Aller au contenu
TikMonkey

Cette capture ne signale aucun média lisible pour la vidéo 7700171145005337864 ; les métadonnées publiques ci-dessous restent indexées.

කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අ… — @hirunews

Publiée le 24 oct. 2026 (il y a plus de deux semaines)0 s1 445 vues

Plus de @hirunews

Statistiques de la vidéo

Compteurs publics lors de la dernière actualisation.

Vues
1 445
J’aime
40
Commentaires
1
Partages
0
Enregistrements
0
Engagement
2,84 %
Durée
0 s
Publiée
24 oct. 2026

Analyse de la vidéo

La vidéo TikTok de @hirunews « කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මානේරුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. එම්. සදෙව් දම්සිරි වර්ණසූරිය නමැති සිසුවායි. ඊයේ (23) පාසල නිමවී නිවසට පැමිණි සිසුවා වැඩිහිටි කාන්තාවක සමඟ වම්බටුවැවට දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී ජලයෙන් වැසී තිබූ නාන තොටුපළේ පඩිපෙළ මත වාඩි වී සිටියදී වැවේ සැඟවී සිටි කිඹුලෙකු සිසුවා ඩැහැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ සවස සිට අද උදෑසන දක්වාම සිසුවා සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. වැවේ ජලය අධික ලෙස පිරී තිබීම හේතුවෙන් සෝදිසි මෙහෙයුමට බාධා එල්ල වී ඇති අතර, පසුව ඊයේ රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වැවේ වාන් කපා ජලය බැස යාමට සලස්වා තිබෙනවා. එම මෙහෙයුමේදී අද (24) උදෑසන සිසුවාගේ මෘත දේහය වැව තුළ තිබියදී සොයාගෙන ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts » compte 1 445 vues, 40 j’aime, 1 commentaires et 0 partages dans les indicateurs publics relevés par cet index. Cela représente un taux d’engagement de 2,84 % (j’aime, commentaires et partages rapportés aux vues). Elle a été publiée il y a plus de deux semaines et dure 0 seconde.

Données au 24 oct. 2026 (UTC), issues de la dernière actualisation publique relevée par cet index.

Hiru News

@hirunews · Certifié

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Voir le profil
Abonnés
2 288 436
Abonnements
10
J’aime
285 008 805
Vidéos
22 232

Vidéos récentes

PLUS DE @HIRUNEWS

Questions fréquentes

Combien de vues cette vidéo TikTok a-t-elle ?
La capture indexée ici affiche 1 445 vues, 40 j’aime et 1 commentaires.
Qui a publié cette vidéo TikTok ?
Elle a été publiée par @hirunews, dont le profil est accessible depuis cette page.
Quel est le taux d’engagement de cette vidéo TikTok ?
D’après les indicateurs relevés, le taux d’engagement est de 2,84 % (j’aime + commentaires + partages rapportés aux vues).
Quand cette vidéo TikTok a-t-elle été publiée ?
Elle a été publiée le 2026-10-24, il y a plus de deux semaines.