Skip to content
TikMonkey

Download MP4Downloader

ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻‍♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබ… — @mind.fulnes

Posted Dec 15, 2025 (11 months ago)240s6,257 views

Video stats

Public counts from the last refresh.

Views
6,257
Likes
444
Comments
12
Shares
23
Saves
58
Engagement
7.66%
Duration
240s
Posted
Dec 15, 2025

Video insights

@mind.fulnes's TikTok video "ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻‍♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබාගන්න,අයිති කරගන්න වෙහෙසකර ගමනක දුවනවා.අපිට තියන හීන යථාර්ථයක් කරගන්න අපි දුවනවා.එ දුවන තාක්කල් අපට හුදකලාව හමුවෙන්නෙ නැහැ.අපි රැකියාවක් සොයද්දි , විවාහ වීමට කෙනෙක් සොයද්දි, ආදරය හොයද්දි , ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න හොයද්දි හුදකලාව අපිට දැනෙන්නෙ නෑ.හම්බවෙන්නෙ නැහැ.මොකද එවිට හුදකලාවට ආදේශ කරන්න ගොඩක් දේවල් අපිට බාහිරෙන් තියනවා. ජිවිතය තුළ හදාගත්ත දේවල් ලබාගත්ත දේවල් සමග අපි වේගයෙන් දුවනවා.මේ කාලේ අතර අපට කවදාවත් හුදකලාව තේරෙන්නෙවත් දැනෙන්නේවත් නැහැ.අප සතුට හොයනකන් අපිට දුකම හම්බවෙනවා.අන්න ඒ සතුටයි දුකයි දෙකම දකිද්දි තමා තෙරෙන්නෙ හැමදාම පවතින හුදකලාවත් අපි තුළ තියනවා කියලා.අන්න ඒ හුදකලාවට මිනිස්සු බයයි.හැමකෙනාම අනිකා පරයා කන්දක් උඩට නගින්න ලොකු උත්සහයක යෙදී සිටිනවා.සතුටුවෙන්න ඒ ගන්නා උත්සහය තුල දුක උරුම උනා කියල ඔබට අවබෝධයක් ඇති වුනානම්, ඔබට ජිවිතයේ සිහින 100ක් තිබුනනම් එයි සිහින 90 ක්ම සම්පූර්න වී ඇත. දැන් හුදකලාව දරාගන්න බැරි වීම,හුදකලාව සමග ජීවත් වීමට බැරි වීම,හුදකලාව තුළින් පළා යාමට උත්සහ දැරීම තුළ රහසක් තියනවා.මුකුත්ම නැතිව හුදකලව වනයක සිටින භික්ෂුවකට දැනෙන සැනසීම,නිවීම ගස් සමග ස්භාදහම සමග සිටින විට දැනෙන හුදකලාව....අන්න ඒ හුදකලාව තමා මිනිස්සු 100ක් මැද සිටියත් දැනෙන්නෙ.අප තුල තියෙන්නෙත් ඒ හුදකලාවමයි. මේ හුදකලාව ඇතුලේ තියන දේ ඔබට තේරෙනවද..? ඔබ එය අසන්න උත්සහ කරලා තියනවද....? ඔබ ඔබේ ජිවිතයේ ආස කරන දෙයක් ලබාගත් විට ඒ අසාව ටික ටික ඈත් වෙලා ගිය පසු අවසානයේ ඉතිරි වන හිස්බව නැතිනම් හුදකලාව අත්විද තියනවද...? මේ හුදකලාව තියෙන්නෙ අප තුළමයි.මිතුරන් සමග සිටියත් ආදරය කරන කෙනා සමග සිටියන් පවුලේ අය සමග සිටියත්,වනයක සිටියත් ඔබට මේ දැනෙන හුදකලාව ඔබ තුළ තියනවාමයි. හුදකලාව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා.ජීවිතයේ රහස තියෙන්නෙ හුදකලාව ඇතුළේ...කොතනද හුදකලාව තිබුනේ මා තුළමයි.එලියේ දේවල් වලින් හුදකලාව සොයන්න ගියාට හුදකලාව තිබුණේ මා තුළමයි. හුදකලාව ප්‍රතික්ෂේප කළවිට විඩාවට පත්වේ.හුදකලාව කිසිම දේකට ආදේශ නොකරන්න.සාපේක්ශ හොයන්න ගිය විට හුදකාලාව තුළින් විඩාවට පත්වෙනවා.හුදකලාව තුළ මොහොතක් ඔබට හිදින්න පුලුවන්නම්,ජිවිතය තුළ තියන රිදම් එක,සතුට, සැනසීම හොයාගන්න පුළුවන්.හුදකලාව කියන දේ තුළින් සියල්ල නිර්මාණය වී පවති.. Mindfulness #mindfulnes #buddis #unconditionallove" has 6,257 views, 444 likes, 12 comments, 23 shares in the public metrics captured by this index. That is an engagement rate of 7.66% (likes, comments and shares over views). It was posted 11 months ago and runs 4 minutes. It has been saved 58 times.

Data as of Oct 21, 2026 (UTC), from the last public refresh captured by this index.

𝙼𝙸𝙽𝙳𝙵𝚄𝙻𝙽𝙴𝚂𝚂🪬

@mind.fulnes

♡ 𝘞𝘢𝘭𝘬𝘪𝘯𝘨 𝘴𝘰𝘧𝘵𝘭𝘺 𝘵𝘰𝘸𝘢𝘳𝘥𝘴 𝘮𝘺 𝘦𝘯𝘭𝘪𝘨𝘩𝘵𝘦𝘯𝘮𝘦𝘯𝘵 ♡

View profile
Followers
58,358
Following
1
Likes
950,907
Videos
170

Recent Videos

MORE FROM @MIND.FULNES

Hashtags in this video

Links stay inside this index.

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 6,257 views, 444 likes and 12 comments.
Who posted this TikTok video?
It was posted by @mind.fulnes, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 7.66% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2025-12-15, 11 months ago.
What hashtags are used in this video?
The capture links 1 hashtag, starting with #unconditionallove.
How long is this TikTok video?
The captured clip runs 4 minutes.