Bản ghi này không có nội dung phát được cho video 7695311633668787477; siêu dữ liệu công khai bên dưới vẫn được lập chỉ mục.
Thống kê video
Số liệu công khai từ lần làm mới gần nhất.
- Lượt xem
- 2.093
- Lượt thích
- 90
- Bình luận
- 10
- Lượt chia sẻ
- 0
- Lượt lưu
- 4
- Tương tác
- 4,78%
- Thời lượng
- 0 giây
- Ngày đăng
- 11 thg 10, 2026
Phân tích video
Video TikTok “දියණියකගේ පලවෙනි ආදරවන්තයා තමයි තමන්ගේ තාත්තා... ❤️👨👧 චුටි කාලේ ඉදන් අතින් අල්ලන් කඩේට යන්න, බෝනික්කෝ ටෙඩි ගේන්න, ජිවිතේ ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂකයා තමයි තාත්තා. ඒත් ඒ තාත්තාගේ ආදරේ, ආරක්ෂාව, සෙවනැල්ල පවා නොදැන වැඩුණු දුවරු මේ සමාජේ කොච්චර ඉන්නවද 😔 ඉතින් අද කියන්න යන්නේ පිය සෙනෙහස අහිමි උනාට තනියම නැගී සිටි ශක්තිමත් දියණියකගේ කතාවක්. "තාත්තේ... මගේ ජීවිතේ හුරු නැතිම වචනය ඒක. කලාට මම තරහ නෑ... මට තේරෙන කාලෙ ඉදන් දැක්කා යාලුවන්ගේ තාත්තලා එයාලට ආදරේ කරන විදිය. ඒ දිහා හරි ආසාවෙන් බලන් හිටියා. හිතේ පිරුනු දුක මෙච්චරයි කියලා කියන්න බෑ... Social media වල තාත්තලා දූවරුන්ට ආදරේ කරන Video Skip කරන කෙනෙක් තාත්තේ මම. ඒවා මට බලන්න බෑ 😔 ඔයා මේක දකිනවනම්... ඔයාට මාව ඔයාගේ දුව කියලා අදුරගන්න පුලුවන්ද තාත්තේ? 🥺 ඔයාව තාත්තෙක් කරපු ඔයාගේ පලවෙනි දරුවා ඔයාට මතකද? මම රෝසි... ඒ නම මට දැම්මේ ඔයා නිසා. අදටත් මාව දන්න මිනිස්සු මට කතා කරන්නේ ඒ නමින්. අවුරුදු 29ක් ඔයාගේ හයියක් නැතුව ඔයාගේ ආදරේ නැතුව මේ තාක් ආවා තාත්තේ. ඒක වචනෙන් කියන්න බැරි තරම් අමාරුයි. ගෙදර බල්බ් එකක් පිච්චුනම දාන තැන ඉදන් පිරිමියෙක් වගේ හැමදේම කලා. 🙂 මගෙ හිතේ කොනකවත් නොතිබුන රස්සාවක් අද මම කරනවා. ඒ රණවිරුවෙක් වෙච්ච ඔයාගෙන් ආපු හුරුව වෙන්නැති නේද තාත්තේ? ඔයා නැතුව මම අද මෙතන ඉන්නවනම් ඔයා ඉදියනම් මම ගොඩක් ලොකු තැනක ඉදී නේද? 🥺 මාව තනි කරලා ගියපු හේතු මම දන් නෑ. ඒත් මම ඔයාගේ දුව කියන එකයි, තාත්තෙක් නැතුව දුවෙක්ට ජීවිතේ හරි අමාරුයි කියන එකයි කවදාවත් වෙනස් නොවෙන දේවල්. මිනිස්සු මට රිද්දපු තැන් ආවා. ඒත් මම තාමත් මේ ජීවිතේ අලන් ඉස්සරහට යනවා. කොහොම හරි මේ ජීවිතේ මැරෙන මොහොත වෙනකන් ම ජීවත් වෙන්නම්. මම මාවම සනසගෙන මට මම හයිය වෙලා ඉතිරි ටිකත් ජීවත් වෙන්නම් තාත්තේ." --- කළුතරින් උපත ලබා අද වන විට ශ්රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් - WSI ලෙස රට සේවය කරන හංසනී විදුෂානි 🇱🇰👮♀️ පිය සෙනෙහස අහිමි උනාට, හයියෙන් නැගී සිටි අපේ ලංකාවේ ආඩම්බරයක්. ඔයාගේ කතාවෙන් දහස් ගාණකට හයියක් ලැබුනා ❤️ ඉදිරියටත් රට කීර්තියක් ගේන නිලධාරිනියක් වෙන්න 🫡❤️ #police #viral #hansanividushani #WomenPolice #ProudDaughter” của @srmotivation24 có 2.093 lượt xem, 90 lượt thích, 10 bình luận, 0 lượt chia sẻ trong số liệu công khai mà chỉ mục này ghi nhận. Tỷ lệ tương tác tương ứng là 4,78% (lượt thích, bình luận và chia sẻ trên lượt xem). Video được đăng hơn hai tuần trước và có thời lượng 0 giây. Video đã được lưu 4 lần.
Dữ liệu tính đến 21 thg 10, 2026 (UTC), từ lần làm mới công khai gần nhất mà chỉ mục này ghi nhận.
SaNju| සංජු| சஞ்சு :)🪬🧘
@srmotivation24
︻╦デ╤━╼ වුම්බලත් මිනිස්සු අපිත් මිනිස්සු කුහක නොවී ලයික් කරම්න 👀🧘🪶🪬 1M _______🚶♀🤍 ☽══════◄••❀••►══════☾
- Người theo dõi
- 28.582
- Đang theo dõi
- 1.635
- Lượt thích
- 894.828
- Video
- 2.277
Video gần đây
Hashtag trong video này
Các liên kết chỉ dẫn trong phạm vi chỉ mục này.
Câu hỏi thường gặp
- Video TikTok này có bao nhiêu lượt xem?
- Bản ghi được lập chỉ mục ở đây cho thấy 2.093 lượt xem, 90 lượt thích và 10 bình luận.
- Ai đã đăng video TikTok này?
- Video được đăng bởi @srmotivation24, có liên kết ngay trên trang này.
- Tỷ lệ tương tác của video TikTok này là bao nhiêu?
- Theo các số liệu đã ghi nhận, tỷ lệ tương tác là 4,78% (lượt thích + bình luận + chia sẻ trên lượt xem).
- Video TikTok này được đăng khi nào?
- Video được đăng vào 2026-10-11, hơn hai tuần trước.
- Video này dùng những hashtag nào?
- Bản ghi liên kết 2 hashtag, bắt đầu bằng #police.