Saltar al contenido
TikMonkey

Descargar MP4Descargador

ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻‍♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබ… — @mind.fulnes

Publicado el 15 dic 2025 (hace 11 meses)240 s6,257 visualizaciones

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
6,257
Me gusta
444
Comentarios
12
Compartidos
23
Guardados
58
Interacción
7.66%
Duración
240 s
Publicado
15 dic 2025

Análisis del vídeo

El vídeo de TikTok de @mind.fulnes “ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻‍♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබාගන්න,අයිති කරගන්න වෙහෙසකර ගමනක දුවනවා.අපිට තියන හීන යථාර්ථයක් කරගන්න අපි දුවනවා.එ දුවන තාක්කල් අපට හුදකලාව හමුවෙන්නෙ නැහැ.අපි රැකියාවක් සොයද්දි , විවාහ වීමට කෙනෙක් සොයද්දි, ආදරය හොයද්දි , ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න හොයද්දි හුදකලාව අපිට දැනෙන්නෙ නෑ.හම්බවෙන්නෙ නැහැ.මොකද එවිට හුදකලාවට ආදේශ කරන්න ගොඩක් දේවල් අපිට බාහිරෙන් තියනවා. ජිවිතය තුළ හදාගත්ත දේවල් ලබාගත්ත දේවල් සමග අපි වේගයෙන් දුවනවා.මේ කාලේ අතර අපට කවදාවත් හුදකලාව තේරෙන්නෙවත් දැනෙන්නේවත් නැහැ.අප සතුට හොයනකන් අපිට දුකම හම්බවෙනවා.අන්න ඒ සතුටයි දුකයි දෙකම දකිද්දි තමා තෙරෙන්නෙ හැමදාම පවතින හුදකලාවත් අපි තුළ තියනවා කියලා.අන්න ඒ හුදකලාවට මිනිස්සු බයයි.හැමකෙනාම අනිකා පරයා කන්දක් උඩට නගින්න ලොකු උත්සහයක යෙදී සිටිනවා.සතුටුවෙන්න ඒ ගන්නා උත්සහය තුල දුක උරුම උනා කියල ඔබට අවබෝධයක් ඇති වුනානම්, ඔබට ජිවිතයේ සිහින 100ක් තිබුනනම් එයි සිහින 90 ක්ම සම්පූර්න වී ඇත. දැන් හුදකලාව දරාගන්න බැරි වීම,හුදකලාව සමග ජීවත් වීමට බැරි වීම,හුදකලාව තුළින් පළා යාමට උත්සහ දැරීම තුළ රහසක් තියනවා.මුකුත්ම නැතිව හුදකලව වනයක සිටින භික්ෂුවකට දැනෙන සැනසීම,නිවීම ගස් සමග ස්භාදහම සමග සිටින විට දැනෙන හුදකලාව....අන්න ඒ හුදකලාව තමා මිනිස්සු 100ක් මැද සිටියත් දැනෙන්නෙ.අප තුල තියෙන්නෙත් ඒ හුදකලාවමයි. මේ හුදකලාව ඇතුලේ තියන දේ ඔබට තේරෙනවද..? ඔබ එය අසන්න උත්සහ කරලා තියනවද....? ඔබ ඔබේ ජිවිතයේ ආස කරන දෙයක් ලබාගත් විට ඒ අසාව ටික ටික ඈත් වෙලා ගිය පසු අවසානයේ ඉතිරි වන හිස්බව නැතිනම් හුදකලාව අත්විද තියනවද...? මේ හුදකලාව තියෙන්නෙ අප තුළමයි.මිතුරන් සමග සිටියත් ආදරය කරන කෙනා සමග සිටියන් පවුලේ අය සමග සිටියත්,වනයක සිටියත් ඔබට මේ දැනෙන හුදකලාව ඔබ තුළ තියනවාමයි. හුදකලාව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා.ජීවිතයේ රහස තියෙන්නෙ හුදකලාව ඇතුළේ...කොතනද හුදකලාව තිබුනේ මා තුළමයි.එලියේ දේවල් වලින් හුදකලාව සොයන්න ගියාට හුදකලාව තිබුණේ මා තුළමයි. හුදකලාව ප්‍රතික්ෂේප කළවිට විඩාවට පත්වේ.හුදකලාව කිසිම දේකට ආදේශ නොකරන්න.සාපේක්ශ හොයන්න ගිය විට හුදකාලාව තුළින් විඩාවට පත්වෙනවා.හුදකලාව තුළ මොහොතක් ඔබට හිදින්න පුලුවන්නම්,ජිවිතය තුළ තියන රිදම් එක,සතුට, සැනසීම හොයාගන්න පුළුවන්.හුදකලාව කියන දේ තුළින් සියල්ල නිර්මාණය වී පවති.. Mindfulness #mindfulnes #buddis #unconditionallove” tiene 6,257 visualizaciones, 444 me gusta, 12 comentarios y 23 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 7.66% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace 11 meses y dura 4 minutos. Se ha guardado 58 veces.

Datos al 21 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

𝙼𝙸𝙽𝙳𝙵𝚄𝙻𝙽𝙴𝚂𝚂🪬

@mind.fulnes

♡ 𝘞𝘢𝘭𝘬𝘪𝘯𝘨 𝘴𝘰𝘧𝘵𝘭𝘺 𝘵𝘰𝘸𝘢𝘳𝘥𝘴 𝘮𝘺 𝘦𝘯𝘭𝘪𝘨𝘩𝘵𝘦𝘯𝘮𝘦𝘯𝘵 ♡

Ver perfil
Seguidores
58,358
Siguiendo
1
Me gusta
950,907
Vídeos
170

Vídeos recientes

MÁS DE @MIND.FULNES

Hashtags de este vídeo

Los enlaces se mantienen dentro de este índice.

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 6,257 visualizaciones, 444 me gusta y 12 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @mind.fulnes, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 7.66% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2025-12-15, hace 11 meses.
¿Qué hashtags se usan en este vídeo?
La captura enlaza 1 hashtag, empezando por #unconditionallove.
¿Cuánto dura este vídeo de TikTok?
El clip registrado dura 4 minutos.