකිනවනම්... ඔයාට මාව ඔයාගේ දුව කියලා අදුරගන්න පුලුවන්ද තාත්තේ? 🥺 ඔයාව තාත්තෙක් කරපු ඔයාගේ පලවෙනි දරුවා ඔයාට මතකද? මම රෝසි... ඒ නම මට දැම්මේ ඔයා නිසා. අදටත් මාව දන්න මිනිස්සු මට කතා කරන්නේ ඒ නමින්. අවුරුදු 29ක් ඔයාගේ හයියක් නැතුව ඔයාගේ ආදරේ නැතුව මේ තාක් ආවා තාත්තේ. ඒක වචනෙන් කියන්න බැරි තරම් අමාරුයි. ගෙදර බල්බ් එකක් පිච්චුනම දාන තැන ඉදන් පිරිමියෙක් වගේ හැමදේම කලා. 🙂 මගෙ හිතේ කොනකවත් නොතිබුන රස්සාවක් අද මම කරනවා. ඒ රණවිරුවෙක් වෙච්ච ඔයාගෙන් ආපු හුරුව වෙන්නැති නේද තාත්තේ? ඔයා නැතුව මම අද මෙතන ඉන්නවනම් ඔයා ඉදියනම් මම ගොඩක් ලොකු තැනක ඉදී නේද? 🥺 මාව තනි කරලා ගියපු හේතු මම දන් නෑ. ඒත් මම ඔයාගේ දුව කියන එකයි, තාත්තෙක් නැතුව දුවෙක්ට ජීවිතේ හරි අමාරුයි කියන එකයි කවදාවත් වෙනස් නොවෙන දේවල්. මිනිස්සු මට රිද්දපු තැන් ආවා. ඒත් මම තාමත් මේ ජීවිතේ අලන් ඉස්සරහට යනවා. කොහොම හරි මේ ජීවිතේ මැරෙන මොහොත වෙනකන් ම ජීවත් වෙන්නම්. මම මාවම සනසගෙන මට මම හයිය වෙලා ඉතිරි ටිකත් ජීවත් වෙන්නම් තාත්තේ." --- කළුතරින් උපත ලබා අද වන විට ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් - WSI ලෙස රට සේවය කරන හංසනී විදුෂානි 🇱🇰👮‍♀️ පිය සෙනෙහස අහිමි උනාට, හයියෙන් නැගී සිටි අපේ ලංකාවේ ආඩම්බරයක්. ඔයාගේ කතාවෙන් දහස් ගාණකට හයියක් ලැබුනා ❤️ ඉදිරියටත් රට කීර්තියක් ගේන නිලධාරිනියක් වෙන්න 🫡❤️ #police #viral #hansanividushani #WomenPolice #ProudDaughter » compte 2 093 vues, 90 j’aime, 10 commentaires et 0 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 4,78 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde. Elle a été enregistrée 4 fois.

Données au 21 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

SaNju| සංජු| சஞ்சு :)🪬🧘

@srmotivation24

︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶‍♀🤍 ☽══════◄••❀••►══════☾

Voir le profil
Abonnés
28 582
Abonnements
1 635
J’aime
894 828
Vidéos
2 277

Vidéos récentes

PLUS DE @SRMOTIVATION24

Hashtags dans cette vidéo

Les liens restent dans cet index.

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 2 093 vues, 90 j’aime et 10 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @srmotivation24, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 4,78 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-10-11, il y a plus de deux semaines.
Quels hashtags sont utilisés dans cette vidéo ?
La capture relève 2 hashtags, à commencer par #police.