Video-Statistiken
Öffentliche Zahlen vom letzten Abruf.
- Aufrufe
- 6.257
- Likes
- 444
- Kommentare
- 12
- Shares
- 23
- Gespeichert
- 58
- Engagement
- 7,66 %
- Dauer
- 240 s
- Gepostet
- 15. Dez. 2025
Video-Einblicke
Das TikTok-Video „ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබාගන්න,අයිති කරගන්න වෙහෙසකර ගමනක දුවනවා.අපිට තියන හීන යථාර්ථයක් කරගන්න අපි දුවනවා.එ දුවන තාක්කල් අපට හුදකලාව හමුවෙන්නෙ නැහැ.අපි රැකියාවක් සොයද්දි , විවාහ වීමට කෙනෙක් සොයද්දි, ආදරය හොයද්දි , ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න හොයද්දි හුදකලාව අපිට දැනෙන්නෙ නෑ.හම්බවෙන්නෙ නැහැ.මොකද එවිට හුදකලාවට ආදේශ කරන්න ගොඩක් දේවල් අපිට බාහිරෙන් තියනවා. ජිවිතය තුළ හදාගත්ත දේවල් ලබාගත්ත දේවල් සමග අපි වේගයෙන් දුවනවා.මේ කාලේ අතර අපට කවදාවත් හුදකලාව තේරෙන්නෙවත් දැනෙන්නේවත් නැහැ.අප සතුට හොයනකන් අපිට දුකම හම්බවෙනවා.අන්න ඒ සතුටයි දුකයි දෙකම දකිද්දි තමා තෙරෙන්නෙ හැමදාම පවතින හුදකලාවත් අපි තුළ තියනවා කියලා.අන්න ඒ හුදකලාවට මිනිස්සු බයයි.හැමකෙනාම අනිකා පරයා කන්දක් උඩට නගින්න ලොකු උත්සහයක යෙදී සිටිනවා.සතුටුවෙන්න ඒ ගන්නා උත්සහය තුල දුක උරුම උනා කියල ඔබට අවබෝධයක් ඇති වුනානම්, ඔබට ජිවිතයේ සිහින 100ක් තිබුනනම් එයි සිහින 90 ක්ම සම්පූර්න වී ඇත. දැන් හුදකලාව දරාගන්න බැරි වීම,හුදකලාව සමග ජීවත් වීමට බැරි වීම,හුදකලාව තුළින් පළා යාමට උත්සහ දැරීම තුළ රහසක් තියනවා.මුකුත්ම නැතිව හුදකලව වනයක සිටින භික්ෂුවකට දැනෙන සැනසීම,නිවීම ගස් සමග ස්භාදහම සමග සිටින විට දැනෙන හුදකලාව....අන්න ඒ හුදකලාව තමා මිනිස්සු 100ක් මැද සිටියත් දැනෙන්නෙ.අප තුල තියෙන්නෙත් ඒ හුදකලාවමයි. මේ හුදකලාව ඇතුලේ තියන දේ ඔබට තේරෙනවද..? ඔබ එය අසන්න උත්සහ කරලා තියනවද....? ඔබ ඔබේ ජිවිතයේ ආස කරන දෙයක් ලබාගත් විට ඒ අසාව ටික ටික ඈත් වෙලා ගිය පසු අවසානයේ ඉතිරි වන හිස්බව නැතිනම් හුදකලාව අත්විද තියනවද...? මේ හුදකලාව තියෙන්නෙ අප තුළමයි.මිතුරන් සමග සිටියත් ආදරය කරන කෙනා සමග සිටියන් පවුලේ අය සමග සිටියත්,වනයක සිටියත් ඔබට මේ දැනෙන හුදකලාව ඔබ තුළ තියනවාමයි. හුදකලාව කවදාවත් ප්රතික්ෂේප කරන්න එපා.ජීවිතයේ රහස තියෙන්නෙ හුදකලාව ඇතුළේ...කොතනද හුදකලාව තිබුනේ මා තුළමයි.එලියේ දේවල් වලින් හුදකලාව සොයන්න ගියාට හුදකලාව තිබුණේ මා තුළමයි. හුදකලාව ප්රතික්ෂේප කළවිට විඩාවට පත්වේ.හුදකලාව කිසිම දේකට ආදේශ නොකරන්න.සාපේක්ශ හොයන්න ගිය විට හුදකාලාව තුළින් විඩාවට පත්වෙනවා.හුදකලාව තුළ මොහොතක් ඔබට හිදින්න පුලුවන්නම්,ජිවිතය තුළ තියන රිදම් එක,සතුට, සැනසීම හොයාගන්න පුළුවන්.හුදකලාව කියන දේ තුළින් සියල්ල නිර්මාණය වී පවති.. Mindfulness #mindfulnes #buddis #unconditionallove“ von @mind.fulnes kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 6.257 Aufrufe, 444 Likes, 12 Kommentare, 23 Shares. Das entspricht einer Engagement-Rate von 7,66 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor 11 Monaten gepostet und dauert 4 Minuten. Es wurde 58 Mal gespeichert.
Datenstand: 21. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.
- Follower
- 58.358
- Gefolgt
- 1
- Likes
- 950.907
- Videos
- 170
Neueste Videos
1812Aufrufe246Likes4Kommentarevor 19 Tagen@mind.fulnes 7708Aufrufe947Likes23Kommentareletzten Monat@mind.fulnes 1623Aufrufe190Likes10Kommentareletzten Monat@mind.fulnes 3155Aufrufe516Likes7Kommentarevor 2 Monaten@mind.fulnes 5590Aufrufe419Likes5Kommentarevor 3 Monaten@mind.fulnes 12.587Aufrufe612Likes12Kommentarevor 4 Monaten@mind.fulnes 2629Aufrufe211Likes3Kommentarevor 4 Monaten@mind.fulnes 5746Aufrufe227Likes6Kommentarevor 5 Monaten@mind.fulnes 2426Aufrufe72Likes8Kommentarevor 5 Monaten@mind.fulnes 2913Aufrufe181Likes12Kommentarevor 6 Monaten@mind.fulnes 3059Aufrufe336Likes4Kommentarevor 6 Monaten@mind.fulnes 10.546Aufrufe517Likes13Kommentarevor 6 Monaten@mind.fulnes
Hashtags in diesem Video
Links bleiben innerhalb dieses Index.
Häufige Fragen
- Wie viele Aufrufe hat dieses TikTok-Video?
- Die hier indexierte Erfassung meldet 6.257 Aufrufe, 444 Likes und 12 Kommentare.
- Wer hat dieses TikTok-Video gepostet?
- Gepostet wurde es von @mind.fulnes, das Profil ist auf dieser Seite verlinkt.
- Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
- Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 7,66 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
- Wann wurde dieses TikTok-Video gepostet?
- Gepostet am 2025-12-15, vor 11 Monaten.
- Welche Hashtags werden in diesem Video verwendet?
- Die Erfassung verlinkt 1 Hashtag, zuerst #unconditionallove.
- Wie lang ist dieses TikTok-Video?
- Der erfasste Clip dauert 4 Minuten.