Saltar al contenido
TikMonkey

Esta captura no indica contenido reproducible para el vídeo 7700171145005337864; los metadatos públicos de abajo siguen indexados.

කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අ… — @hirunews

Publicado el 24 oct 2026 (hace más de dos semanas)0 s1,445 visualizaciones

Más de @hirunews

Estadísticas del vídeo

Cifras públicas de la última actualización.

Visualizaciones
1,445
Me gusta
40
Comentarios
1
Compartidos
0
Guardados
0
Interacción
2.84%
Duración
0 s
Publicado
24 oct 2026

Análisis del vídeo

El vídeo de TikTok de @hirunews “කිඹුලෙකුට ගොදුරු වූ 12 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මානේරුව, වම්බටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි මානේරුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. එම්. සදෙව් දම්සිරි වර්ණසූරිය නමැති සිසුවායි. ඊයේ (23) පාසල නිමවී නිවසට පැමිණි සිසුවා වැඩිහිටි කාන්තාවක සමඟ වම්බටුවැවට දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී ජලයෙන් වැසී තිබූ නාන තොටුපළේ පඩිපෙළ මත වාඩි වී සිටියදී වැවේ සැඟවී සිටි කිඹුලෙකු සිසුවා ඩැහැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ සවස සිට අද උදෑසන දක්වාම සිසුවා සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා. වැවේ ජලය අධික ලෙස පිරී තිබීම හේතුවෙන් සෝදිසි මෙහෙයුමට බාධා එල්ල වී ඇති අතර, පසුව ඊයේ රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වැවේ වාන් කපා ජලය බැස යාමට සලස්වා තිබෙනවා. එම මෙහෙයුමේදී අද (24) උදෑසන සිසුවාගේ මෘත දේහය වැව තුළ තිබියදී සොයාගෙන ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts” tiene 1,445 visualizaciones, 40 me gusta, 1 comentarios y 0 compartidos en las métricas públicas registradas por este índice. Eso equivale a una tasa de interacción de 2.84% (me gusta, comentarios y compartidos sobre visualizaciones). Se publicó hace más de dos semanas y dura 0 segundos.

Datos al 24 oct 2026 (UTC), de la última actualización pública registrada por este índice.

Hiru News

@hirunews · Verificado

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Ver perfil
Seguidores
2,288,436
Siguiendo
10
Me gusta
285,008,805
Vídeos
22,232

Vídeos recientes

MÁS DE @HIRUNEWS

Preguntas frecuentes

¿Cuántas visualizaciones tiene este vídeo de TikTok?
La captura indexada aquí registra 1,445 visualizaciones, 40 me gusta y 1 comentarios.
¿Quién publicó este vídeo de TikTok?
Lo publicó @hirunews, cuyo perfil está enlazado en esta página.
¿Cuál es la tasa de interacción de este vídeo de TikTok?
Según las métricas registradas, la tasa de interacción es de 2.84% (me gusta + comentarios + compartidos sobre visualizaciones).
¿Cuándo se publicó este vídeo de TikTok?
Se publicó el 2026-10-24, hace más de dos semanas.