Skip to content
TikMonkey

This capture reports no playable media for video 7700171145005337864; the public metadata below is still indexed.

කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අ… — @hirunews

Posted Oct 24, 2026 (5 days ago)0s1,445 views

Video stats

Public counts from the last refresh.

Views
1,445
Likes
40
Comments
1
Shares
0
Saves
0
Engagement
2.84%
Duration
0s
Posted
Oct 24, 2026

Video insights

@hirunews's TikTok video "කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මානේරුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. එම්. සදෙව් දම්සිරි වර්ණසූරිය නමැති සිසුවායි. ඊයේ (23) පාසල නිමවී නිවසට පැමිණි සිසුවා වැඩිහිටි කාන්තාවක සමඟ වම්බටුවැවට දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී ජලයෙන් වැසී තිබූ නාන තොටුපළේ පඩිපෙළ මත වාඩි වී සිටියදී වැවේ සැඟවී සිටි කිඹුලෙකු සිසුවා ඩැහැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ සවස සිට අද උදෑසන දක්වාම සිසුවා සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. වැවේ ජලය අධික ලෙස පිරී තිබීම හේතුවෙන් සෝදිසි මෙහෙයුමට බාධා එල්ල වී ඇති අතර, පසුව ඊයේ රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වැවේ වාන් කපා ජලය බැස යාමට සලස්වා තිබෙනවා. එම මෙහෙයුමේදී අද (24) උදෑසන සිසුවාගේ මෘත දේහය වැව තුළ තිබියදී සොයාගෙන ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts" has 1,445 views, 40 likes, 1 comments, 0 shares in the public metrics captured by this index. That is an engagement rate of 2.84% (likes, comments and shares over views). It was posted 5 days ago and runs 0 seconds.

Data as of Oct 24, 2026 (UTC), from the last public refresh captured by this index.

Hiru News

@hirunews · Verified

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

View profile
Followers
2,288,436
Following
10
Likes
285,008,805
Videos
22,232

Recent Videos

MORE FROM @HIRUNEWS

Frequently asked questions

How many views does this TikTok video have?
The capture indexed here reports 1,445 views, 40 likes and 1 comments.
Who posted this TikTok video?
It was posted by @hirunews, who is linked from this page.
What is this TikTok video's engagement rate?
Across the captured metrics the engagement rate is 2.84% (likes + comments + shares over views).
When was this TikTok video posted?
It was posted on 2026-10-24, 5 days ago.