Lewati ke konten
TikMonkey

Unduh MP4Pengunduh

ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻‍♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබ… — @mind.fulnes

Diposting 15 Des 2025 (11 bulan yang lalu)240 dtk6.257 tayangan

Statistik video

Jumlah publik dari pembaruan terakhir.

Tayangan
6.257
Suka
444
Komentar
12
Dibagikan
23
Disimpan
58
Interaksi
7,66%
Durasi
240 dtk
Diposting
15 Des 2025

Wawasan video

Video TikTok @mind.fulnes “ජීවිතයේ රහස ඇත්තේ හුදකලාව තුළයි🧘🏻‍♀️ මේ ජිවිතයේ තේරෙන වයසේ සිට අපි කුමක්දෝ දේවල් ටිකක් ලබාගන්න,අයිති කරගන්න වෙහෙසකර ගමනක දුවනවා.අපිට තියන හීන යථාර්ථයක් කරගන්න අපි දුවනවා.එ දුවන තාක්කල් අපට හුදකලාව හමුවෙන්නෙ නැහැ.අපි රැකියාවක් සොයද්දි , විවාහ වීමට කෙනෙක් සොයද්දි, ආදරය හොයද්දි , ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගන්න හොයද්දි හුදකලාව අපිට දැනෙන්නෙ නෑ.හම්බවෙන්නෙ නැහැ.මොකද එවිට හුදකලාවට ආදේශ කරන්න ගොඩක් දේවල් අපිට බාහිරෙන් තියනවා. ජිවිතය තුළ හදාගත්ත දේවල් ලබාගත්ත දේවල් සමග අපි වේගයෙන් දුවනවා.මේ කාලේ අතර අපට කවදාවත් හුදකලාව තේරෙන්නෙවත් දැනෙන්නේවත් නැහැ.අප සතුට හොයනකන් අපිට දුකම හම්බවෙනවා.අන්න ඒ සතුටයි දුකයි දෙකම දකිද්දි තමා තෙරෙන්නෙ හැමදාම පවතින හුදකලාවත් අපි තුළ තියනවා කියලා.අන්න ඒ හුදකලාවට මිනිස්සු බයයි.හැමකෙනාම අනිකා පරයා කන්දක් උඩට නගින්න ලොකු උත්සහයක යෙදී සිටිනවා.සතුටුවෙන්න ඒ ගන්නා උත්සහය තුල දුක උරුම උනා කියල ඔබට අවබෝධයක් ඇති වුනානම්, ඔබට ජිවිතයේ සිහින 100ක් තිබුනනම් එයි සිහින 90 ක්ම සම්පූර්න වී ඇත. දැන් හුදකලාව දරාගන්න බැරි වීම,හුදකලාව සමග ජීවත් වීමට බැරි වීම,හුදකලාව තුළින් පළා යාමට උත්සහ දැරීම තුළ රහසක් තියනවා.මුකුත්ම නැතිව හුදකලව වනයක සිටින භික්ෂුවකට දැනෙන සැනසීම,නිවීම ගස් සමග ස්භාදහම සමග සිටින විට දැනෙන හුදකලාව....අන්න ඒ හුදකලාව තමා මිනිස්සු 100ක් මැද සිටියත් දැනෙන්නෙ.අප තුල තියෙන්නෙත් ඒ හුදකලාවමයි. මේ හුදකලාව ඇතුලේ තියන දේ ඔබට තේරෙනවද..? ඔබ එය අසන්න උත්සහ කරලා තියනවද....? ඔබ ඔබේ ජිවිතයේ ආස කරන දෙයක් ලබාගත් විට ඒ අසාව ටික ටික ඈත් වෙලා ගිය පසු අවසානයේ ඉතිරි වන හිස්බව නැතිනම් හුදකලාව අත්විද තියනවද...? මේ හුදකලාව තියෙන්නෙ අප තුළමයි.මිතුරන් සමග සිටියත් ආදරය කරන කෙනා සමග සිටියන් පවුලේ අය සමග සිටියත්,වනයක සිටියත් ඔබට මේ දැනෙන හුදකලාව ඔබ තුළ තියනවාමයි. හුදකලාව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා.ජීවිතයේ රහස තියෙන්නෙ හුදකලාව ඇතුළේ...කොතනද හුදකලාව තිබුනේ මා තුළමයි.එලියේ දේවල් වලින් හුදකලාව සොයන්න ගියාට හුදකලාව තිබුණේ මා තුළමයි. හුදකලාව ප්‍රතික්ෂේප කළවිට විඩාවට පත්වේ.හුදකලාව කිසිම දේකට ආදේශ නොකරන්න.සාපේක්ශ හොයන්න ගිය විට හුදකාලාව තුළින් විඩාවට පත්වෙනවා.හුදකලාව තුළ මොහොතක් ඔබට හිදින්න පුලුවන්නම්,ජිවිතය තුළ තියන රිදම් එක,සතුට, සැනසීම හොයාගන්න පුළුවන්.හුදකලාව කියන දේ තුළින් සියල්ල නිර්මාණය වී පවති.. Mindfulness #mindfulnes #buddis #unconditionallove” memiliki 6.257 tayangan, 444 suka, 12 komentar, 23 kali dibagikan dalam metrik publik yang dicatat indeks ini. Itu setara tingkat interaksi sebesar 7,66% (suka, komentar, dan bagikan dibagi tayangan). Video ini diposting 11 bulan yang lalu dan berdurasi 4 menit. Video ini telah disimpan 58 kali.

Data per 21 Okt 2026 (UTC), dari pembaruan publik terakhir yang dicatat indeks ini.

𝙼𝙸𝙽𝙳𝙵𝚄𝙻𝙽𝙴𝚂𝚂🪬

@mind.fulnes

♡ 𝘞𝘢𝘭𝘬𝘪𝘯𝘨 𝘴𝘰𝘧𝘵𝘭𝘺 𝘵𝘰𝘸𝘢𝘳𝘥𝘴 𝘮𝘺 𝘦𝘯𝘭𝘪𝘨𝘩𝘵𝘦𝘯𝘮𝘦𝘯𝘵 ♡

Lihat profil
Pengikut
58.358
Mengikuti
1
Suka
950.907
Video
170

Video Terbaru

VIDEO LAINNYA DARI @MIND.FULNES

Hashtag di video ini

Tautan tetap berada di dalam indeks ini.

Pertanyaan umum

Berapa tayangan video TikTok ini?
Data yang diindeks di sini mencatat 6.257 tayangan, 444 suka, dan 12 komentar.
Siapa yang memposting video TikTok ini?
Video ini diposting oleh @mind.fulnes, yang ditautkan dari halaman ini.
Berapa tingkat interaksi video TikTok ini?
Dari metrik yang dicatat, tingkat interaksinya adalah 7,66% (suka + komentar + bagikan dibagi tayangan).
Kapan video TikTok ini diposting?
Video ini diposting pada 2025-12-15, 11 bulan yang lalu.
Hashtag apa saja yang dipakai di video ini?
Data yang dicatat menautkan 1 hashtag, dimulai dari #unconditionallove.
Berapa lama durasi video TikTok ini?
Klip yang dicatat berdurasi 4 menit.