Vai al contenuto
TikMonkey

Questa acquisizione non segnala alcun contenuto riproducibile per il video 7700171145005337864; i metadati pubblici qui sotto restano comunque indicizzati.

කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අ… — @hirunews

Pubblicato 24 ott 2026 (9 giorni fa)0 s1445 visualizzazioni

Statistiche del video

Conteggi pubblici dall’ultimo aggiornamento.

Visualizzazioni
1445
Like
40
Commenti
1
Condivisioni
0
Salvataggi
0
Interazione
2,84%
Durata
0 s
Pubblicato
24 ott 2026

Approfondimenti sul video

Il video TikTok «කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මානේරුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. එම්. සදෙව් දම්සිරි වර්ණසූරිය නමැති සිසුවායි. ඊයේ (23) පාසල නිමවී නිවසට පැමිණි සිසුවා වැඩිහිටි කාන්තාවක සමඟ වම්බටුවැවට දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී ජලයෙන් වැසී තිබූ නාන තොටුපළේ පඩිපෙළ මත වාඩි වී සිටියදී වැවේ සැඟවී සිටි කිඹුලෙකු සිසුවා ඩැහැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ සවස සිට අද උදෑසන දක්වාම සිසුවා සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. වැවේ ජලය අධික ලෙස පිරී තිබීම හේතුවෙන් සෝදිසි මෙහෙයුමට බාධා එල්ල වී ඇති අතර, පසුව ඊයේ රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වැවේ වාන් කපා ජලය බැස යාමට සලස්වා තිබෙනවා. එම මෙහෙයුමේදී අද (24) උදෑසන සිසුවාගේ මෘත දේහය වැව තුළ තිබියදී සොයාගෙන ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts» di @hirunews ha totalizzato 1445 visualizzazioni, 40 like, 1 commenti, 0 condivisioni nelle metriche pubbliche rilevate da questo indice. Il tasso di interazione è pari a 2,84% (like, commenti e condivisioni rispetto alle visualizzazioni). È stato pubblicato 9 giorni fa e dura 0 secondi.

Dati aggiornati al 24 ott 2026 (UTC), dall’ultimo aggiornamento pubblico acquisito da questo indice.

Hiru News

@hirunews · Verificato

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Vedi profilo
Follower
2.288.436
Seguiti
10
Like
285.008.805
Video
22.232

Video recenti

ALTRI VIDEO DI @HIRUNEWS

Domande frequenti

Quante visualizzazioni ha questo video TikTok?
L’acquisizione indicizzata qui riporta 1445 visualizzazioni, 40 like e 1 commenti.
Chi ha pubblicato questo video TikTok?
È stato pubblicato da @hirunews, il cui profilo è collegato da questa pagina.
Qual è il tasso di interazione di questo video TikTok?
Sulla base delle metriche acquisite, il tasso di interazione è pari a 2,84% (like + commenti + condivisioni rispetto alle visualizzazioni).
Quando è stato pubblicato questo video TikTok?
È stato pubblicato il 2026-10-24, 9 giorni fa.