Statistiques de la vidéo
Compteurs publics lors de la dernière actualisation.
- Vues
- 6 257
- J’aime
- 444
- Commentaires
- 12
- Partages
- 23
- Enregistrements
- 58
- Engagement
- 7,66 %
- Durée
- 240 s
- Publiée
- 15 déc. 2025
Analyse de la vidéo
La vidéo TikTok de @mind.fulnes « ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබාගන්න,අයිති කරගන්න වෙහෙසකර ගමනක දුවනවා.අපිට තියන හීන යථාර්ථයක් කරගන්න අපි දුවනවා.එ දුවන තාක්කල් අපට හුදකලාව හමුවෙන්නෙ නැහැ.අපි රැකියාවක් සොයද්දි , විවාහ වීමට කෙනෙක් සොයද්දි, ආදරය හොයද්දි , ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න හොයද්දි හුදකලාව අපිට දැනෙන්නෙ නෑ.හම්බවෙන්නෙ නැහැ.මොකද එවිට හුදකලාවට ආදේශ කරන්න ගොඩක් දේවල් අපිට බාහිරෙන් තියනවා. ජිවිතය තුළ හදාගත්ත දේවල් ලබාගත්ත දේවල් සමග අපි වේගයෙන් දුවනවා.මේ කාලේ අතර අපට කවදාවත් හුදකලාව තේරෙන්නෙවත් දැනෙන්නේවත් නැහැ.අප සතුට හොයනකන් අපිට දුකම හම්බවෙනවා.අන්න ඒ සතුටයි දුකයි දෙකම දකිද්දි තමා තෙරෙන්නෙ හැමදාම පවතින හුදකලාවත් අපි තුළ තියනවා කියලා.අන්න ඒ හුදකලාවට මිනිස්සු බයයි.හැමකෙනාම අනිකා පරයා කන්දක් උඩට නගින්න ලොකු උත්සහයක යෙදී සිටිනවා.සතුටුවෙන්න ඒ ගන්නා උත්සහය තුල දුක උරුම උනා කියල ඔබට අවබෝධයක් ඇති වුනානම්, ඔබට ජිවිතයේ සිහින 100ක් තිබුනනම් එයි සිහින 90 ක්ම සම්පූර්න වී ඇත. දැන් හුදකලාව දරාගන්න බැරි වීම,හුදකලාව සමග ජීවත් වීමට බැරි වීම,හුදකලාව තුළින් පළා යාමට උත්සහ දැරීම තුළ රහසක් තියනවා.මුකුත්ම නැතිව හුදකලව වනයක සිටින භික්ෂුවකට දැනෙන සැනසීම,නිවීම ගස් සමග ස්භාදහම සමග සිටින විට දැනෙන හුදකලාව....අන්න ඒ හුදකලාව තමා මිනිස්සු 100ක් මැද සිටියත් දැනෙන්නෙ.අප තුල තියෙන්නෙත් ඒ හුදකලාවමයි. මේ හුදකලාව ඇතුලේ තියන දේ ඔබට තේරෙනවද..? ඔබ එය අසන්න උත්සහ කරලා තියනවද....? ඔබ ඔබේ ජිවිතයේ ආස කරන දෙයක් ලබාගත් විට ඒ අසාව ටික ටික ඈත් වෙලා ගිය පසු අවසානයේ ඉතිරි වන හිස්බව නැතිනම් හුදකලාව අත්විද තියනවද...? මේ හුදකලාව තියෙන්නෙ අප තුළමයි.මිතුරන් සමග සිටියත් ආදරය කරන කෙනා සමග සිටියන් පවුලේ අය සමග සිටියත්,වනයක සිටියත් ඔබට මේ දැනෙන හුදකලාව ඔබ තුළ තියනවාමයි. හුදකලාව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා.ජීවිතයේ රහස තියෙන්නෙ හුදකලාව ඇතුළේ...කොතනද හුදකලාව තිබුනේ මා තුළමයි.එලියේ දේවල් වලින් හුදකලාව සොයන්න ගියාට හුදකලාව තිබුණේ මා තුළමයි. හුදකලාව ප්‍රතික්ෂේප කළවිට විඩාවට පත්වේ.හුදකලාව කිසිම දේකට ආදේශ නොකරන්න.සාපේක්ශ හොයන්න ගිය විට හුදකාලාව තුළින් විඩාවට පත්වෙනවා.හුදකලාව තුළ මොහොතක් ඔබට හිදින්න පුලුවන්නම්,ජිවිතය තුළ තියන රිදම් එක,සතුට, සැනසීම හොයාගන්න පුළුවන්.හුදකලාව කියන දේ තුළින් සියල්ල නිර්මාණය වී පවති.. Mindfulness #mindfulnes #buddis #unconditionallove » compte 6 257 vues, 444 j’aime, 12 commentaires et 23 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 7,66 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a 11 mois et dure 4 minutes. Elle a été enregistrée 58 fois.
Données au 21 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.
- Abonnés
- 58 358
- Abonnements
- 1
- J’aime
- 950 907
- Vidéos
- 170
Vidéos récentes
1,8 kvues246j’aime4commentairesil y a 25 jours@mind.fulnes 7,7 kvues947j’aime23commentairesle mois dernier@mind.fulnes 1,6 kvues190j’aime10commentairesle mois dernier@mind.fulnes 3,2 kvues516j’aime7commentairesil y a 2 mois@mind.fulnes 5,6 kvues419j’aime5commentairesil y a 3 mois@mind.fulnes 12,6 kvues612j’aime12commentairesil y a 4 mois@mind.fulnes 2,6 kvues211j’aime3commentairesil y a 4 mois@mind.fulnes 5,7 kvues227j’aime6commentairesil y a 5 mois@mind.fulnes 2,4 kvues72j’aime8commentairesil y a 5 mois@mind.fulnes 2,9 kvues181j’aime12commentairesil y a 6 mois@mind.fulnes 3,1 kvues336j’aime4commentairesil y a 6 mois@mind.fulnes 10,5 kvues517j’aime13commentairesil y a 6 mois@mind.fulnes
Hashtags dans cette vidéo
Les liens restent dans cet index.
Questions fréquentes
- Combien de vues cette vidéo TikTok a-t-elle ?
- La capture indexée ici affiche 6 257 vues, 444 j’aime et 12 commentaires.
- Qui a publié cette vidéo TikTok ?
- Elle a été publiée par @mind.fulnes, dont le profil est accessible depuis cette page.
- Quel est le taux d’engagement de cette vidéo TikTok ?
- D’après les indicateurs relevés, le taux d’engagement est de 7,66 % (j’aime + commentaires + partages rapportés aux vues).
- Quand cette vidéo TikTok a-t-elle été publiée ?
- Elle a été publiée le 2025-12-15, il y a 11 mois.
- Quels hashtags sont utilisés dans cette vidéo ?
- La capture relève 1 hashtag, à commencer par #unconditionallove.
- Quelle est la durée de cette vidéo TikTok ?
- L’extrait capturé dure 4 minutes.